ආණ්ඩුව රණවිරුවන් මූන්ට පාවාදීලා

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ආණ්ඩුව රණවිරුවන් මූන්ට පාවාදීලා

ප්‍රතිපත්තියක් නැතී ආණ්ඩුව විදෙස් බලපෑම් හමුවේ පොලව සමතලා වෙන්නම දනින් වැටිලා - විජිත හේරත් දේශීය 2010 දෙසැම්බර් 20 වෙනි සදුදා, 14:20
wijitha_herath_1120.jpg
දැක්මක්, ප්‍රතිපත්තියක් නොමැති වත්මන් ආණ්ඩුව විදෙස් බලපෑම් හමුවේ දණින් වැටී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබද සොයා බැලීමට පත්කළ එක්සත් ජාතීන්ගේ කමිටුවට මෙරටට පැමිණීමට අවසරදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේබව ප්‍රකාශ කළේය.

එහිද අදස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
"තිස් වසරක් පුරා යුද්ධයෙන් පීඩා විදි දෙමළ ජනතාවට යුද්ධයෙන් පසු තවමත් සහන සැලසීමට ආණ්ඩුව කටයුතු කර නැහැ. ඔවුන් අතර ජාතික සමගිය වර්ධනය කරන දිශාවට කිසිදු පියවරක් ගැනීමට ආණ්ඩුව මේ වන තෙක්ම කටයුතු කර නැහැ.
ඒ වෙනුවට මේ ගැටළුව සම්බන්ධයෙන් ලෝකයේ විවිධ රටවලට අතපෙවීම්වලට. යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරන කමිටුවලට අනවශ්‍ය අතපෙවීම්වලට ඉඩ ප‍්‍රශ්තා පුළුල් කරන එකයි ආණ්ඩුව විසින් සිදුකරමින් පවතින්නේ. ඊට හේතුවී ඇත්තේ ආණ්ඩුවේ දෙබිඩි විදෙස් ප‍්‍රතිපත්තියයි. ජනාධිපතිවරයා බලයට පැමිණ පසු පළමුව ගියේ ඉන්දිය විදේශ ලේකම්වරියගේ නිවසට, ඉන්පස්සේ ඉන්දියාවේ සඟරාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා සිටියේ ‘‘ අපත් සමග ඉන්දියාව පමණක් හිටියොත් ඇති කියායි. ’ ඉන් පසුව ඊශ‍්‍රායලයේ තානාපති ඩොනල් පෙරේරා සිදුකළ පලස්තීන ත‍්‍රස්තවාදයට ලංකාව එරෙහි වීම සම්බන්ධ ප‍්‍රකාශයත්, ඇතුළු විදෙස් ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් වන දැඩි ප‍්‍රකාශයන් ජාත්‍යන්තරයේ මත භේදයට තුඩුදී තිබෙනවා.
පසුගිය කාලයේ බැන් කී මූන් විසින් පත් කළ කමිටුවට විරුද්ධව විදෙස් ඇමැති කිව්වේ මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රකාශයක් නොවන බවත් එය බැන් කී මූන්ගේ පෞද්ගලික කමිටුවක් බවයි. එබැවින් එයට මෙරටට පැමිණීමට ඉඩ ලබා නොදෙන බව පැවසූවා පමණක් නොව වීසා ලබා නොදෙන බවද පැවසූවා. ආණ්ඩුවේ කටුකන අය ඊට විරුද්ධව "මරාන්තික අපහාස" පවා කළා. එපමණක් නොවේ ඔවුන් මෙරටට පමිණියෝත් යළිත් හරවා යනව බවට පම්පෝරි ගැහුවා. නමුත් අද වන විට මේ සියල්ල හමුවේ දණින් වැටී තිබෙනවා. එය නිකම්ම දණින් වැටීමක් නොවෙයි පොළොව සමතලා වන ආකාරයේ දණින් වැටීමක්.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සෙවීමට කමිටුව පත්කිරීමට වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ රටට සිදුකරන අනවශ්‍ය අතපෙවීම්වලට ජනතා විමුක්ති පෙරමුණ එදා සිටම විරෝධය පළ කළා. ඒ වගේම ආණ්ඩුවේ මෙම දෙබඩි විදෙස් ප්‍රතිපත්තියද අප විරෝධය පළකර සිටිනවා."
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ආණ්ඩුව බෑන් කී මූන්ගේ කමි‍ටුවට රටට ඇතුලු වීමට ඉඩ දීමෙන් අපේ රණවිරුවන් එක්සත් ජාතින්ගේ දං ගෙඩියට පාවා දී ඇත. වහාම සරත් ෆොන්සේකා මහතාට මේ එක්සත් ජාතීන්ගේ කමි‍ටුවට කරුණු පැහැදිලි කිරීමට ඉඩ දිය යුතුයි. විමල් වීරවංශව යුධ අපරාධ කරුවෙක් ලෙස නම් කර එක්සත් ජාතීන්ගේ සංවිධානයට බාර දී රණවිරුවන් බේරාගමු
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
ආණ්ඩුව බෑන් කී මූන්ගේ කමි‍ටුවට රටට ඇතුලු වීමට ඉඩ දීමෙන් අපේ රණවිරුවන් එක්සත් ජාතින්ගේ දං ගෙඩියට පාවා දී ඇත. වහාම සරත් ෆොන්සේකා මහතාට මේ එක්සත් ජාතීන්ගේ කමි‍ටුවට කරුණු පැහැදිලි කිරීමට ඉඩ දිය යුතුයි. විමල් වීරවංශව යුධ අපරාධ කරුවෙක් ලෙස නම් කර එක්සත් ජාතීන්ගේ සංවිධානයට බාර දී රණවිරුවන් බේරාගමු

12.gif
12.gif
12.gif
12.gif
 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    padangulw lone aran GSP+ eka ayin kalata passe eka sarath fonseeka pita daala beeruna mee parath ehemama karay ownta chande dunna padanguwo hinda ahinsakayo karadare thuk witharak
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    http://www.elakiri.com/forum/showthread.php?t=968812





    හමුදා පවුල් අනාථ කරමින් පළිගත්තා
    ෆොන්සේකාට නිදහස දෙනවා නම් දඬුවම් ලැබූ 5139ටත් වන්දි දෙන්න


    ෆොන්සේකා
    නිලධාරීහූ 153 ක් නින්දා සහගතව නෙරපති, සෙසු නිලයන් 298 ක් හමුදාවෙන් ඉවතට, රණවිරුවන් 5139 ක් සිරගෙට
    - මේජර් ලක්ෂ්මන් පලිපාන


    යුද අධිකරණයෙන් වරදකරු වී සිරදඬුවම් විඳින සරත් ෆොන්සේකා මහතාට සමාව දෙන්නේ නම් යුද අධිකරණයෙන් වරදකරුවන් වී දඬුවම් විඳි රණවිරුවන් 5139 ටද වන්දි දිය යුතු යැයි මේජර් ලක්ෂ්මන් පලිපාන මහතා පවසයි.

    සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධූරය දැරූ 2005 දෙසැම්බර් 12 දා සිට 2007 ජූලි මස දක්වා වූ කාලයේදී පමණක් ඔහුගේ නියෝග මත යුද අධිකරණය හමුවට පමුණුවා සිරදඬුවම් හා වෙනත් දඬුවම් ලබාදුන් රණවිරුවන් ගේ සංඛ්‍යාව 5139කි. එයින් නිලධාරීන් 153 ක් නින්දා සහගතව හමුදාවෙන් නෙරපා වසර බැගින් සිරදඬුවම් ලබාදී ඇත. සෙසු නිලයන් 298 දෙනකු හමුදාවෙන් නෙරපා හැර වසර බැගින් සිර දඬුවම් දී ඇත. තවත් රණවිරුවන් 4788 ක් සිරගතකොට තිබේ.
    ඔවුන්ගෙන් 2394 ක් වසර බැගින් ද, 1050 ක් දින 180 ක්ද, 1268ක් දින 90ක් හා දිගුකාලීන වශයෙන් තවත් 7ක් සිරදඬුවම් විඳ ඇත.
    මේජර් ලක්ෂ්මන් පලිපාන මහතා පෙන්වා දෙන පරිදි
    සරත් ෆොන්සේකා මහතා කාන්තාවන් සමඟ පැවැත්වූ නොමනා සබඳතාවලට විරුද්ධව කටයුතු කළ නිලධාරීන් ගණනාවක ගෙන් කෲර සහගත පළිගැනීම් සිදුකොට තිබේ.සරත් ෆොන්සේකා මහතාට සමාව දීමට පෙර ඔහු විසින් පළිගැනීම් කළ හමුදා නිලධාරීන් සම්බන්ධ සිද්ධි පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටු කළ යුතුව තිබේ. අසාධාරණ ලෙස හමුදාවෙන් නෙරපා හැර නැවත රැකියාවක් ලබාගත නොහැකි ලෙස එම දරු පවුල් පවා අනාථ කළ ෆොන්සේකා මහතා මේ සිද්ධිවලට පෞද්ගලිකව වගකිව යුතු බවත් මේජර් පලිපාන මහතා අවධාරණය කරයි

    Reference

    http://www.silumina.lk/2010/10/10/_art.asp?fn=aa1010101
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    හමුදා පවුල් අනාථ කරමින් පළිගත්තා

    බොරු ටයිප් කරන්න එපා බං. කම්පියුටර් එකට හෙණයක් වදී
    lightning-computer.gif
     
    Last edited: