ආණ්ඩුව වැඩ පෙන්නයි - අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට හොද මිලක්

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කුහකයො එක එක කතා කියයි. :growl: ආණ්ඩුව තමන්ගෙ ගමන යනව ලස්සනට. මේ ආණ්ඩුවට බණින්නෙ කුහකයො. :angry::angry::angry: මොකද මේ වගේ හොද මිලක් කවදාවත් කිසිම ආණ්ඩුවකින් දීල නෑ මීට කලින්. :cool::cool:

    සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ලූනු, තිරිඟු පිටි, කිරිපිටි, කුකුල් මස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 17ක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ භාණ්ඩ සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍ර 07ක් නව ගැසට් පත්‍රය මඟින් අවලංගු කර ඇති බව වාර්තා වේ.

    ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස 02 වන දින සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය අවලංගු කර තිබේ. ඊට අමතරව 2020 වර්ෂයේ මාර්තු 17 වන දින මයිසූර් පරිප්පු, බී ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය ද නව ගැසට් පත්‍රය මඟින් අවලංගු කර ඇති බව වාර්තා වේ. ඊට අමතරව බඩ ඉරිඟු සඳහා 2020 වර්ෂයේ මාර්තු 12 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයෙන් පනවා තිබු උපරිම සිල්ලර මිල ද ඉවත් වන අතර එදිනම කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද අවලංගු කර තිබේ.

    2017 වසරේ දෙසැම්බර් 06 වන දින කරවල, පොල්, වියළි මිරිස්, උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද එම වර්ෂයේ ජනවාරි 27 වන දින වියළි හාල් මැස්සන්, මුං ඇට, ආනයනික අර්තාපල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රය ද අවලංගු කර ඇති බව නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශ කර ඇත. ඊට අමතරව 2016 වර්ෂයේ ජූලි මස 14 වන දින කඩල, තිරිඟු පිටි, ආනයනික කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් පනවා තිබු ගැසට් පත්‍රය ද අවලංගු කර තිබේ.

    Source - https://www.gossiplankanews.lk/අත්‍යවශ්‍ය-ද්‍රව්‍ය-17-මිල/

    https://lankacnews.com/පරිප්පු-අර්තාපල්-තිරිඟු/
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    • Love
    Reactions: $Gangster$

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හෙලයනි මේ මොහොතේ මද කැප කිරීමක් කරමු.රටේ අනාගතය ගොඩ නඟන සැලසුමක් මහින්ද ගෝඨා බැසිල් රාජපක්ෂවරු සතුයි. රටේ අනාගතය බබලනවා නියතයි. හෙලයන්ට ජය
    🌷
    ❤️
    🔥
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හෙලයනි මේ මොහොතේ මද කැප කිරීමක් කරමු.රටේ අනාගතය ගොඩ නඟන සැලසුමක් මහින්ද ගෝඨා බැසිල් රාජපක්ෂවරු සතුයි. රටේ අනාගතය බබලනවා නියතයි. හෙලයන්ට ජය
    🌷
    ❤️
    🔥
    ඇයි නාමල් ස' නැද්ද? එතුමත් ඉන්නවනම් තමා වටින්නෙ :yes:
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    හෙලයනි මේ මොහොතේ මද කැප කිරීමක් කරමු.රටේ අනාගතය ගොඩ නඟන සැලසුමක් මහින්ද ගෝඨා බැසිල් රාජපක්ෂවරු සතුයි. රටේ අනාගතය බබලනවා නියතයි. හෙලයන්ට ජය
    🌷
    ❤️
    🔥
    Kriyathmaka wenne anith paththe Anduwak awahamada
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    හෙලයනි මේ මොහොතේ මද කැප කිරීමක් කරමු.රටේ අනාගතය ගොඩ නඟන සැලසුමක් මහින්ද ගෝඨා බැසිල් රාජපක්ෂවරු සතුයි. රටේ අනාගතය බබලනවා නියතයි. හෙලයන්ට ජය
    🌷
    ❤️
    🔥
    කැප කිරීම් නම් මොනාද සගෝ . බැරිද ඔය රට ගොඩ නගන සැලසුම කොලේක ලියල මහා ජනතාවට දෙන්න. අනේ මන්දා ඔයාලගේ ඔලුව ගුල්ලෝ ගහලද නැත්නම් අපේ මොලේ ඔලුව ගහලද
     
    Similar threads