ආණ්ඩුව වැඩ පෙන්නයි - නීතිය අකුරට

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    බෝම්බ ගහපු එකා අල්ලන්න කලින් ආණ්ඩුව හොන් ගහපු පුද්ගලයා අල්ලයි,

    අප රටේ චීන මහා ආණ්ඩුකාර ආරක්ෂක ලේකම් උතුමාණන් හට බාධා වන ලෙස පාරේ අසභ්‍යව හසිරුණු හෝන් තස්ථාවදියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

    වැඩි විස්තර එලකිරියේ ආණ්ඩුපක්ෂ මහා පුක්ෂන එරෝෂන් උතුමාණන් අදහස් දැක්වීමට නියමිතයි

    තවද සියුමැලි සිත රිදෙන නික්ජෝෂ් කටු සුනඛ මහතාද

    සංක්‍රාන්ති ඔසාමා මහතාද

    මන්ද මානසික චීන කොළණි පිළිබඳ විශේෂඥ නාකමුරා නොහොත් උන්මත්තක චීනා මහතාද මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතය
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    @2osama මේවා පේන්නේ නෑ නේද පොන්නයෝ ලොල් 😅
    හෝන් ගැහුවේ ආණ්ඩුවට නෙමෙයි චීනේ එකාට විරෝධතාව දක්වන්න.
    ICU බෙඩ්ස් හදනවා කියලා අන්තිමට හැදුවේ කුරුදු සුරුට්ටු.
    පාස්කු බෝම්බෙ ගහපු එවුන් අල්ලනවා කියලා ඇල්ලුවේ හෝන් ගහපු එකෙක්ව 😅😅
    මෙහෙමත් බාල්දු වෙන ජනාධිපති කෙනෙක් දැක්කමයි 😅😅🤣
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    This is Chines Law now get ready for that while Chines FM is here to take Port City where our laws and courts are excluded from certain things. Good for 6.9 million voters
     
    • Like
    Reactions: hodakolla

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බෝම්බ ගහපු එකා අල්ලන්න කලින් ආණ්ඩුව හොන් ගහපු පුද්ගලයා අල්ලයි,

    අප රටේ චීන මහා ආණ්ඩුකාර ආරක්ෂක ලේකම් උතුමාණන් හට බාධා වන ලෙස පාරේ අසභ්‍යව හසිරුණු හෝන් තස්ථාවදියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

    වැඩි විස්තර එලකිරියේ ආණ්ඩුපක්ෂ මහා පුක්ෂන එරෝෂන් උතුමාණන් අදහස් දැක්වීමට නියමිතයි

    තවද සියුමැලි සිත රිදෙන නික්ජෝෂ් කටු සුනඛ මහතාද

    සංක්‍රාන්ති ඔසාමා මහතාද

    මන්ද මානසික චීන කොළණි පිළිබඳ විශේෂඥ නාකමුරා නොහොත් උන්මත්තක චීනා මහතාද මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතය
    නකමුරා කියන නමට මොකුත් කියන්න එපා. මම ඒ නමට කැමති
     
    • Like
    Reactions: dilann

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1619801188905.png
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Lankawe hamoma may 1 wenidata ekama welawata horn gahuwoth mokada wenne. Lankawama ath adanguwata ganida 😀 (horn samaga pilisandara)
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    හම්මෝ විනාඩි දෙකක් හුස්ම ගන්නත් අමාරුයි පපුව අල්ලගන්නවා.
    දැන් නම් කූරියා ගහන්න ලගයි වගේ nethe 😅🤣