බෝම්බ ගහපු එකා අල්ලන්න කලින් ආණ්ඩුව හොන් ගහපු පුද්ගලයා අල්ලයි,
අප රටේ චීන මහා ආණ්ඩුකාර ආරක්ෂක ලේකම් උතුමාණන් හට බාධා වන ලෙස පාරේ අසභ්යව හසිරුණු හෝන් තස්ථාවදියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත
වැඩි විස්තර එලකිරියේ ආණ්ඩුපක්ෂ මහා පුක්ෂන එරෝෂන් උතුමාණන් අදහස් දැක්වීමට නියමිතයි
තවද සියුමැලි සිත රිදෙන නික්ජෝෂ් කටු සුනඛ මහතාද
සංක්රාන්ති ඔසාමා මහතාද
මන්ද මානසික චීන කොළණි පිළිබඳ විශේෂඥ නාකමුරා නොහොත් උන්මත්තක චීනා මහතාද මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතය