ආණ්ඩුව වැඩ පෙන්නයි. ලංකාවෙන් ගෑස් මතුවේ 🥳

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    මාෆියා කඩා ඩොලර් 200ක් අඩුවෙන් ගේනවා කියු ලිත්‍රො සභාපති මාෆියාවටත් වඩා වැඩි මිලට ගනී… ඔ්මානය ඉවතට.. ලංකාවේ අයෙකුට ගෑස් ටෙන්ඩරය…


    මෙරට ප්‍රධානතම ගෑස් සැපයුම්කරු වන ලිත්‍රො ගෑස් සමාගම ඉදිරි මාස දෙකකට අවශ්‍ය කරන ගෑස් ක්‍ෂණික මිලදී ගැනීම ක්‍රමයට මිලදී ලබා ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

    ඊට හේතු වී ඇත්තේ මෙරට ගෑස් සැපයුමට ඔ්මාන සමාගමත් සමග අත්සන් කර තිබූ ගිවිසුම මෙම මාසයේ අවසන් වීම යි.

    මේ අතර වාර්තා වන්නේ ලිත්‍රෝ ගැස් සමාගම් වසර 2ක තිබු ඔ්මාන ගැස් සැපයුම් ටෙන්ඩරය අවසන් කොට නව සැපයුම් කරුවකු ටෙන්ඩර් මගින් සොයා සබයා ගැනීමට සමාගම කටයුතු කර ඇති බවයි.

    ඒ අනුව මෙතෙක් ඩොලර් 105.60 ක් වු නැව් ගාස්තුව නව සමාගමට ටෙන්ඩරය ලබාදීමත් සමග ඩොලර් 98.80 ක් වනු ඇත. ඒ සිංගප්පුරු SHV සමාගමට නව ටෙන්ඩරය ලබා දීමෙනි. එහි මෙරට නියෝජිතයා සෙනාල් අගුනාවල මහතාය.

    මෙම තීරනය ලිත්‍රෝ සමාගමේ සබාපතිවරයා ගනු ලැබුවේ මිට මාස 2 කට පෙර ලිත්‍රෝ සමාගමට දීර්ගාකාලිනව ගැස් සැපයුම සිදු කල ඔ්මාන් ආන්ඩුව සතු මැදපෙරදිග ගැස් නිශ්පාදන සමාගමක් වන ඔමාන් ට්‍රේඩින් සමාගම ඉන් ඉවත් කරමිනි.

    එම සමාගම විසින් වසරක සහන ණය පදනම මත ඩොලර් 98 කට මෙට්‍රික් ටොන් එකක් ලබාදීමට එකග වූ අවස්ථාවකය.

    කෙසේවෙතත් ලිත්‍රෝ සමාගම් අභ්‍යන්ත ආරංචි මාර්ග සදහන් කරන්නේ සබාපතිවරයාගේ නව ටෙන්ඩරය ක්‍රියාත්මක වීමත් සමග ලිත්‍රෝ ගැස් මිල අඩු කොට මාෆීයා විනාශ කිරිමක් නොව නව සැපයුම්කරුවෙකු වෙනුවට බ්‍රෝකර්වරයෙකු සොයාගැනිම හරහා සමාගමේ ගැස් අර්බුදය තවත් උග්‍ර වී දිගින් දිගටම පාරිභෝගිකයන්ට ඉදිරියේදී ගැස් සැපයුම අඩාල වීම සිදුවිය හැකි බවයි.

    පසුගිය නොවැම්බර් මස 5 වෙනිදා ලිත්‍රො සබාපති තේසර ජයසිංහ මහතා ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි පැවසුවේ දැනට ක්‍රියාත්මක වසර 2ක සැපයුම් ටෙන්ඩර්ය අවසන් වන්නේ මෙම මස අවසානයේ බවත් ඉන්පසු දැනට ගන්නා මිලට වඩා එනම් ගැස් ටොන් එකක් ඩොලර් 50 සිට 200 දක්වා අඩු මිලකට හැකි බවත්ය.

    ඒ ගෑස් සහ ප්‍රවාහන වියදම් එකතුව එනම් වර්තමාන මිල ඩොලර් 955 ක් පමන වන අතර එය ඩොලර් 755 කට පමනය.

    එහෙත් නව ටෙන්ඩරය අනුව මුදල් අමාත්‍යාංශයේ එකග වු මිලටත් වඩා වැඩි මුදලකට මිලදි ගැනිමට ලිත්‍රෝ සමාගම සුදානම් ය.


     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    LMFAO... ඩීල් නැති ගෑස් ටෙන්ඩර් බලාපොරොත්තු වෙච්ච කවුරුත් හිටියද මේ වේස සක්කිලි ආණ්ඩුවෙන්? 🤭
     
    • Like
    Reactions: ChoronaSottiya