ආණ්ඩුව වැඩ පෙන්නයි ... ලංකාවේම සමස්ත ණය ගෙවිය හැකියි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි බංං උඹ 2011 ඝවේශනය කලේ
    අපෝ උබලනම් කුජිත හැත්තක් බන් එදා ඉදන් කුහකකම, තොපි බලේ ගත්ත කාලෙ තිබ්බනෙ තෙල් නැ කරන්නෙ බොරුවක් කියල ඔප්පු කරන්ඩ , කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ මොනාද උබල කරේ ??උබලගෙ තියෙන්නෙ බන් නොහැකියාව සහ කුහකකම විතරයි ,..
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මු දන්නවා බැසිල මුට අරිනවා කියල. ඔය දේවල් කරන්නේ කවදහරි කියන්න පුළුවන් නේ මම තෙල් ගන්න හැදුවම බැසිල් අරිය නැත්තන් අද මේ රට මෙහෙම නෙමේ සුර පුරයක් කියල.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,443
    113
    Oh SHIT

    AnokG3R.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    කුහක නොවි ඉදපන් පොන්නයො, මේ රට රට වලින් ඇවිල්ල සල්ලි විසික් කරල ගවේශන කරන්නෙ උන්ට මොලේ හොද නැති කමට නෙමේ..

    මේ කුහක කාලකන්නි ගු ඇන් පි පොන්නයන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ, ඔක්කොම නාට්ට් මුන්ට, සජියට ළමයි නැත්තෙත් රාජපක්ශගෙ නාට්ටියක් හින්ද..🤣🤣🤣🤣🤣🤣🤣🤣
    🤪
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කුහක නොවි ඉදපන් පොන්නයො, මේ රට රට වලින් ඇවිල්ල සල්ලි විසික් කරල ගවේශන කරන්නෙ උන්ට මොලේ හොද නැති කමට නෙමේ..

    මේ කුහක කාලකන්නි ගු ඇන් පි පොන්නයන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ, ඔක්කොම නාට්ට් මුන්ට, සජියට ළමයි නැත්තෙත් රාජපක්ශගෙ නාට්ටියක් හින්ද..🤣🤣🤣🤣🤣🤣🤣🤣


    රි ලංකාව අවට මුහුදු තීරයෙන් ගෑස් නිධියක් සොයා ගත් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි. මහනුවර ජනාධිපති මන්දිරයේ අද පැවති රැස්වීමක දී එම එම පුවත ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

    බොරතෙල් ලබා ගැනීමේ ලිං 03 ක් ද ශ‍්‍රී ලංකාව අවට මුහුදු තීරයෙන් සොයා ගෙන ඇති බව ඔහු අනාවරණය කර ඇති අතර පර්යේෂකයන් විසින් මේ බව තමන්ට දැනුම් දුන් බවයි ඔහු පවසා තිබේ.