Reddak Adan enta puluwanwai unta. Karana wada walata...කුලී ලියන්නෝ ටික තාම නිවාඩු ගිහින්ද![]()
මේක සිරාද?වරාය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන පිවිසුම් දොරටුව අවහිර කිරීම
ලංකාව තුල කොරෝනා දෙවනි රැල්ල ආරම්භ වූ නිසාවෙන් 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදි වරාය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන පිවිසුම් දොරටුව දෙවන වරටත් චීන බලධාරීන් විසින් ස්ථීර ලෙස වසා දමන ලදි. මේ හේතුවෙන් ලාංකික සේවකයින් 1000ක් පමණ බලහත්කාරයෙන් වරාය සංවර්ධන භූමියේ බලෙන් රදවාගෙන සේවය කරවාගනී.
ප්‍රධාන පිවිසුම් දොරටුව වසා දමා ඇති බැවින් ලංකාවේ සේවකයින්ට කිසිම හේතුවකට වරාය නගර පරිශ්‍රයෙන් එලියට යාමට ඉඩ නොදේ. එහෙත් චීන ජාතිකයින්ගේ සියලුම අවශ්‍ය තා සදහා ඔවුන් වරාය නගර පරිශ්‍රයෙන් පිටතට ගොස් නැවත පැමිනේ.
තවද විශේෂ කාරණාව වන්නේ චීන ජාතිකයන්ගේ අභිමතය පරිදි යම් කිසි ශ්‍රී ලාංකික සේවකයන් කිහිප දෙනෙකුට නිවසේ සිට පැමිණ රාජකාරි ඉටු කර නැවත නිවෙස් කරා යා හැකි වීමට අවසර දී තිබීමය.
එමෙන්ම වර්ථමානය වන විට ශ්‍රී ලංකාව තුල ඇති සියලුම (කොළඹ පාසල්ද ඇතුලත්ව) පාසල් / රාජ්‍ය ආයතන /පෞද්ගලික ආයතන වල පවා සාමාන්‍යය පරිදි වැඩ කටයුතු සිදු කරගෙන යන බැවින් වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය තුල සේවය කරන සේවකයින් මෙම ව්‍යාපෘතිය තුල සිරකරුවන් වී තිබේ.
එමෙන්ම 2021.04.08 වරාය සංවර්ධන ව්‍යාපෘතිය තුලට පැමිණි කම්කරු දෙපාර්තමේන්තු නිළධාරීන් පවසන පරිදි මෙම ප්‍රධාන පිවිසුම් දොරටුව වසාගෙන සිටීම නීත්‍යානුකූලද නොවේ.
දැනට වරාය නගර ව්‍යාපෘති භූමිය තුල ශ්‍රී ලාංකික කම්කරුවන් සහ සේවක මහතුන් අයත්ව 1000ක් පමණ සිටින අතර ප්‍රධාන පිවිසුම් දොරටුව ස්ථීර ලෙස වසා පිටවීමට අවසර නොදෙන බැවින් හදිසි අණතුරු සහ අනෙකුත් අවශ්‍යතා සදහා රෝහලක් කරා රැගෙන යාමට පවා දීර්ඝ වෙලාවක් ගත වේ. තවද ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන සංස්කෘතික / ආගමික කටයුතු සදහාද සහභාගි වීම සදහා වැඩබිමෙන් එලියට යෑමට ඉඩ දෙනු නොලැබේ(සිංහල අලුත් අවුරුද්ද / වෙසක් / පොසොන්) යම් ලෙසකින් වැඩබිමෙන් එලියට ගියහොත් නැවත වැඩ බිම තුලට ගනු නොලැබේ. එම හේතුව නිසාවෙන් මෙහි සේවය කරන සේවකයන්ට පෞද්ගලික ප්‍රශ්න රාශියකට මුහුණ දී තිබේ.උදාහරණ ලෙස මෙහි සේවය කරන බොහෝමයක් සේවකයින්ගේ බිරින්දෑවරුන් විඩින් දික්කසාද නඩු ගොණු කර තිබේ
එමෙන්ම අප විසින් ජනාධිපති,කම්කරු ඇමති,කම්කරු කොමසාරිස් යන සියලු වගකිවයුතු නිළධාරීන් දැනුවත් කලද මේ වන තුරු කිසුදු පිපිළිතුරක් අප හට ලබා දී නොමැත.

@GTRZ මේවා Fake News නෙවෙයි නේද ?වරාය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන පිවිසුම් දොරටුව අවහිර කිරීම

https://www.duolingo.com/course/zh/en/Learn-ChineseChina nethan apita 2009 WAR eka iwara karanna wenne na.
US/Europe/Japan apita naya denne na human rights case nisa. China naya nethan Lankawa bankoloth wela, Minissunta kanna bonna nethiwa / Beheth nethiwa merenna wenne.
China kiyana widiyata inna eka thamai den hodama wede. Chinese language eka igena ganne kohomada?

China nethan apita 2009 WAR eka iwara karanna wenne na.
US/Europe/Japan apita naya denne na human rights case nisa. China naya nethan Lankawa bankoloth wela, Minissunta kanna bonna nethiwa / Beheth nethiwa merenna wenne.
China kiyana widiyata inna eka thamai den hodama wede. Chinese language eka igena ganne kohomada?
Fake nemei. mokada mamath oka athule inne