ආණ්ඩුව වැඩ පෙන්නයි....🛑

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    හෙට උදේ 8.30 ඉඳන් 5.30 වෙනකන් අපිට කරන්ට් නෑ. එන්නෙම නැතිවෙයිද දන්නේ නෑ කැපුවට පස්සේ. ඒක නිසා හෙට නිවාඩුවකුත් දැම්මා.. 🙄
     
    • Wow
    Reactions: kasun090354t

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,710
    113
    සේදවත්ත
    සමාගම් 6 කට කඩන්න ජන්දේ දුන්න උබලට මේවා හොද පාඩම් 🤣🤣🤣 . කුම්බල මාලු කෑවනම් විදවපන් පුසෝ
     
    • Haha
    Reactions: kasun090354t