ආණ්ඩුව විවේචනය කලොත් දැඩි දඬුවම්

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    රාජ්‍ය සේවක කටවල් කැපේ: ආණ්ඩුව විවේචනය කරන්න බැහැ - චක්‍රලේඛයක්

    සමාජ මාධ්‍යයෙන් ඔස්සේ රජය විවේචනය කරන නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා බවට රජය මගින් නවතම චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇත්තේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සිටින කාර්ය මණ්ඩලයට එම නියෝගය දැනුම් දිය යුතු බවයි.

    පරිපාලනයට එරෙහි සෘණාත්මක ප්‍රචාර වැලැක්වීමේ අලුත් පියවරක් ලෙස සමාජ මාධ්‍ය වේදිකා හරහා රජය සහ එහි ප්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙස රාජ්‍ය සේවකයින්ට මෙකී නියෝගය මගින් දන්වා ඇත.

    ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නියෝගය කඩ කළහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ඔවුන්ට අනතුරු අඟවා තිබේ.

    මේ සතියේ නිකුත් කරන ලද මෙම චක්‍රලේඛය මගින් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ කොට්ඨාශ වලින් ලැබුණු පැමිණිලි අනුව මෙම පියවර ගත් බවයි.

    ලේකම්වරුන්, ග්‍රාම සේවක නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු තවත් පිරිසක් රජය සහ එහි ප්‍රතිපත්ති විවේචනය කිරීමට සමාජ මාධ්‍ය භාවිත කරමින් සිටී.

    එම චක්‍රලේඛය ආයතන සංග්‍රහය උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ රජය සහ එහි ප්‍රතිපත්ති විවේචනය කිරීම රාජ්‍ය අංශයට අපකීර්තියක් ගෙන දෙන බැවින් රාජ්‍ය අංශයේ සේවකයන්ට දැඩි දඬුවම් පැනවිය හැකි බවයි.

    රාජ්‍ය අංශයේ ඇතැම් සේවකයින්ගේ අදහස් සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ විශේෂඥයින්ගේ සහය ඇතිව දැනටමත් විමර්ශන සිදු කෙරෙන බවද අමාත්‍යාංශය පවසයි.

    දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇත්තේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සිටින කාර්ය මණ්ඩලයට එම නියෝගය දැනුම් දිය යුතු බවයි.

    ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ පැමිණිලි සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවත් කැබිනට් අමාත්‍යවරුන් සහ ඉහළ නිලධාරීන් විවේචනය කිරීම එම පැමිණිලිවලට ඇතුළත් බවත්ය.

    පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ග්‍රාම සේවක නිලධාරීන්ට එරෙහිව බවද ඔහු පැවසීය. "විනය ගරුක රාජ්‍ය සේවයක් ඇති කිරීම අරමුණයි" ඔහු වැඩිදුරටත් පැවසීය.

    පසුගිය මාසයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාව අමාත්‍යාංශයේ ඔහුගේ සියලු තනතුරුවලින් ඉවත් කළේ ඔහු රසායනික පොහොරවලින් කාබනික පොහොරවලට මාරුවීමේ රජයේ ප්‍රතිපත්තිය විවේචනය කළ බව පවසමිනි.

    Ref: https://www.gossiplankanews.com/2021/11/blog-post_21.html
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,029
    113
    Shop Small China GIF by INTO ACTION
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    • Haha
    Reactions: Cypress

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    They reap what they sow? Good for them. All govt servants campaigned against MS-RW on social media but now they cant do the same for this govt.
    Similarly will there be an election in future at scheduled time? Your guess is good as mine? This is what 6.9 million wanted and others will have to look as democracy is for majority not minority.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    නාකි මයිනා ගේ "ප්‍රජාචංචවාදේ" ලෙප්ට් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    මැදමූලන හුත්තිගෙ බල්ලො සෙට් එක ගූ විසිවෙන්නම පරදිනවා මේ පාරනම්.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මර්දනයේ මුල් පියවර.:no::no::no:මර්දනයේ මුල් පියවර.:no::no::no:මර්දනයේ මුල් පියවර.:no::no::no:මර්දනයේ මුල් පියවර.:no::no::no:මර්දනයේ මුල් පියවර.:no::no::no:මර්දනයේ මුල් පියවර.:no::no::no:මර්දනයේ මුල් පියවර.:no::no::no:මර්දනයේ මුල් පියවර.:no::no::no:මර්දනයේ මුල් පියවර.:no::no::no:මර්දනයේ මුල් පියවර.:no::no::no:මර්දනයේ මුල් පියවර.:no::no::no:මර්දනයේ මුල් පියවර.:no::no::no:මර්දනයේ මුල් පියවර.:no::no::no:මර්දනයේ මුල් පියවර.:no::no::no:මර්දනයේ මුල් පියවර.:no::no::no:මර්දනයේ මුල් පියවර.:no::no::no:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලැජ්ජ නැද්ද අයිසේ. මෙච්චර උඹලා වගේ කුලී කාරයන්ට ගෙවලත් උත්තර දීගන්න බැයිද @erozan @nicjosh83
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    baiyongen purawala thiyana gov service wala wadi hariyak kohomath baiyanta wiruddawa kata arinne nahane
    lol