ආණ්ඩුව සාර්තකයි. අපට වැරදුනා. සජබ ආර්තික විද්වතා පිලිගනියි.

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    අනේ මන්ද සජිත්ගෙන් අහලද ඕව කියන්නෙ කියල
     
    • Haha
    Reactions: Kalegana

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    ehema baluwoth mahindageth case ekak na!!
    yako thamn yatathe inna un karana ewa manage karaganna barinam oogen wadak na!
    මහින්ද අනුර චරිත දෙකක්.. පාත් දෙකක්... ලන්සාව ඇල්ලුව වෙලේ හෙලියෙන් බැහැලා ලංසව තුරුල් කරගත්ත මහින්ද ගැන නේ මේ කියන්නේ .... එයා හොඳම නලුවෙක්
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    දයාසිරි - හයියෝ කෝමද මේවා අහන් ඉන්නේ
    Cer3m3V.gif
     
    • Haha
    Reactions: Don GasCan

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    මහින්ද අනුර චරිත දෙකක්.. පාත් දෙකක්... ලන්සාව ඇල්ලුව වෙලේ හෙලියෙන් බැහැලා ලංසව තුරුල් කරගත්ත මහින්ද ගැන නේ මේ කියන්නේ .... එයා හොඳම නලුවෙක්
    lansa kudu exporter kenk utto! lankawaa dolar gena buwek! badagena madi!
     
    • Love
    Reactions: shameera89

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93

    මේක පට්ට ගොන් කතාවක් වසර 70 ට වැඩි කාලයක් රට පාලනය කරලා IMF program ගණනාවක ඉදලා මුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්.

    මහින්දටත් ඇවිල්ලා මේ වගේම ගොන් කතාවක් කියන්න පුළුවන් අපි මෙහෙම කරපු නිසා තමා මේ ගොල්ලන්ට මේක කරන්න පුළුවන් උනේ කියලා.

    චන්දිකාටත් ඇවිල්ලා කියන්න පුළුවන්.

    පුතනෝ ට කියන්න පුළුවන අපේ තාත්තා කරපු දේවල් නිසා තමා අද මෙහෙම තියන්නේ කියන්න.

    මේකේ තරමක් මද්‍යස්ත්ට පැහැදිලි කිරීමක් තියනවා. මෝඩ හර්ෂයට තියන්නේ අඩුමගානේ මෙවවත් කියන්වන්න
    ජාතික අයවැය 2026
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මහින්ද අනුර චරිත දෙකක්.. පාත් දෙකක්... ලන්සාව ඇල්ලුව වෙලේ හෙලියෙන් බැහැලා ලංසව තුරුල් කරගත්ත මහින්ද ගැන නේ මේ කියන්නේ .... එයා හොඳම නලුවෙක්
    ලංසා ඇල්ලුවෙත් මහින්ද බේරුවෙත් මහින්ද 😂

    ඒත් උබලා 🥱
     
    • Wow
    Reactions: shameera89

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    හර්ශයව සජබෙන් එලවනවා ලගදීම.. මු සජිය එක්ක මලේ වගේ ඉන්නේ. නැත නම් ඔහොම කතාවක් කියනවද ජීවිතේට විපක්සෙ එකෙක්..
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    lansa kudu exporter kenk utto! lankawaa dolar gena buwek! badagena madi!
    Bravo 👏👏

    ලංසා ඇල්ලුවෙත් මහින්ද බේරුවෙත් මහින්ද 😂

    ඒත් උබලා 🥱
    යකෝ CID එකටවත් හොයා ගන්න බැරි කරුනු මේව්වා නම් ....
    ------ Post added on Nov 9, 2025 at 4:47 PM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    යකෝ CID එකටවත් හොයා ගන්න බැරි කරුනු මේව්වා නම් ....
    It's all about power .
    CID FCID ඕවා නිකම්ම නිකම් හිස් දේවල් .
    ඔය ඔක්කොටම උඩින් ඉන්නෙ පාලකයා.
    දැ‍‍ං බලන්න ඔයාලා හිතන්නෙ මහින්ද මිනිහව බේරුවා කියලා.
    එයාගෙ මිනිස්සු හිතන්නෙත් එහෙම.
    මිනිහා දන්නවා ඌට උනේ මොකක්ද කියලා ඒත් කරන්න දෙයක් නැති නිසා ලොක්කා කියන දේ කරලා පාඩුවේ ඉන්නවා. ඔය කේස් එකෙන් පස්සෙ ඔය යකාගෙ political career එක ඉවරයි. උබලාට ඕක තාමත් මතක ඒකයි.
    ඒත් බොස් තාම බොස්.
    මොකක්ද එයාට උනේ. Nothing
    එයා හිටියා වගේම අදත් ඉන්නවා.
    එයාගෙ ආදායම වෙනසක් වෙලා නෑ.
    අඩුම ජීවිතේට රිමාන්ඩ් වෙන්නෙත් නෑ. So it's all about power.

    try කරන්න ඒවගේ ලෙවල් එකකට ළමයෙක් හරි යවන්න.
     
    • Like
    Reactions: shameera89

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,006
    28,919
    113
    මහින්ද අනුර චරිත දෙකක්.. පාත් දෙකක්... ලන්සාව ඇල්ලුව වෙලේ හෙලියෙන් බැහැලා ලංසව තුරුල් කරගත්ත මහින්ද ගැන නේ මේ කියන්නේ .... එයා හොඳම නලුවෙක්
     
    • Haha
    Reactions: shameera89

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,404
    16,073
    113
    Colombo
    මේ ආන්ඩුව ගැන ඇත්තටම විශ්වාසේ තිබ්බ එකම කෙනා අනුර ව්තරයි... අනිත් එවුන් ව බලේට එක්ස්පෝස් වෙච්ච ගමන් අනා ගත්තා බික් කුච්චන් වගේ...


    අනුර අයියා මෙහෙයවලා ගොඩ දායී කියලා මිනිස්සු චන්දේ දුන්නේ මාලිමා නොදැකපු මිනිස්සුන්ට පවා...


    ලොක්කා ගැන තාම විශ්වාස කඩ වෙන්න තරම් දෙයක් කරගෙන නෑ අර රංජා කිව්වා වගේ
    ඇත්ත