මම දැක්ක ඔබේ එක ම දේශපාලන කමෙන්ට් එක.......
ඒකත් ලොවෙත්..............![]()
පොන්නයො
එක්සත් ජාතික පක්ෂෙට සජිත්ගේ තාත්තා ඇරපු එක තමයි විනේට හිටියේ.නමුත් එක්සත් ජාතික පක්ෂය 1977 සිට මේදක්ව බලේ හිටියනම් අද ලංකාව ලෝකයේ දියුනුම රටක්.
අද තාම තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දුන්න ආර්ථික ක්‍රමය.ඒ වගේම අද තියෙන උතුරු නගෙනහිර දේශපාලන විසදුමත් එක්සත් ජාතික පක්ෂයේ එකක්.



UNP එකේ මීලග සුපර් පොර
අකිල විරාජ් කාරියවසම්
මචන් මේක මරු නමක් නේද? එකේ මරු ගතියක් තියෙනවා. පොර දයාසිරි ට වඩා ජනප්‍රියයි
රනිල් වැඩක් නෑ ඒත් බස් වල හිටපු මිනිස්සු හිනා වුනේ යූඑන්පී එකටද වෙඩි කාල මැරිච්ච මිනිස්සුන්ටද මචං?අනේ බන් නිකන් බොරු කියන්න එපා ඔය පොනිලට මොන සෙනගද ? 14 බන් මමත් කොටුවේ හිටියේ..අඩෝ ඕක විරෝදයක්ද නැත්තම් විහිළුවක්ද ? පාරේ බස් වල යන සෙනග හිනා වෙනවා බන් ඕක දැකල.. සෙනග 500 ක් ඉන්න ඇති වැඩිම උනොත් ඒකත් බොහොම අමාරුවෙන් එකතු කරගත් සෙට් එකක් ...දැක්කම හිනා යනවා මොන තරම් අසරණ වෙලාද කියල.. සජිය ආවේ රනිල්ට ආදරේට නම් නෙවෙයි..පොරට පක්ෂෙ ඉන්න බැරි වෙන්න කැපිලි වැඩි නිසා..
ඔය ෆොටෝ ගැන නම් කියන්න තියෙන්නේ හොදට බලපන් එකම සෙට් එක ලං කරලා මහා සෙනගක් වගේ පෙන්නන්න හදල.. ඕක ඇත්තටම දැකපු අපි දන්නවා බන් ඇත්ත මොකද්ද කියල ලැජ්ජාවේ බෑ ...
පොනිල් කවද්ද බන් හරියට වැඩක් කරේ..![]()

මරුසිරා;15453387 said:මචන් මම මහින්දයට කඩේ යනවා නෙමේ මෙන්න මේක කියවපල්ලා
කොටුවේ විරෝධයෙන් පසු බනිස් 25000ක් ඉතුරුයි, රනිල් අලි අමාරුවක
August 15, 2013 at 9:41 am | lanka C news
කොටුවේ විරෝධයෙන් පසු බනිස් 25000ක් ඉතුරුයි, රනිල් අලි අමාරුවක
එක්සත් ජාතික පක්‍ෂය විසින් අද පෙරවරුවේ සිට හදිසි බනිස් මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ඊයේ දිනයේ පිටකොටුවේ පැවති විරෝධතා ව්‍යාපාරයට 25,000ක පිරිසක් බලාපොරොත්තුවෙන් බනිස් සහ කිරි පැකට් 25,000 බැගින් ගෙනවිත් තිබුණද විරෝධතාවය සඳහා දහසකට මදක් වැඩි ප‍්‍රමාණයක් පමණක් පැමිණ සිටි බැවින් මෙම අකරතැබ්බයට මුහුණ දීමට එම පක්‍ෂයට සිදුව තිබේ.
විරෝධතාවය සංවිධානය කිරීමේදී එජාප බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් බනිස් සහ කිරි පැකට් ලබා දීම බාර ගෙන ඇති අතර එය වේලාසනම ඔහු ගෙනවිත් තිබින.
එජාපයේ බලාරොත්තුව වී තිබුණේ රාත‍්‍රී කාලයේද විරෝධතාකරුවන් කඳවුරු බැඳගෙන විරෝධය පවත්වනු ඇතිය කියා වුවද ඊට අවශ්‍ය පිරිසක් පැමිණ සිටියේ නැති නිසා රාත‍්‍රි කෑම පැකට් 25,000 බාර ගත් රවි කරුණානායක මහතා එම ඇණැවුම නවතා දමා ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග අදහස් හුවමාරු කරගෙන ඇති හරීන් ප‍්‍රනාන්දු මහතා අවසානයේ තීරණය කර ඇත්තේ හිතවත් වෙළඳ සැල් හිමියන් කැඳවා ඉතා අඩු මිලකට මෙම බනිස් සහ කිරි පැකට් තොගය ලබා දීමටයි.
රජයේ සහ පුද්ගලික අංශ සේවකයන් රාජකාරී නිමවී නිවෙස් බලා යමින් සිටි නිසා ඔවුන්ද සහිතව යම් පිරිසක් පෙනුනද කොටුව පාර එක් මං තීරුවක් පමණක් වසා දැමීම ගැනද එහිදී ඔවුන් අතර සාකච්චා වී තිබේ. සාමාන්‍යයෙන් සිසු උද්ඝෝෂණයකදීද කොටුවේ මං තීරු දෙකම ඇහිරීම සාමාන්‍ය තත්වයකි.
වැඩේ ඇත්තනම් ඉතින් කියන්න වෙන්නේ අය්යෝ බනිස් කියල තමයි
උපුටාගත්තේ ලංකා සයිබර් නිවුස් වලිනි
අනාථ රෙෆියුජි වීසා අලුගුත්තේරුවෝ............පොන්නයො
එක්සත් ජාතික පක්ෂෙට සජිත්ගේ තාත්තා ඇරපු එක තමයි විනේට හිටියේ.නමුත් එක්සත් ජාතික පක්ෂය 1977 සිට මේදක්ව බලේ හිටියනම් අද ලංකාව ලෝකයේ දියුනුම රටක්.
අද තාම තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දුන්න ආර්ථික ක්‍රමය.ඒ වගේම අද තියෙන උතුරු නගෙනහිර දේශපාලන විසදුමත් එක්සත් ජාතික පක්ෂයේ එකක්.
අනාථ රෙෆියුජි වීසා අලුගුත්තේරුවෝ............
ඉස්සෙල්ල ම කතා රකන්න ඉදෙන ගනින් හිපාටුවා....
අනික ඔය සද්දෙ දාපිය යසස් බණ්ඩාර සහෝදරයට............
තමන් පොන්නය කියල මෙතන අමුඩෙ කඩල පෙන්නන එක දැන්වත් නතර කරපන්.........
UNP එකේ මීලග සුපර් පොර
අකිල විරාජ් කාරියවසම්
මචන් මේක මරු නමක් නේද? එකේ මරු ගතියක් තියෙනවා. පොර දයාසිරි ට වඩා ජනප්‍රියයි

පිස්සුද බන් මේ උද්ඝෝශනය කලේ රතුපස්වල මිනිස්සු නෙමෙයි. අනික උඹ හිතන්නෙ පොනිල් රතු පස්වල මිනිස්සුන්ට ආදරේට පාරට බැස්සා කියලද? ගොනා වුනාට තප්පුලන්න එපාපැටියා;15458446 said:රනිල් වැඩක් නෑ ඒත් බස් වල හිටපු මිනිස්සු හිනා වුනේ යූඑන්පී එකටද වෙඩි කාල මැරිච්ච මිනිස්සුන්ටද මචං?
රටේ විපක්ෂය විදියට ආන්ඩුව නොමග යනකොට ඒක පෙන්නල දෙන්න ඕනෙ. ඒත උඹලට විහිලුවක් නම් පොඩ්ඩක් ඔලුව ටෙස්ට් කර ගනිං.
අනික බනිස් කතන්දර මේකට අදාල නෑත. ආන්ඩුව උද්ගෝෂණ කරවන්නෙත් ඔහොමම තමා.
රට වටේම ලංගම බස් වලින් සෙනග කොටුවට ඇදල උන්ට කන්න බොන්න දීල කරන බොරු ඇන්දිලි වලට වඩා විපක්ෂෙ කරපු මේ දේ දාහකින් සම්පතක්![]()
මෙහෙමයි. UNP එක ඉන්න නායකයෝ තීරණය කලොත් (party එකේ policy එක අනුව) , රනිල් ට බහ විනාඩියක් වත් නායකයා විදියට ඉන්න. සජිත්ට නායකයා වෙන්න ඕනේ නම් චන්දෙකට එන්න පුළුවන් (කරු වගේ). Party එකේ පොදු වැඩපිළිවෙලට වෙනස්ව, ආත්මාර්ථකාමී පුද්ගලික වැඩපිළිවෙලවල් ගෙනෙයන් කට්ටියට කවුරුවත් කැමති නැහැ.