ආණ්ඩුව

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    අද ආණ්ඩුවෙන් නිතරම කියන

    1. මුස්ලිම් අයට නැගෙනහිර වෙනම පාලනයක් දීම
    2. උතුරෙන් හමුදාව අයින් කිරීම
    3. NGO සල්ලි
    4. ඇමරිකාවේ ‍ඩොලර් කුට්ටි
    5. වීදේශීය බලපෑම්


    ඔය සියල්ලම බොරු.. ඇති බලවේගයක් නැහ. චීනය තමයි තියෙන එකම බලවේගය. හැබයි උන්ට ගේම දෙන්න පුළුවන් රාජපක්‍ෂලා හරහා. චීනෙන් ලැබෙන කොමිස්වල රසය කොච්චරද කියනවනම් ආණ්ඩුවේ එවුන් බොරු බිල්ලෝ මවාපාලා කොහම හරි බලයේ ඉන්න දගලනවා.

    විදේශීය බලපෑමකට වඩා පහසුවෙන් අාකුමණය කළහැකිවන්නෙ රාජපක්‍ෂ ආණ්ඩුවය. මන්ද රාජපක්‍ෂලා සල්ලිවලට පෙරේත නිසාය. උතුරේ ඇති වකගඩු ප්‍රශ්නයටත් මුල රාජපක්‍ෂය. රාජපක්‍ෂලාට එන කොමිස් එක නිසා එවන් රසායනික ආයතන තහනම් නොකරයි.

    Warning
    රාජපක්‍ෂලා දැන් ප්ලෑන් කරගෙන යනවළු බොරුව‍ට බෝම්බ කිහිපයක් පත්තු කරන්න. සමහරවිට උන් උන්ගෙ රැස්වීම වලට කරයි. අනුකම්පා ගන්න (රාජපක්‍ෂලාට මිනිස්සු මැරුනට ගානක් නැහ. උන්ට ඔනෙ බලය). මචන්ලා බලාගෙන රැස්වීම් යලට යන්නෙ.

     
    Last edited:

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    ආණ්ඩුවේ එවුන් බොරු බිල්ලෝ මවාපාලා කොහම හරි බලයේ ඉන්න දගලනවා.

    :yes:
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    පොලවේ පස් කන්නයි වෙන්නේ මෙහෙම ගියොත්. ජොබ් නැතුව පාරේ හිඟා කන්නයි වෙන්නේ. බඩගින්න නිවා ගන්ඩ ලග ඉන්න යාළුවා මරල මස් කන්ඩ වෙන මිලේච්ඡ යුගයක අපි හැමෝටම ගත කරන්ඩ වෙනවා. ඉන්න හැමෝම හම්බ කරන් දුවල පුතාලා නන්දල මාමල ඔක්කොම හම්බ කරන් රට විකුණන් කාලා අන්තිමට අපිට ඉන්න ගෙවල් දොරවල් ඉඩම් නැති වෙයි. ඇවිත් ඉල්ලුවොත් මේ ඉඩම ඕන කියල, "දෙන්ඩ බෑ" කියන්ඩද? මරල හරි ගනී. වෙනසකට එක වෙමු. මෛත්‍රී පාලනයකට එක් වෙමු, පෙළ ගැසෙමු. තමන්ගේ බඩ ගැන පමණක්ම නොව රට ගැනත් හිතන්නට කාලයයි මේ. මේ අවසාන අවස්ථාව. මේකට කෙල උනොත් වහ කාපල්ලා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    India wath mahindata full support..mahindaya mona hari unta wikunanna porondu wenna athi.