ආණ්ඩුව

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    655
    93
    ආණ්ඩුව වට්ටන්න ලේසිම වැඩේ රජය වැඩකරන උන්ට උන්ගේවෙබ් වල මොකක් හරි අඩුපාඩුවක් දාන එක. හෙම නැත්තම් අධ්‍යාපන පොත්වල අඩුවක් දැම්මනම් හරි.. මිනිස්සු හරක් ගේ ආණ්ඩුවට බනියි
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    එක එකාට හිතුමතේ ඕවා වෙනස් කරන්න පුළුවන් නම් ආණ්ඩුවක් මොකටද
     
    • Haha
    Reactions: kasun090354t

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,244
    14,709
    113
    🌎
    b-K6-Wts-Ns-o.png