ආණ්ඩුව_ගෙදර

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ආණ්ඩුව කෙරෙහි විස්වාසය භංග වී ඇති බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනා ආණ්ඩු විරෝධී විස්වාස භංග යෝජනාව අද සහ හෙට දෙදින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනේ. 2019 අයවැය දිනවා ආණ්ඩුව ආරක්ෂා කලාක් මෙන්, :Pබදුර්දීන් යවා රනිල් ආරක්ෂා කිරීමට උත්සාහ කලාක් මෙන් :Pනොසිට පොහොට්ටුවන්ට තමන් සැබෑවටම රනිල් විරෝධී බව තම බයිසන් ගව රැලට පෙන්නීමට අවස්තාවක් ලැබී තිබේ.

    මෙම විස්වාස භංගය සම්මත උවත් නැතත් ළඟදීම ආණ්ඩුව විසුරුවීමේ යෝජනාවක්ද ජවිපෙ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. :D

    බයිසන්ලා ඔන්ලයින් ඉන්න වෙලාවක් බලල දැම්මේ නැත්නම් බම්ප් කරන්න උන් නැති වෙනවනේ :D:D
     
    Last edited:
    • Like
    Reactions: Travz

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයගෙ පුක ලොවන්ඩ ජෙප්පො ගෙනාපු ලබ්බ..පොන්නයගෙ පාන්ඩුව රැක ගන්ඩ නඩු දාපු ජෙප්පො දැන් වෙනස් වෙලා..විහිලු නැතුවට හොදයි...
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බයිසන්ලා ඔන්ලයින් ඉන්න වෙලාවක් බලල දැම්මේ නැත්නම් බම්ප් කරන්න උන් නැති වෙනවනේ :D:D

    පොන්නයගෙ පුක ලොවන්ඩ ජෙප්පො ගෙනාපු ලබ්බ..පොන්නයගෙ පාන්ඩුව රැක ගන්ඩ නඩු දාපු ජෙප්පො දැන් වෙනස් වෙලා..විහිලු නැතුවට හොදයි...

    it always guaranteed to work :cool::cool:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ලංකා වහබ්වාදයේ පියා රාජපක්ෂ රනිල්ව රකිනවා සුවර්
     
    • Like
    Reactions: 541100

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ලංකා වහබ්වාදයේ පියා රාජපක්ෂ රනිල්ව රකිනවා සුවර්

    අඩෝ එතකොට මහින්ද මාමි රනිල් මාමිව යවන්නේ නැද්ද, හුටා අර වෙඩි වදින්නේ නැති කාර් එක රනිල් මහින්දට දුන්නෙත් ඊයේ පෙරේදනේ :sorry::sorry::sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    මේක ඇත්තටම එජාප විරෝධී නං එජාපෙ සභානායක බදුර්දීන් ගෙ විශ්වාසභංගෙට කලින් මේකට දින දීල තියෙන්නෙ මොකෝ :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකා වහබ්වාදයේ පියා රාජපක්ෂ රනිල්ව රකිනවා සුවර්

    තොපි වගේ පොන්න හුත්තිගෙ පුතාල ඉන්න තැනයි අර බොම්බ පුපුරන්ඩ තිබ්බෙ..තවත් ලැජ්ජාවක් නැ පොන්නයටම පුක දෙනව..මේ ගුහ් අන් පී බැල්ලිගෙ පුතාල නම් .....
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේක ඇත්තටම එජාප විරෝධී නං එජාපෙ සභානායක බදුර්දීන් ගෙ විශ්වාසභංගෙට කලින් මේකට දින දීල තියෙන්නෙ මොකෝ :confused:
    තෝ නම් බයියෙක්ම තමයි, :yes:යකෝ ගිය මාසේ බදුර්දීන්ගේ විස්වාස බන්ගෙට දින තිබ්බේ, රතනං පනීතන්, නානසාර එක්ක එකතුවෙලා කෙලියනේ, :sorry:ඇමති අයින් උනාම කොහොමද බන් විස්වාස භංග ගේන්නේ, :cool:විස්වාස භංග ගෙන්න පුළුවන් ඇමති කෙනෙකුට සහ ආණ්ඩුවකට විරුද්ධව විතරයි.:rolleyes: තොපිව ලස්සනට ඇන්දුවා. :Dඅපි දන්නව බදුර්දීන්ට ගෙනාවේ ෂෝ එකක් කියල, අන්තිමට ඉතුරු උනේ ජෙප්පෝ ගෙනාපු එක විතරයි;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක ඇත්තටම එජාප විරෝධී නං එජාපෙ සභානායක බදුර්දීන් ගෙ විශ්වාසභංගෙට කලින් මේකට දින දීල තියෙන්නෙ මොකෝ :confused:

    ජෙප්පන්ගෙ නායක කුමාරය විජේදාසගෙ කක්කුස්සිට රිoගල සල්ලි ගත්තෙ.. එහෙවු එකා රනිලගෙ පුක ලොවනව කියන එක ගැන පුදුම වෙන්ඩ එපා.
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බයිසන්ලා ඔන්ලයින් ඉන්න වෙලාවක් බලල දැම්මේ නැත්නම් බම්ප් කරන්න උන් නැති වෙනවනේ :D:D

    පොන්නයගෙ පුක ලොවන්ඩ ජෙප්පො ගෙනාපු ලබ්බ..පොන්නයගෙ පාන්ඩුව රැක ගන්ඩ නඩු දාපු ජෙප්පො දැන් වෙනස් වෙලා..විහිලු නැතුවට හොදයි...

    තොපි වගේ පොන්න හුත්තිගෙ පුතාල ඉන්න තැනයි අර බොම්බ පුපුරන්ඩ තිබ්බෙ..තවත් ලැජ්ජාවක් නැ පොන්නයටම පුක දෙනව..මේ ගුහ් අන් පී බැල්ලිගෙ පුතාල නම් .....

    ජෙප්පන්ගෙ නායක කුමාරය විජේදාසගෙ කක්කිස්සියට රිoගල සල්ලි ගත්තෙ.. එහෙවු එකා රනිලගෙ පුක ලොවනව කියන එක ගැන පුදුම වෙන්ඩ එපා.

    OMG Its really working!!:D:D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    අපි දන්නව බදුර්දීන්ට ගෙනාවේ ෂෝ එකක් කියල, අන්තිමට ඉතුරු උනේ ජෙප්පෝ ගෙනාපු එක විතරයි

    බදුර්දීන්ට විශ්වාසභංගය ගෙනාවෙ රතන හාමුදුරුවන්ගෙ උපවාසෙට කලින් නෙ.

    දැන් මේක ආණ්ඩුව පැරදුණොත් චන්දයක් එනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    OMG Its really working!!:D:D:D
    පොන්නයට පුක දෙන්ඩ ඇවිත් ඉරාගෙන දැන් වෙන තෙර්ඩ් එකක් දාලවත් උස්සහ කරපිය..තොපි වගේ මෝඩ මූසල හුත්තල තූ නොදකින් සක්කිලි..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බදුර්දීන්ට විශ්වාසභංගය ගෙනාවෙ රතන හාමුදුරුවන්ගෙ උපවාසෙට කලින් නෙ.

    දැන් මේක ආණ්ඩුව පැරදුණොත් චන්දයක් එනවද?

    භාන්ගේ එන්න කලින් රතනං උපවාස කරලා මිනිහ ඉල්ලා ඇස කෙරෙව්වනේ බන්
    නෑ, ඉන්න අයගෙන් අලුත් ආණ්ඩුවක් පත් කරගන්න ඕන, හැබැයි එක කරන්නත් බෑ. කාටවත් 113 නෑ. එතකොට විසිරිවීමේ යෝජනාව සම්මත කරලා විසුරුවන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ, (මහින්ද සල්ලි වලට කට්ටිය අරන් 113 හදාගත්තේ නැත්නම් වෙන්නේ ඕක. මම හිතන්නේ නෑ සල්ලි වලටවත් දැන් කට්ටිය මහින්දා ගාවට යයි කියල)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පොන්නයට පුක දෙන්ඩ ඇවිත් ඉරාගෙන දැන් වෙන තෙර්ඩ් එකක් දාලවත් උස්සහ කරපිය..තොපි වගේ මෝඩ මූසල හුත්තල තූ නොදකින් සක්කිලි..

    Slave at work for me.. keep bumping looser...:cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    භාන්ගේ එන්න කලින් රතනං උපවාස කරලා මිනිහ ඉල්ලා ඇස කෙරෙව්වනේ බන්
    නෑ, ඉන්න අයගෙන් අලුත් ආණ්ඩුවක් පත් කරගන්න ඕන, හැබැයි එක කරන්නත් බෑ. කාටවත් 113 නෑ. එතකොට විසිරිවීමේ යෝජනාව සම්මත කරලා විසුරුවන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ, (මහින්ද සල්ලි වලට කට්ටිය අරන් 113 හදාගත්තේ නැත්නම් වෙන්නේ ඕක. මම හිතන්නේ නෑ සල්ලි වලටවත් දැන් කට්ටිය මහින්දා ගාවට යයි කියල)

    පාර්ලිමේන්තුවේ පක්ශ සංයුතිය තාම මේකද?

    https://www.parliament.lk/si/members-of-parliament/party-comp

    මේකෙ හැටියට පොදුජන පෙරමුණ + සන්ධානය දෙකේ 95 යි ජවිපෙ 6 යි එකතුවෙලා ඕක දිනන්න බෑනෙ, රනිල්ට විරුද්ධ විශ්වාසභංගෙදිත් TNA එක රනිල්ට පක්ශව නෙ චන්දෙ දුන්නෙ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පාර්ලිමේන්තුවේ පක්ශ සංයුතිය තාම මේකද?

    https://www.parliament.lk/si/members-of-parliament/party-comp

    මේකෙ හැටියට පොදුජන පෙරමුණ + සන්ධානය දෙකේ 95 යි ජවිපෙ 6 යි එකතුවෙලා ඕක දිනන්න බෑනෙ රනිල්ට විරුද්ධ විශ්වාසභංගෙදිත් TNA එක රනිල්ට පක්ශව නෙ චන්දෙ දුන්නෙ
    තව දවස් දෙකයිනේ. ඉඳපන් පොඩ්ඩක් බලාගෙන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    තව දවස් දෙකයිනේ. ඉඳපන් පොඩ්ඩක් බලාගෙන.

    ඇත්තටම ඔය 101 විතරක් විශ්වාසභංගයට පක්ශ වුණොත් (ජවිපෙ හොරෙන්ම TNA එක එක්ක කතා කරලා එකඟත්වයකට ඇවිල්ල නැත්නම් වෙන්නේ ඒකනේ) ජවිපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඇයි පැරදෙන බව දැන දැනම මෙහෙම එකක් ගෙනාවෙ කියල. ඒකට මොකද කියන්නෙ?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇත්තටම ඔය 101 විතරක් විශ්වාසභංගයට පක්ශ වුණොත් (ජවිපෙ හොරෙන්ම TNA එක එක්ක කතා කරලා එකඟත්වයකට ඇවිල්ල නැත්නම් වෙන්නේ ඒකනේ) ජවිපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඇයි පැරදෙන බව දැන දැනම මෙහෙම එකක් ගෙනාවෙ කියල. ඒකට මොකද කියන්නෙ?

    කොහොමද උඹ කියන්නේ පරදිනවා කියල. මේ වෙලාවේ රටේ ජනතාවට අලුත් ආණ්ඩුවක් හදන්න තියන එකම අවස්තාව මහා මැතිවරණය. එක ව්‍යවස්තානුකුලව ලඟදි එන්නේ නෑ, ඒ උනාට ආණ්ඩුව ෆේල්. ජනතාවට බැරි උනාට පාර්ලිමේන්තුවට ආණ්ඩුව පෙරලන්න ව්‍යවස්තානුකුලව අවස්තාවක් තියනවා. ඒ තමයි විස්වාස භංගය සහ පාර්ලිමේන්තුව විසුරුවීමේ යෝජනාවක් 2/3 සම්මත කර ගැනීම. පරාද උනත් කමක් නෑ තියන අවස්තාව ප්‍රයෝජයට නොගෙන ඉන්නේ ඇයි? අපි බලමු කව්ද රනිල් ප්‍රමුඛ ආණ්ඩුව ආරක්ෂා කරන්නේ, කව්ද ආරක්ෂා නොකරන්නේ කියල. හරිනම් මේක ගෙන්න ඕන මහින්දලා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    A Real LOOSER

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මේකේ ඉන්නේ හද්ද ගොන් හරක් ටිකක්. ඇඩ්මින් පකයලත් ගු හතයි. පොන්න ඇඩ්මින්ලටම හරියන ෆේක් පොන්නයෝ ටිකක් ඉන්නේ. උන් ඔක්කොම ගු නාගන්න ඇරලා මේ මගුලන් යන එක හොඳයි. මම ගියා කියල මේකට දැනෙන්නේ නෑ. ෆේක් පොන්නයෝ ඕන තරම් තව ඉන්නවනේ.

    ඇඩ්මින් පොන්නයෝ පුලුවන්නම් මේකේ ඉන්න ෆේක් පොන්නයෝ ටික එලවල දාපන්.

    A Real LOOSER
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    කොහොමද උඹ කියන්නේ පරදිනවා කියල. මේ වෙලාවේ රටේ ජනතාවට අලුත් ආණ්ඩුවක් හදන්න තියන එකම අවස්තාව මහා මැතිවරණය. එක ව්‍යවස්තානුකුලව ලඟදි එන්නේ නෑ, ඒ උනාට ආණ්ඩුව ෆේල්. ජනතාවට බැරි උනාට පාර්ලිමේන්තුවට ආණ්ඩුව පෙරලන්න ව්‍යවස්තානුකුලව අවස්තාවක් තියනවා. ඒ තමයි විස්වාස භංගය සහ පාර්ලිමේන්තුව විසුරුවීමේ යෝජනාවක් 2/3 සම්මත කර ගැනීම. පරාද උනත් කමක් නෑ තියන අවස්තාව ප්‍රයෝජයට නොගෙන ඉන්නේ ඇයි? අපි බලමු කව්ද රනිල් ප්‍රමුඛ ආණ්ඩුව ආරක්ෂා කරන්නේ, කව්ද ආරක්ෂා නොකරන්නේ කියල. හරිනම් මේක ගෙන්න ඕන මහින්දලා.

    පරදිනවා කියන්නෙ TNA එක රනිල් එක්ක දැනටමත් ගිවිසුම්ගත වෙලා ඉන්න නිසා

    http://www.elakiri.com/forum/showthread.php?t=1879613

    ඉතින් ජවිපෙ TNA එකත් එක්ක එකඟතාවකට ඇවිත් නැත්නම් ඕන කෙනෙකුට තේරෙනවනේ මේක නිකම්ම පරදිනවා කියල.