ආතල් ආතල් අමුතු ඇටේ NPP ආතල් 🤣🤣

nul

Well-known member
  • Aug 7, 2017
    3,751
    4,990
    113
    මේ ත්‍රෙඩ් එකෙන් @2osama මොලේතරම තමා පේන්නෙ



    scientists-test-the-effects-of-psychedelic-drugs-on-lab-grown-brains-pe4v9moo6pagpcycqg7kb34fz8uguokjsdq2id6rnw.jpg
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    මේ ත්‍රෙඩ් එකෙන් @2osama මොලේතරම තමා පේන්නෙ



    scientists-test-the-effects-of-psychedelic-drugs-on-lab-grown-brains-pe4v9moo6pagpcycqg7kb34fz8uguokjsdq2id6rnw.jpg
    Mewa fb eke hena scene wage share karana amu harakuth innawa habai.

    PS: danui share karala thiyenne kawda kiyala dakke. Ara gotagama akulanna gihin thaaththage kalisamath galawapu gaani neda me :lol:

    Comments off karala share karala thiyenneth :lol: Gon gaanunge posts mun elakiri eke awilla alawanawane.
     
    Last edited:
    • Like
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,751
    4,990
    113
    කන්න නැතත් හිනා වෙලා ඉන්න පුළුවන් වෙයි බං 🤣🤣🤣
    ගහට ගහක් මොරටුවේදි හම්බෙනව කියනව වගේ උඹටත් මොලේ සයිස් එකට ගැලපෙන යාලුවෙක් හම්බවෙලා නේද? 🤣
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,782
    113
    කාල ගොලයා ජනාධිපති උනාම කතන්දර අහ අහ ඉන්න පුළුවන් 😹😹
     
    • Haha
    Reactions: Jack London

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මේ විඩියෝ එකට මැදමුලනෙන් කීයක් ගෙව්වද බන් උබට? පුකත් අල්ලල බෝනස් එකක් ගත්තෙ නැද්ද මේ පාර?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113



    මට පේන විදියට මූ මුලින්ම ක්‍රීම් ගෙන්නන එක නවත්තයි. ඊටපස්සේ තමා පුක දෙන ටික්ටොක් වෙසියොන්ට ඉහමොල රත්වෙන්නෙ.

    වැඩි කල් නොයා කට්ටියට දිපානි සිල්වා, හරිනි වගේ ඉන්න පුලුවන් 🤭 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    බයි මොළේට තේරෙන තරමෙ දේවල් කියන්නෙ නැතුව වෙන එිව කියන්න යනවනේ මේ අනුර. 🙈

    බයියන්ට තේරේන්නෙ ටින්මාලු එකක් සීයට දෙන්නං, ඉතුරු සල්ලි වලින් තෙල් ගහන්න පුලුවන්, හෙට ඉඳන් මුලු රටම කාබනික කරන හැටි වගේ දේවල්.

    ඒ මොළේ තරමට කොස්මැටික් කියන්නෙ පොඩි ටියුබ් එකක, බෝතලේක තියෙන ක්‍රීම් එකක්. හරි සරලයි. 😍
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    කියපු එකේ වැරැද්දක් නෑ.. හැබැයි ඉතින් නිකං උදාහරනයකට ගමු, කාගෙ හරි මූනේ කලු තඩි ඉන්නෙක් ඉන්නව- අප්‍රසන්නයි නේහ්!- ඒ වගේ කලු තඩි ඉන්නෙක් ඉවත් කරන්න කොස් මැටියක් හොයං නැද්ද? 😂
     
    • Haha
    Reactions: senewimala1988

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    කියපු එකේ වැරැද්දක් නෑ.. හැබැයි ඉතින් නිකං උදාහරනයකට ගමු, කාගෙ හරි මූනේ කලු තඩි ඉන්නෙක් ඉන්නව- අප්‍රසන්නයි නේහ්!- ඒ වගේ කලු තඩි ඉන්නෙක් ඉවත් කරන්න කොස් මැටියක් හොයං නැද්ද? 😂
    Sirawata laser traetment or plastic surgery karala oya jarawa ain karanna puluwanne