ආතල් ආතල් අමුතු ඇටේ NPP ආතල් 🤣🤣

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    හැම කාලේම කරේ ඉතින් ගිනිතියන වැඩක් නේ 🤣 එක්කෝ ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා එහෙම බැරි වෙච්ච වෙලාවට රට ගිනි තිබ්බා🤣🤣
    අපරාදේ කියන්න බෑ මේ තියෙන්නේ ඇත්තම කියලා😂

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    අපරාදේ කියන්න බෑ මේ තියෙන්නේ ඇත්තම කියලා😂

    JVP මහා එවුන් කියනවා උන් Transformers ගිනි තිබ්බා බස් ගිනිතිබ්බා ඒවා කරේ සතුටින් කියලා 🤩🤩
    ඒ උනාට අඩුකුලේ බිම් මට්ටමේ ජෙප්පෝ කියනවා JVP එක එහෙම කරේ නැහැ ලු🤦
    වහල්ලුත් දැක්කා මෙහෙම වහල්ලු ටිකක් දැක්කේ නම් නැහැ බං🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,723
    16,950
    113
    හැම කාලේම කරේ ඉතින් ගිනිතියන වැඩක් නේ 🤣 එක්කෝ ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා එහෙම බැරි වෙච්ච වෙලාවට රට ගිනි තිබ්බා🤣🤣
    Me sare sahodarayo tika hadila
     
    • Haha
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කන්න නැතත් හිනා වෙලා ඉන්න පුළුවන් වෙයි බං 🤣🤣🤣
    තොපි කලින් ෆුක දීලා කන්න තිබ්බෙත් නෑ

    JVP මහා එවුන් කියනවා උන් Transformers ගිනි තිබ්බා බස් ගිනිතිබ්බා ඒවා කරේ සතුටින් කියලා 🤩🤩
    ඒ උනාට අඩුකුලේ බිම් මට්ටමේ ජෙප්පෝ කියනවා JVP එක එහෙම කරේ නැහැ ලු🤦
    වහල්ලුත් දැක්කා මෙහෙම වහල්ලු ටිකක් දැක්කේ නම් නැහැ බං🤣🤣
    මහින්ද රාජපස්ස වැරදි වැඩ කරාද නැද්ද @2osama
    ------ Post added on Aug 22, 2024 at 3:32 PM