ආතල් ගනයා

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මෙන්න මේ ගනය කැri ආතල් ටිකක් දෙන්නෙ, සමන්ත බඩ්ඩයගෙ ගෝලයෙක්,:lol::lol:



    මේ යට තියෙන වීඩියො එකේ මිනිහ කියනව ත්‍රිපිටක සූත්‍ර කියන්නෙ බොරුවක් කියල, ඒත් මිනිහට විරුද්ධව ආණ්ඩුවෙන්වත්, මහානායක හාමුදුරුවරුවත් කිසිම ඇක්ශන් එකක් අරන් නෑ, සමන්තයගෙ දේසපාලන කන්ටෑක්ස් හින්ද වෙන්ඩැති..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,443
    17,656
    113
    හප්පා මූ සමන්තගේ ඵකෙක්ද. මම දැක්ක FB ඵකේ JVP අයත් මූට කඩේ යනවා අර කතෝලික කෙල්ලගේ කථාවට.😀
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    මේකෙ නම් ගතයුත්තක් තියෙනවා. ගොඩක් දේවල් අතිශයෝක්තියෙන් ලියලා තියෙන එක නම් ඇත්ත. ඕක ගොඩක් ආගම් වල ඉස්සර පාවිච්චි කරලා තියෙනවා අසමසම බව උත්තරීතර බව දනවන්න.
     
    • Dislike
    Reactions: Tz4400

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    හප්පා මූ සමන්තගේ ඵකෙක්ද. මම දැක්ක FB ඵකේ JVP අයත් මූට කඩේ යනවා අර කතෝලික කෙල්ලගේ කථාවට.😀
    ඔව් ඔය පළවෙනි වීඩියෝ එකේම උමන්දාවට එන්ඩ කියන්නෙ
     
    • Haha
    Reactions: neyohk

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,535
    35,391
    113
    මේ ගොං ජෝක් බලන වෙලේ ඉංගිරිසි පත්තරයක් බැලුවනම් අලුත් වචන ටිකක් වත් අල්ල ගන්න පුලුවන්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,433
    55,487
    113
    Colombo
    ඒ අතින් බලද්දි නම් මුස්ලිම් උන් නියමයි. 👍
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හම්බෝ..පව් යකෝ ජෙප්පෝ..ෂික් අපරාදේ මේක දැම්මෙ..🤣🤣 තව ටිකක් ඕකුන්ව අන්ඳන්න තිබ්බේ..ජෙප්පො කියන්නේ අමු මෝඩයෝ කියන්නේ නිකන්ද.🤣🤣🤣.මේකේ ඉන්න කුරුස ජෙප්පොත් ඔය සාදුව උඩ තියන් හිටියා.පාව්..🤣🤣🤣🤣🤣
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    virgin ගෑනු බඩ වෙන්න පුලුවන්නම්, වතුර වයින් කරන්න පුලුවන්නම් මල් උඩින් ඇවිදින්න බැරිද .කතෝලික ළමයට පිස්සු
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    ඊපෝස්ට් හැබැයි. මන් ඕක කලින් දැම්මා
    මූත් ඉන්නෙ උමන්දාවෙම තමයි. මීඩියා ලොක්කා මන් හිතන්නෙ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,790
    13,640
    113
    මෙහේ උන මහෙන්ද්‍රා බෙලෙරෝ එක හොයන්න බැරි විදිහට හමර් විදිහට මොඩිෆයි කරනවා නේද ?

    අන්න ඒ වගේ තමයි මේවත්