ආතල් ගන්න කලින් පොඩ්ඩක් හිතපන්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    ආතල් ගන්න කලින් පොඩ්ඩක් හිතපන්

    පහල ටික කියවන්න ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් බලපන් !

    මමනම් කියන්නෙ දුක්විඳින්න ළමයි හදන්නෙ නැතුව. හොඳ ආර්ථික තත්වයකට ආවට පස්සෙ ළමයෙක් හදන එක හොඳයි. උපදින්න ඉන්න ළමයින්ට හොඳ ජීවිතයක් ගතකරන්න පුළුවන් ආර්ථික තත්වයක් ඇතිකරගෙන ඊට පස්සෙ බැඳපන්. මොකද ඉස්සෙල්ල බැඳල පස්සෙ දුරදිග හිතන්නෙ නැතිව ළමයි හදල දුක්විදින්න සිද්දවෙන ඉඩකඩ වැඩියි. උඹට විතරක් නෙවේ ඒ ඉපදෙන දරුවටත් ඒ තත්වෙ හදන්නෙ උඹ. ඒ නිසා ආතල් ගන්න කලින් පොඩ්ඩක් හිතපන්. මම නම් බඳින්නෙම මම නිසා උපදින්න ඉන්න ළමයින්ට හොඳ ජීවිතයක් ගතකරන්න, උන්ට උවමනාදේ අරන්දෙන්න පුළුවන් ආර්ථික තත්වයක් මට ඇතිවුණු දවසට විතරයි.

    මේක කියවන තාම බැඳල නැති එහෙම නැත්තන් තාම තාත්තල වුනේ නැති උන්ට වුනත් කියන්න තියෙන්නෙ. කාර් එකක්වත් ගන්නෙ නැතුව ළමයි හදන්න එපා බන්. පව් උන්. අපි ඕන තරන් දකින්නෙ ළමයි වඩාගෙන, ළමයි හම්බවෙන්න ඉන්න අය ඕන තරම් බස්වල යනවා. මොන කරුමයක්ද උන් ගෙවන්නෙ? ඒවා උන්ගෙම වැරදි.

    ගන්න ආතල් එකක් ගනින් ඉස්සෙල්ල සල්ලි හොඳට හම්බකරල. මොකද ඔය මොන පකයා කිව්වත් සල්ලි කියන්නෙ ජීවිතේ නෙවෙයි කියලා. සල්ලි නැති ජීවිතේ නිකන් පයිය නැති ඇටදෙක වගේ තමයි. කරන්න පුලුවන් ලබ්බක් නෑ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ada kale gewal hadala wahana aran badinna lamayi hadanna giyoth ewaa wenne naha
    lamayita ara pirimasma sarala jivanayak huru karapalla ena ena hama huththama passe yanne nathi vidiyata parisarayath ekka jiwath wenna huru karapalla
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මාත් සූටි කාලෙ ඔහොම්ම හිතුව ඒත් දැන් හිතල බලද්දි ප්‍රැක්ටිකල් නෑ මචං ඔහොම
    මට හිතෙන විදිහට උඹ තාම පොඩි කෙල්ලෙකුත් නෑ නෙහ්;)
    නැත්තම් ජීවිතේ හරිම සරලව හිතන එකෙක්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොච්චර සල්ලි හම්බ කරත් අැති වැඩක් නැහැ ඒ හම්බ වෙන සල්ලි කලමණාකරනය කරන්න බැරිනම්.අන්න ඒක හොඳට මතක තියාගනින්:yes:.
     
    • Like
    Reactions: iboy
  • Sep 8, 2014
    490
    47
    28
    මම හිතන්නෙ උඹ තාම අව් 24 ට වඩ අඩු 1ක් වෙන්න ඕනි. මම වැරදි වෙන්න පුලුවන් ඒත් ගොඩක් දුරට එහෙම තමයි, මමත් මුලදි හිතුවෙ ඔහොම තමයි, ඒත් මචන් මේක ලන්කාව ලන්කාවෙ අපිට ඔය ඔක්කොම කරගෙන බදින්න ගියොත් 40 පනිනකන් ඉන්න වෙයි. ඔය ඔක්කොම කරගෙන අන්තිමට අපිට ජිවිතේ ව්ඳින්න කාලයක් එන්නෙ නෑ, එහෙම නෙවෙයි, සාමන්ය ආර්තිකයක් තියනව නන් අඩුම 30 වත් වෙනකොට බඳින්න ඕනි ඊට පස්සෙ ඉතුරු ටික පවුල් ජීවිතේ ගත කරන ගමන් ගොඩනගා ගන්නයි ඕනි
     
    • Like
    Reactions: corxv

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙවල් හදන් වාහන අරන් ලොකු මහත්තුරු වෙලා ළමයි හදන්න හදනකොට ෆක පනනෑ.:rofl:

    අම්ම තාත්තා ගොඩ ගහලා තියෙනවනම් හොදයි. නැත්තන් ඉතින් ඔයටික කරන් හදපු ගෙදරට
    කුකුලෙක් ගේන්න වෙයි ගෑනිට කියල පැටව් හදාගන්න.:rofl:
     
    • Like
    Reactions: MihiCherub

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,086
    113
    Dubai
    මේ වැඩේ එච්චර හොද දෙයක් නෙවෙයි මචන්. මමත් ඒ කාලේ ඔහොම හිතුවා. එහෙම හිතලා වැඩ කරා. ඒත් හැම දෙයක්ම සපුරගෙන දරුවෙක් හදපුවාම ඒ දරුවා පොඩී. අපි නාකි. හොදම දේ බැදපු අලුතම දරුවෙක් හදන එක. මොන ආර්ථික අපහසුතා තිබුනත් දරුවෙක්ට කන්න බොන්න දීලා හදන එක ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි. කවදාවත් හිතන්න එපා හොදට සල්ලි හම්බ කරලා දියුනු වෙලා දරුවෙක් හදනවා කියලා. අනාගතේ මොන වගේ වෙයිද කියලා අපි කව්රුත් දන්නේ නෑ. කවදාවත් මේ මොඩ වැඩේ කරන්න එපා. ඕන නම් බැදලා අව්රුද්දක් හරි දෙකක් හරි බබාලා හදන්නේ නැතුව හිටපන්. ඊට එහා නම් ඉන්න හිතන්නවත් එපා දරුවෙක් නැතුව. මොකද ඊට පස්සේ එන ප්‍රශ්න වෙනම ඒවා.. මේවා කියන්නේ අත්දැකීමෙන් පුතී
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    පහල ටික කියවන්න ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් බලපන් !

    මමනම් කියන්නෙ දුක්විඳින්න ළමයි හදන්නෙ නැතුව. හොඳ ආර්ථික තත්වයකට ආවට පස්සෙ ළමයෙක් හදන එක හොඳයි. උපදින්න ඉන්න ළමයින්ට හොඳ ජීවිතයක් ගතකරන්න පුළුවන් ආර්ථික තත්වයක් ඇතිකරගෙන ඊට පස්සෙ බැඳපන්. මොකද ඉස්සෙල්ල බැඳල පස්සෙ දුරදිග හිතන්නෙ නැතිව ළමයි හදල දුක්විදින්න සිද්දවෙන ඉඩකඩ වැඩියි. උඹට විතරක් නෙවේ ඒ ඉපදෙන දරුවටත් ඒ තත්වෙ හදන්නෙ උඹ. ඒ නිසා ආතල් ගන්න කලින් පොඩ්ඩක් හිතපන්. මම නම් බඳින්නෙම මම නිසා උපදින්න ඉන්න ළමයින්ට හොඳ ජීවිතයක් ගතකරන්න, උන්ට උවමනාදේ අරන්දෙන්න පුළුවන් ආර්ථික තත්වයක් මට ඇතිවුණු දවසට විතරයි.

    මේක කියවන තාම බැඳල නැති එහෙම නැත්තන් තාම තාත්තල වුනේ නැති උන්ට වුනත් කියන්න තියෙන්නෙ. කාර් එකක්වත් ගන්නෙ නැතුව ළමයි හදන්න එපා බන්. පව් උන්. අපි ඕන තරන් දකින්නෙ ළමයි වඩාගෙන, ළමයි හම්බවෙන්න ඉන්න අය ඕන තරම් බස්වල යනවා. මොන කරුමයක්ද උන් ගෙවන්නෙ? ඒවා උන්ගෙම වැරදි.

    ගන්න ආතල් එකක් ගනින් ඉස්සෙල්ල සල්ලි හොඳට හම්බකරල. මොකද ඔය මොන පකයා කිව්වත් සල්ලි කියන්නෙ ජීවිතේ නෙවෙයි කියලා. සල්ලි නැති ජීවිතේ නිකන් පයිය නැති ඇටදෙක වගේ තමයි. කරන්න පුලුවන් ලබ්බක් නෑ.

    mu thama podi ekek, mu hithan inne, lamayi hadanne athal ganna kiyala..

    mama hithanne 7, ho 8 wasare withara inna ekek.

    muta baninna epa, mu loku wenakota oya gathiya hariyayi....
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මේ වැඩේ එච්චර හොද දෙයක් නෙවෙයි මචන්. මමත් ඒ කාලේ ඔහොම හිතුවා. එහෙම හිතලා වැඩ කරා. ඒත් හැම දෙයක්ම සපුරගෙන දරුවෙක් හදපුවාම ඒ දරුවා පොඩී. අපි නාකි. හොදම දේ බැදපු අලුතම දරුවෙක් හදන එක. මොන ආර්ථික අපහසුතා තිබුනත් දරුවෙක්ට කන්න බොන්න දීලා හදන එක ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි. කවදාවත් හිතන්න එපා හොදට සල්ලි හම්බ කරලා දියුනු වෙලා දරුවෙක් හදනවා කියලා. අනාගතේ මොන වගේ වෙයිද කියලා අපි කව්රුත් දන්නේ නෑ. කවදාවත් මේ මොඩ වැඩේ කරන්න එපා. ඕන නම් බැදලා අව්රුද්දක් හරි දෙකක් හරි බබාලා හදන්නේ නැතුව හිටපන්. ඊට එහා නම් ඉන්න හිතන්නවත් එපා දරුවෙක් නැතුව. මොකද ඊට පස්සේ එන ප්‍රශ්න වෙනම ඒවා.. මේවා කියන්නේ අත්දැකීමෙන් පුතී

    100% TRUE
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    පහල ටික කියවන්න ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් බලපන් !

    මමනම් කියන්නෙ දුක්විඳින්න ළමයි හදන්නෙ නැතුව. හොඳ ආර්ථික තත්වයකට ආවට පස්සෙ ළමයෙක් හදන එක හොඳයි. උපදින්න ඉන්න ළමයින්ට හොඳ ජීවිතයක් ගතකරන්න පුළුවන් ආර්ථික තත්වයක් ඇතිකරගෙන ඊට පස්සෙ බැඳපන්. මොකද ඉස්සෙල්ල බැඳල පස්සෙ දුරදිග හිතන්නෙ නැතිව ළමයි හදල දුක්විදින්න සිද්දවෙන ඉඩකඩ වැඩියි. උඹට විතරක් නෙවේ ඒ ඉපදෙන දරුවටත් ඒ තත්වෙ හදන්නෙ උඹ. ඒ නිසා ආතල් ගන්න කලින් පොඩ්ඩක් හිතපන්. මම නම් බඳින්නෙම මම නිසා උපදින්න ඉන්න ළමයින්ට හොඳ ජීවිතයක් ගතකරන්න, උන්ට උවමනාදේ අරන්දෙන්න පුළුවන් ආර්ථික තත්වයක් මට ඇතිවුණු දවසට විතරයි.

    මේක කියවන තාම බැඳල නැති එහෙම නැත්තන් තාම තාත්තල වුනේ නැති උන්ට වුනත් කියන්න තියෙන්නෙ. කාර් එකක්වත් ගන්නෙ නැතුව ළමයි හදන්න එපා බන්. පව් උන්. අපි ඕන තරන් දකින්නෙ ළමයි වඩාගෙන, ළමයි හම්බවෙන්න ඉන්න අය ඕන තරම් බස්වල යනවා. මොන කරුමයක්ද උන් ගෙවන්නෙ? ඒවා උන්ගෙම වැරදි.

    ගන්න ආතල් එකක් ගනින් ඉස්සෙල්ල සල්ලි හොඳට හම්බකරල. මොකද ඔය මොන පකයා කිව්වත් සල්ලි කියන්නෙ ජීවිතේ නෙවෙයි කියලා. සල්ලි නැති ජීවිතේ නිකන් පයිය නැති ඇටදෙක වගේ තමයි. කරන්න පුලුවන් ලබ්බක් නෑ.

    උඹ මාසෙට කීයක් හම්බකරනවද
    උඹ කියන විදිහට ළමයෙක් හදන්න මාසෙට කීයක් හම්බ කරන්න ඕනද ??
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    පහල ටික කියවන්න ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් බලපන් !

    කාර් එකක්වත් ගන්නෙ නැතුව ළමයි හදන්න එපා බන්.

    උඹ කියන විදියට ලංකාවේ 3/4 විතර අයට ළමයි හදන්න බැරි වෙනවා බන් මේක නිසා, බලපන් මුස්ලිම් අය ළමයි හදන්නේ උන් හැම එකාටම කාර් තිබිලද? හොඳට බලපන් හොඳට සල්ලි තියෙන මුස්ලිම් අය ළමයි ගොඩක් ළමයි හදන්නේ නැ, වැඩි සල්ලියක් නැති මුස්ලිම් පවුල් පිටින් බස්වල යනවා, අපේ උන්ට තමයි කාර් ඕනේ :rolleyes: