Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආතල් ගැනීම හා දීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලදරු වලිප්පු බ්ලොග් ලිවීම | Ata massa’s infantile tantrums

ඇට මැස්සාගේ ඇට නැති කතා ගැන අපි කලින්ම කියා ඇත්තෙමු. කොටි ක්‍රියාකාරීත්වය ඉහළ යන විට ඉහළ යන ළදරු වලිප්පුවක් මොහුට ඇති බව පෙන්වන්නේ පසුගිය දින කීපයේ වූ සිද්ධි දෙස බල විටයි. විමල් වීරවංශගේ බෝඩ් ලෑල්ලක වචනයක් වැරදීම මෙතරම් උඩ දමන්නේ වීරවංශ සමග මතවාදීමය ලෙස ගැටීමට ඇති බිය නිසා බව පැහැදිලිය. (ලේඛකයාටද වීරවංශ අපුලය. නමුත් ඒ දේශපාලන හේතු නිසා මිස ඇට මැස්සා හෝ ටැබූ මෙන් ලදරු වලිප්පු හේතු නිසා නොවේ). වීරවංශගේ මව හා බිරිය සාකච්ඡාවට ඈඳා ගන්නේ මතවාදීමය බංකොළොත් භාවය වසා ගැනීමටය. අටුවා ටීකා පසෙකින් තබා අපි ඇට මැස්සාගේ ලදරු වලිප්පු ලිපියට නැවත එමු.

“ආරක්ෂාව නිසා නවත්වන්නේ මොනවා හරි කරදරයක් වේ යයි බිය නිසා නොවේදැයි අපිට අහන්නට හිතෙන්නේ නැත. එහෙම අසා ආතල් කඩන්නේ මොකටදැයි අපිට හිතේ”. මේ කතාව හිතේම තියා ගෙන හිටියානම් හොඳ යයි වරෙක් සිතෙන්නේ ඇට මැස්සා උගේ ගොන් කම දැන් ලෝකය හමුවේ ප්‍රදර්ශනය කල නිසාය. මෙහි ආරක්ෂාව යන්නෙන් අදහස් වූයේ සිසු සමුළුවේ සාමාජිකයන්ගේ ආරක්ෂාව මිස ජනපතිගේ ආරක්ෂාව නොවේ. වැරදිලාවත් එක දෙමලෙක් හෝ ජනපතිට ගැහුවා නම් පීචං වන්නේ එක්සත් රාජධානියයි. ඇට මැස්සා වැනි ගොන් වස්සන් එය දැන නොසිටියාට. තානාපති වරප්‍රසාද යටතේ රටකට පැමිණෙන රාජ්‍ය නායකයෙක් ආරක්ෂා කල යුතු බව එක්සත් රාජධානි ආණ්ඩුව හොඳින්ම දනී. කථන නිදහස ගැන ඇට මැස්සාගේ විහිළුව දකින විට සිතෙනුයේ අඳෝමැයි! යන්නයි. ප්‍රගීත් එක්නැලිගොඩගේ මූනත් තහඩුව බ්ලොග් පඩංගුවේ එල්ලා ගේ මොහු දෙසන්නේ කථන නිදහස ගැනය. දැන් පෙනෙන විදියට මොහු පෙනී සිටින්නේ මොහු කඩේ යන මතවාදයේ කථන නිදහස පමණක් සඳහා බවයි. කථන නිදහස ගැන පෙනී ඉන්නවා නම් ජනපතිගේ කථන නිදහස ගැනත් පෙනී සිටිය යුතුමය. ඇට මැස්සාත් පෙනී සිටින්නේ අවජාතකවාදීන්ගේ කථන නිදහස වෙනුවෙන් පමණක් බව දැන් ඔප්පු කොට හමාරය. එනිසා ඇට මැස්සාගේ අවජාතකවාදී බිජු එළියේ වැනෙමින් පෙනෙන තත්වයට පත්වී ඇත.

අනෙක් අතට නිර්-රාමු (ලිපිය ලියා ඇති කෙනා කියවා ගැනීමට බැරි තරමට මොහු අඳ බාලයෙක් බවද පෙනේ) කථන නිදහස සඳහා පෙනී නොසිටියි. තුට්ටු දෙකේ පත්තර කාරයන්ගේ කථන නිදහස නිර්-රාමුට වැදගත් දෙයක් ද නොවේ. රටේ ආරක්ෂාව ඔය හැම නිදහසටම උඩින් යන්න පමණක් නිර්-රාමු අදහයි. එනිසා ජනපතිගේ කථන නිදහස නැතිවීමත් නිර්-රාමුට ප්‍රශ්නයක් නොවේ. නමුත් ජනපතිගේ කථන නිදහස නැතිවීම තුල ඔක්ස්ෆර්ඩ් සංගමයට හෝ එ.රා. ට මින් පසුව ලංකාවේ කථන නිදහස දෙසට ඇන්ගිල්ල දිගු කිරීමට බැරි වීම ගැන නිර්රාමුට ඇත්තේ මාර ත්රිලකි. අපට උපදෙස් දෙන්නට ඔවුන් ආවොත් අපේ ගෙයි කුණු හොයන්න කලින් උඹලාගේ ගෙයි කුණු පිහිදා ගනිල්ලා ලෙස අපට කියන්නට හැකි වීම ලොකු දිණුමකි.

ජනපති නිර්-රාමුගේ ලොක්කාය. එය නැත කීමට නිර්-රාමු උත්සාහ නොකරයි. නිර්-රාමු පමණක් නොව, ඇට මැස්සාගේ ලොක්කාද ජනපතිමය. ටැබුවාගේද එසේමය. නමුත් ඇට මැස්සා හැසිරෙන්නේ තම නායකය වෙන එකෙක් ලෙසිනි. සමහර විට එය ප්රභාකරන්ගේ හොල්මන දැයි අපට සැක සිතේ.

ලංකාව අසාර්ථක රාජ්‍යයක් බවට ඇට මැස්සා හා උන්ගේ සුදු – කලු ගුරු නඩය උඩ පැන්නේ වසර කීපයකට කලිනි. ඒ කථන නිදහස නැතිවීම මුල් කර ගෙනය. ඒ දුන් ලොකු ටෝක් සහ පඬි වදන් ආපසු බූම රංගයක් මෙන් කැරකී ඔවුන් වෙතම පැමිණ තිබේ. ලංකාවේ කථන නිදහස නැතැයි කියමින් ඔවුන් කලෙකට පෙර ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් ලෙස හැඳින්වූවා නම් දැන්මේ තත්වය යයතේ එක්සත් රාජධානිය කුමක් විය යුතුද? ඇට මැස්සා කරන්නේ උත්තරය ප්‍රශ්නයක් කර අපෙන් ඇසීමය. මුල් කාරණය ඉදිරිපත් කලේ ඇට මැස්සලාගේ අවජාතකවාදී නඩයයි. දැන් ඒ අවජාතකවාදී මිනුම් දඬු වලට අනුව ඔවුන්ගේ මහ එවුන් සිටින රට මනින්නට වීම ඇත්තෙන්ම දෛවයේ සරදමකි.

මේ ප්රශ්නය මුල් කරගෙන අවජාතක වාදී නඩයට එරෙහිව ශ්‍රී ලාංකිකයන් එක්සත් වීම ඇට මැස්සලාට ඉහිලුම් නොදෙන කාරියකි. අවජාතකවාදීන් කීපදෙනෙකු හැරුණු විට මේ අවස්ථාවේදී සියළු ශ්‍රී ලාංකිකයින් මහින්ද රාජපක්ෂ යන පුද්ගල නාමය අමතක කොට ශ්‍රී ලංකා ජනපති වෙනුවෙන් හා ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියි. ඒකට ඉතින් අපට කරන්නට දෙයක් නැත. ශ්‍රී ලාංකික්කයන්ට අපුලම කොටිය. ඊලඟට විදෙස් කොටිය. අවසන අවජාතකවාදී සිහල කොටිය. ශ්‍රී ලාංකිකයන් වෙන කිසිම දේය්කට විරුද්ධ වන්නේ මෙන්න මේ තුන් කට්ටුවට විරුද්ධ වීමෙන් පසුව පමණක් බව ඇට මැස්සාලා සිහි තබා ගැනීම වටී.

[QUOTE="Wal Bada, post: 8910993, member: 654"] [SIZE="7"][COLOR="Red"]ලදරු වලිප්පු බ්ලොග් ලිවීම | Ata massa’s infantile tantrums[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Purple"]ඇට මැස්සාගේ ඇට නැති කතා ගැන අපි කලින්ම කියා ඇත්තෙමු. කොටි ක්‍රියාකාරීත්වය ඉහළ යන විට ඉහළ යන ළදරු වලිප්පුවක් මොහුට ඇති බව පෙන්වන්නේ පසුගිය දින කීපයේ වූ සිද්ධි දෙස බල විටයි. විමල් වීරවංශගේ බෝඩ් ලෑල්ලක වචනයක් වැරදීම මෙතරම් උඩ දමන්නේ වීරවංශ සමග මතවාදීමය ලෙස ගැටීමට ඇති බිය නිසා බව පැහැදිලිය. (ලේඛකයාටද වීරවංශ අපුලය. නමුත් ඒ දේශපාලන හේතු නිසා මිස ඇට මැස්සා හෝ ටැබූ මෙන් ලදරු වලිප්පු හේතු නිසා නොවේ). වීරවංශගේ මව හා බිරිය සාකච්ඡාවට ඈඳා ගන්නේ මතවාදීමය බංකොළොත් භාවය වසා ගැනීමටය. අටුවා ටීකා පසෙකින් තබා අපි ඇට මැස්සාගේ ලදරු වලිප්පු ලිපියට නැවත එමු. “ආරක්ෂාව නිසා නවත්වන්නේ මොනවා හරි කරදරයක් වේ යයි බිය නිසා නොවේදැයි අපිට අහන්නට හිතෙන්නේ නැත. එහෙම අසා ආතල් කඩන්නේ මොකටදැයි අපිට හිතේ”. මේ කතාව හිතේම තියා ගෙන හිටියානම් හොඳ යයි වරෙක් සිතෙන්නේ ඇට මැස්සා උගේ ගොන් කම දැන් ලෝකය හමුවේ ප්‍රදර්ශනය කල නිසාය. මෙහි ආරක්ෂාව යන්නෙන් අදහස් වූයේ සිසු සමුළුවේ සාමාජිකයන්ගේ ආරක්ෂාව මිස ජනපතිගේ ආරක්ෂාව නොවේ. වැරදිලාවත් එක දෙමලෙක් හෝ ජනපතිට ගැහුවා නම් පීචං වන්නේ එක්සත් රාජධානියයි. ඇට මැස්සා වැනි ගොන් වස්සන් එය දැන නොසිටියාට. තානාපති වරප්‍රසාද යටතේ රටකට පැමිණෙන රාජ්‍ය නායකයෙක් ආරක්ෂා කල යුතු බව එක්සත් රාජධානි ආණ්ඩුව හොඳින්ම දනී. කථන නිදහස ගැන ඇට මැස්සාගේ විහිළුව දකින විට සිතෙනුයේ අඳෝමැයි! යන්නයි. ප්‍රගීත් එක්නැලිගොඩගේ මූනත් තහඩුව බ්ලොග් පඩංගුවේ එල්ලා ගේ මොහු දෙසන්නේ කථන නිදහස ගැනය. දැන් පෙනෙන විදියට මොහු පෙනී සිටින්නේ මොහු කඩේ යන මතවාදයේ කථන නිදහස පමණක් සඳහා බවයි. කථන නිදහස ගැන පෙනී ඉන්නවා නම් ජනපතිගේ කථන නිදහස ගැනත් පෙනී සිටිය යුතුමය. ඇට මැස්සාත් පෙනී සිටින්නේ අවජාතකවාදීන්ගේ කථන නිදහස වෙනුවෙන් පමණක් බව දැන් ඔප්පු කොට හමාරය. එනිසා ඇට මැස්සාගේ අවජාතකවාදී බිජු එළියේ වැනෙමින් පෙනෙන තත්වයට පත්වී ඇත. අනෙක් අතට නිර්-රාමු (ලිපිය ලියා ඇති කෙනා කියවා ගැනීමට බැරි තරමට මොහු අඳ බාලයෙක් බවද පෙනේ) කථන නිදහස සඳහා පෙනී නොසිටියි. තුට්ටු දෙකේ පත්තර කාරයන්ගේ කථන නිදහස නිර්-රාමුට වැදගත් දෙයක් ද නොවේ. රටේ ආරක්ෂාව ඔය හැම නිදහසටම උඩින් යන්න පමණක් නිර්-රාමු අදහයි. එනිසා ජනපතිගේ කථන නිදහස නැතිවීමත් නිර්-රාමුට ප්‍රශ්නයක් නොවේ. නමුත් ජනපතිගේ කථන නිදහස නැතිවීම තුල ඔක්ස්ෆර්ඩ් සංගමයට හෝ එ.රා. ට මින් පසුව ලංකාවේ කථන නිදහස දෙසට ඇන්ගිල්ල දිගු කිරීමට බැරි වීම ගැන නිර්රාමුට ඇත්තේ මාර ත්රිලකි. අපට උපදෙස් දෙන්නට ඔවුන් ආවොත් අපේ ගෙයි කුණු හොයන්න කලින් උඹලාගේ ගෙයි කුණු පිහිදා ගනිල්ලා ලෙස අපට කියන්නට හැකි වීම ලොකු දිණුමකි. ජනපති නිර්-රාමුගේ ලොක්කාය. එය නැත කීමට නිර්-රාමු උත්සාහ නොකරයි. නිර්-රාමු පමණක් නොව, ඇට මැස්සාගේ ලොක්කාද ජනපතිමය. ටැබුවාගේද එසේමය. නමුත් ඇට මැස්සා හැසිරෙන්නේ තම නායකය වෙන එකෙක් ලෙසිනි. සමහර විට එය ප්රභාකරන්ගේ හොල්මන දැයි අපට සැක සිතේ. ලංකාව අසාර්ථක රාජ්‍යයක් බවට ඇට මැස්සා හා උන්ගේ සුදු – කලු ගුරු නඩය උඩ පැන්නේ වසර කීපයකට කලිනි. ඒ කථන නිදහස නැතිවීම මුල් කර ගෙනය. ඒ දුන් ලොකු ටෝක් සහ පඬි වදන් ආපසු බූම රංගයක් මෙන් කැරකී ඔවුන් වෙතම පැමිණ තිබේ. ලංකාවේ කථන නිදහස නැතැයි කියමින් ඔවුන් කලෙකට පෙර ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් ලෙස හැඳින්වූවා නම් දැන්මේ තත්වය යයතේ එක්සත් රාජධානිය කුමක් විය යුතුද? ඇට මැස්සා කරන්නේ උත්තරය ප්‍රශ්නයක් කර අපෙන් ඇසීමය. මුල් කාරණය ඉදිරිපත් කලේ ඇට මැස්සලාගේ අවජාතකවාදී නඩයයි. දැන් ඒ අවජාතකවාදී මිනුම් දඬු වලට අනුව ඔවුන්ගේ මහ එවුන් සිටින රට මනින්නට වීම ඇත්තෙන්ම දෛවයේ සරදමකි. මේ ප්රශ්නය මුල් කරගෙන අවජාතක වාදී නඩයට එරෙහිව ශ්‍රී ලාංකිකයන් එක්සත් වීම ඇට මැස්සලාට ඉහිලුම් නොදෙන කාරියකි. අවජාතකවාදීන් කීපදෙනෙකු හැරුණු විට මේ අවස්ථාවේදී සියළු ශ්‍රී ලාංකිකයින් මහින්ද රාජපක්ෂ යන පුද්ගල නාමය අමතක කොට ශ්‍රී ලංකා ජනපති වෙනුවෙන් හා ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියි. ඒකට ඉතින් අපට කරන්නට දෙයක් නැත. ශ්‍රී ලාංකික්කයන්ට අපුලම කොටිය. ඊලඟට විදෙස් කොටිය. අවසන අවජාතකවාදී සිහල කොටිය. ශ්‍රී ලාංකිකයන් වෙන කිසිම දේය්කට විරුද්ධ වන්නේ මෙන්න මේ තුන් කට්ටුවට විරුද්ධ වීමෙන් පසුව පමණක් බව ඇට මැස්සාලා සිහි තබා ගැනීම වටී.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom