ආතල් මල්ලි ආතල් 🤩🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    සිඟිති පොන්නයෙක් ඕකා.බැනුම් අහපු එකාට කලින් මූට රෙද්දේ ගියා.
    දුවගෙන අද්දින් ගාවට ගිහින් කනේ පාරක් කාලා ආව කියල තමයි ආරන්චිය 🤭
    මු ගු හැලියක් කියලා දැන් හැම එකාම දන්නවා බන් 🤣
    මු මෙන්ෂන් කරත් කවුරුවත් දැන් එන්නේ නැහැ මු ඉන්න Threads වලට බන් 🤣🤣🤩


    Pissuda ban Munta? Mu awoth nan Iwaratema iwarai lankawa..Pissu hu*&^ lankawe Politics wala udama inne.. Ithin kohomada ban ratawal hadenne
    ඌට විතරක් නෙවෙයි අනිත් එවුන්ටත් පිස්සු නේ
    මු මෙහෙම පාරේ වාහන එළවලා නිකමට හරි එකෙක් යටවෙලා මැරුණොත් මොකද කරන්නේ කියලා මු දන්නේ නැහැ මෝඩයා වගේ අහක බලාගෙන එලවනවා 🤣🤣

    ------ Post added on Jan 11, 2023 at 2:38 PM
     
    • Haha
    Reactions: nicjosh83