අඩෝ ඉන්දියාවෙ ජිම් එක්කට හොරෙක් පැනලා..
මූව කොහොමහරි ජිම් එකේ උන්ට අහුවෙලා..
ඊට පස්සෙ ජිම් එකේ උන් ටිකක් මූව අල්ලගෙන Bench press ගස්සනවා..
ඊට පස්සෙ Full squat ගස්සනවා
අරූට රෙවිලා ඉන්නෙ මූණ පුක වගේ වෙලා ගහගන්න බෑ exercise ටික..
ඌ අඬ අඬ ගහනවා..
සුපිරි දඬුවම හැබැයි..පහුවදා උදේට තමයි උට අමාරු වෙන්නෙ
ඒ විඩියො එක හොයාගන්න නෑ බන් දැණ් බලද්දි..
ආය හම්බුනොත් දාන්නම්කො..