Agree with this..........
match එක / tournament එක දිනුවොත් team එකටම incentive එකක හම්බෙන විදිහට හැදුවනම් හරි .
team එක ඇතුලේ එක එක්කෙනාගේ roles වෙනස් ...........
ඒවා එකගොඩට දාල evaluate කරන එක සෑහෙන අමාරු සහ demotivate වීම interpersonal issues වගේ දේවල් වලට lead වෙනඩ පුලවන් තත්වයක් ...