ආත්මය කියල දෙයක් තිබෙද?

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    ආත්මය කියල දෙයක් තිබෙද?

    ආත්මය කියල දෙයක් තිබෙද?
    බුදුදහම ආත්මය බෑහර කිරිමට හෙතුව කුමක්ද?
     

    assandamali123

    Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    ආත්මය යනුවෙන් බුදුදහමේ සඩහන් වන්නේ කුමක්ද?
    අප නිතරම යොදා ගන්න ආත්මයමද?
    උදා : ලබන ආත්මෙ
     

    sadahamsisila

    Member
    Jan 12, 2014
    9
    1
    0
    බුදු දහමේ අනාත්මයි යන්නෙන් අදහස් කරන්නේ තමා වසගයේ පැවැත්විය හැකි කිසිවක් නැති බවයි. උදාහරණයක් වශයෙන් , ඔබ හෙට දින විනෝද ගමනක් යාමට අදහස් කරනවා. එයින් ඔබට විනෝදයක් ලැබෙයි කියලා ඔබ හිතන් ඉන්නවා. නමුත් ඔබ අසනීප වෙනවා. විනෝද ගමන යන්න බැරි වෙන්නව. එහෙම නැත්තන් විනෝද ගමන ගියාට ඔබට විනෝද වීමට අවස්ථාව නොලැබී යනවා. මෙයින් පෙනෙන්නේ අපි කැමති ආකාරයට දේවල් සිද්ධ නොවන බවයි. මෙය බුදු දහමේදී ලෝකයේ අනාත්ම ස්වභාවය ලෙස හදුන්වනවා.
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    "Buddhism stands unique in the history of human thought in denying the existence of such a Soul, Self, or Atman. According to the teaching of the Buddha, the idea of self is an imaginary, false belief which has no corresponding, reality, and it produces harmful thoughts of 'me' and 'mine', selfish desire, craving, attachment, hatred, illwill, conceit, pride, egoism, and other defilements, impurities and problems. It is the source of all the troubles in the world from personal conflicts to wars between nations. In short, to this view can be traced all the evil in the world.

    Two ideas are psychologically deep-rooted in man: self-protection and selfpreservation. For self-protection man has created God, on whom he depends for his own protection, safety and security, just as a child depends on its parent. For selfpreservation man has conceived the idea of an immortal Soul or Atman, which will live eternally. In his ignorance, weakness, fear, and desire, man needs these two things to console himself. Hence he clings to them deeply and fanatically.
    "


    - Dr. Walpola Rahula Himi,
    What Buddha Taught