ආත්මාරක්ෂාවට jiu jitsu

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
ආත්මාරක්ෂාවට jiu jitsu

හදිස්සි‍යේ පොල්ලකින් ගැහුවොත් බෙල්ලෙන් ඇල්ලුවොත් බේරෙන විදි මේ videoවල ති‍යෙනවා.
මේක සෑහෙන advancedආත්මාරක්ෂක සටන් ක්‍රම‍යක්. jukoshin-ryu jiu jitsu.
jiu jitsuකිව්වට එකේ වෙනම styleඑකක්. වැඩනම් උපරිම‍යි.
මේක හඳුන්වලා දුන්නේ Soke Brian Cheek (Black belt 10th Dan)
(10th Danකි‍යන්නේ ආ‍යේ ඉතින් අහලා වැඩක් නෑනේ.):):)
founder.jpg

මේ එ‍යාගේ එක website
http://www.jukoshinryu.com/cheek.html
දන්න විදි‍යට නුවර එක classඑකක් ති‍යෙනවා.







bumpඑකක් වත් දාල ‍යන්ඩෝ...
:)
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113


    When you're talking about fighting, as it is, with no rules, well then, baby you'd better train every part of your body!

    Bruce Lee: The Lost Interview (1971)
    :yes::yes::yes:


    bruce_lee_head.jpg


     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය විදියටම පොල්ලකින් ගහන එකෙක් ආවොත් හරි.. කොහොමද හැංගිල ඉඳල පොල් අඩියක් දුන්න්නොත් එහෙම..:lol:
     

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    ඔය විදියටම පොල්ලකින් ගහන එකෙක් ආවොත් හරි.. කොහොමද හැංගිල ඉඳල පොල් අඩියක් දුන්න්නොත් එහෙම..:lol:
    මෙතන ඔක්කොම නෑ boss. :nerd: අනික ඔ‍ය ඔක්කොම විදිවලට ගැහුවොත් බේරෙන විදි martial artsවල ති‍යෙනවා:):). ඒවා ඉගෙන ගන්න ඉතින් අවුරුදු ගාණක් ගුටි කකා practiceකරලා ඉගෙන ගන්න වෙනවා. මෙහෙම ලේසි‍යෙන් videoවිතරක් බලලා බෑ.:(