ආත්මාරක්ෂාවට jiu jitsu
හදිස්සියේ පොල්ලකින් ගැහුවොත් බෙල්ලෙන් ඇල්ලුවොත් බේරෙන විදි මේ videoවල තියෙනවා.
මේක සෑහෙන advancedආත්මාරක්ෂක සටන් ක්රමයක්. jukoshin-ryu jiu jitsu.
jiu jitsuකිව්වට එකේ වෙනම styleඑකක්. වැඩනම් උපරිමයි.
මේක හඳුන්වලා දුන්නේ Soke Brian Cheek (Black belt 10th Dan)
(10th Danකියන්නේ ආයේ ඉතින් අහලා වැඩක් නෑනේ.)

මේ එයාගේ එක website
http://www.jukoshinryu.com/cheek.html
දන්න විදියට නුවර එක classඑකක් තියෙනවා.
bumpඑකක් වත් දාල යන්ඩෝ...

අනික ඔය ඔක්කොම විදිවලට ගැහුවොත් බේරෙන විදි martial artsවල තියෙනවා