Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදම් සහ ඊවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොත් ඔක්කොම කියෝල තියෙන්නෙ ඕකට පොතක් නෑ

fantastic beasts and where to find them කියල පොතක් තියෙනව ඒකෙ තියෙන්නෙ කතාවක් නෙමේ සත්තු ගැන විස්තරයක්

උන්ගෙ අනතුරු දායක භාවය, ගෙවල් වල හදන්න අවසර දෙනවද නැද්ද, උන්ගෙන් වෙන්න පුලුවන් අනතුරු අරව මේව විස්තර කල්ල

සත්තු ගැන අධ්‍යයනය කල්ල පොත ලියපු එකා තමා නිව්ට් ස්කැමැන්ඩර් ෆිල්ම් ටිකට අරං තියෙන්නෙ උගෙ ජීවිත කතාව අලුතෙන්ම rowling ලියල

film 5ක් වෙනකං හදනව කියල නිල වශයෛන් කියල තියෙන්නෙ

ආන්න ඒ fight එක තමා මං පොඩ්ඩක් අතාත්විකයි කිව්වෙ ග්‍රින්ඩල්වෝල්ඩ් ගහන ඒව ගිහිං අරුංට වැදෙනව ඒ වුනත් උන් අහකටවත් වෙන්නෑ නිකං පිලිම වගේ ඉඳන් spell පිට spell එවනව අතාත්විකයි ඕනෙම එකෙක් වටේ ඉන්න උන්ට වදිද්දි ආවරණ හොයනවනෙ

උට aurors ල කොහොමත් ගේමක් නෑ වොල්ඩි වගේ හෝක්රක්ස් වලිං වැඩ දාපු එකෙක් නෙමේ නියම වැඩ්ඩෙක්

අන්තිමට ඩම්බල්ඩෝ ගේමට බැහැල තමා උෟව පරද්දල හිර කරන්නෙ

මම එක එපිසොඩ් එක බලන්නත් සති ගනං යනව චුට්ට චුට්ට බල බල

[QUOTE="WhiteWalker, post: 21347425, member: 548558"] [SIZE="4"]පොත් ඔක්කොම කියෝල තියෙන්නෙ ඕකට පොතක් නෑ :D :D fantastic beasts and where to find them කියල පොතක් තියෙනව ඒකෙ තියෙන්නෙ කතාවක් නෙමේ සත්තු ගැන විස්තරයක් :yes: :yes: උන්ගෙ අනතුරු දායක භාවය, ගෙවල් වල හදන්න අවසර දෙනවද නැද්ද, උන්ගෙන් වෙන්න පුලුවන් අනතුරු අරව මේව විස්තර කල්ල :yes: :yes: සත්තු ගැන අධ්‍යයනය කල්ල පොත ලියපු එකා තමා නිව්ට් ස්කැමැන්ඩර් ෆිල්ම් ටිකට අරං තියෙන්නෙ උගෙ ජීවිත කතාව අලුතෙන්ම rowling ලියල :D :D film 5ක් වෙනකං හදනව කියල නිල වශයෛන් කියල තියෙන්නෙ :yes: :yes: ආන්න ඒ fight එක තමා මං පොඩ්ඩක් අතාත්විකයි කිව්වෙ ග්‍රින්ඩල්වෝල්ඩ් ගහන ඒව ගිහිං අරුංට වැදෙනව ඒ වුනත් උන් අහකටවත් වෙන්නෑ නිකං පිලිම වගේ ඉඳන් spell පිට spell එවනව අතාත්විකයි ඕනෙම එකෙක් වටේ ඉන්න උන්ට වදිද්දි ආවරණ හොයනවනෙ :sorry: :sorry: උට aurors ල කොහොමත් ගේමක් නෑ වොල්ඩි වගේ හෝක්රක්ස් වලිං වැඩ දාපු එකෙක් නෙමේ නියම වැඩ්ඩෙක් :D :D අන්තිමට ඩම්බල්ඩෝ ගේමට බැහැල තමා උෟව පරද්දල හිර කරන්නෙ :yes: :yes: [/SIZE] [SIZE="4"]මම එක එපිසොඩ් එක බලන්නත් සති ගනං යනව චුට්ට චුට්ට බල බල :baffled: :baffled:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom