ආදම් සහ ඊවා

Oct 13, 2016
2,675
276
0
17309037_10158397541805080_8369032219387447495_n.jpg

:eek::eek::eek:
 
Oct 13, 2016
2,675
276
0
අම්මට ..කලා නේද?

ටහිකිලා :(

නෑ නෑ බන්. එහෙම නම් පුතාල 3 යි කියලා කියන්න බෑනේ. බයිබලේ ලියපු එකාට වැරදිලා ඔතන. George R.R. Martin ට කිව්වා නම් ඔයිට වඩා හොඳට ඕක ගලපලා ලියනවා බන්.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෑ නෑ බන්. එහෙම නම් පුතාල 3 යි කියලා කියන්න බෑනේ. බයිබලේ ලියපු එකාට වැරදිලා ඔතන. George R.R. Martin ට කිව්වා නම් ඔයිට වඩා හොඳට ඕක ගලපලා ලියනවා බන්.
    කොහොමත් ඔක ඇත්ත නම් එක්කො අම්මා පුතා, එක්කො අයියා නන්ගි, එක්කො තාත්තා දුව එකක් ස්ටාට් වෙන්නම ඔනා දෙවෙනි පරම්පරාව හැදෙන්න. වෙන ක්‍රමයක් නැ ඉතින් නල දරු උපත්නොවුනොත්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඊට පස්සෙ ගංවතුරෙන් ඔක්කොම මලා අපි එන්නෙ නෝවගෙ පුත්තුන්ගෙන් :D :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවුද බන් නෝවා කියන්නේ?

    ආදම් ඒව පව් කලාට පස්සෙ mortal වෙලා ජනගහනෙ වැඩි වුනාම දෙවියන්ට කලකිරිල ලොකූ ජලගැල්මක් එවනව කිව්ව ලෝකෙම යටවෙන්න :sorry: :sorry:
    සත්තු පව් හින්ද නෝවට කිව්ව ලොකූ නැවක් හදන්න සත්තු බේරගන්න කියල :yes: :yes:
    නෝව හදල සත්තු නග්ගගෙන නැවේ පාවී පාවී හිටිය පස්සෙ වතුර බැහැල ගියාට පස්සෙ අපි පැවත එන්නෙ නෝවගෙ ලමයි දෙන්නෙක්ගෙනුයි තව කව්ද එක කෙල්ලෙකුගෙනුයි :yes: :yes:
     
    Incest? :baffled::baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඕක ගැන කිවුවම ගෙදරට එන යොහෝවාගේ සාක්කිකාරයෛා් දුවනවා පාදර්ගෙන් අහල එන්නම් කියල :rofl: