Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරණිය සනත්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරණිය සනත්.. අහ නැ සනත් අයියා...

සනා ක්රිකට් වලින් සමු අරන් අදට වසර දෙකයි.. අනේ මන්ද කොහොම කියන්නද තේරෙන්නෙත් නැ... අදටත් අපි රසවිදින්නේ ඉස්සර සනා හතර වටේටම පිටිය සිසාරා ඒ ගහපු පහරවල්..

උඹ 2011 ගියත් අපිට 2008 ඉඳන්ම උඹේ අඩුව දැනෙනවා... මොකද තවමත් අපි උඹ ගියාට පස්සේ ගත්තු එක ලෝක මට්ටමේ කුසලානයක් නැති නිසා...

කොච්චර දේවල් ක්රිකට් වලින් මේ රටට කරාද...

කොහොම කරත් කි දෙනෙක් උඹව එලවන්න වලි කාවද කියල දන්නෝ දනිති..

එත් ඒ හැම වෙලාවේම උඹේ පිත්ත කතා කරලා ඒවාට උත්තර දුන්නා...

අදටත් තව සනත් කෙනෙක් අපිට හොයාගන්නවත් තියා පෙන තෙක් මානෙක නැ.. තාක්ෂණයෙන් පරිපුර්ණ වුන්ව ඕන තරම් හොයාගන්න පුළුවන් එත් උඹල වගේ රටට ආදරෙන් බොක්කෙන් තරඟ තනිව කරට අරන් දිනවන්න පුළුවන් තව ඉන්නවද කියන එක සැකයි...

සමු අරන් යන මොහෙත් ඇඩුව හැටි තාමත් මතක් වෙනවා...

උඹ ගියාට පස්සේ අපිට අහිමිවී ගිය ඒවා බොහෝ තියනවා බන්.. එත් ඒවා දැන් වැඩක් නැ..අපි උඹල අපිට දුන්නු දේවල් ගැන පුරසාරම් කියෝ කියෝ ඉන්නවා මොකද අදටත් හෙටටත් අපිට ඉතුරු වෙන්නේ ඒ උඹ කරපුව විතරයි...

කව්රු වාර්තා කැඩුවත් ඒ වාර්තා කඩන්න කලින් මුලින්ම ලියුනේ උඹේ නම නැ ලංකාවේ අපේ නම...

ජය ශ්රී සනා..

මේ තියෙන්නේ සනා තියපු වාර්තා වලින් කිහිපයක්... තව ඒවා මේ යට click කරන්න

1. එක්දින තරගවල වැඩිම ලකුණු ලබාගත් 3වෙනි ක්රීඩකයා (13430)

2. එක්දින තරග 400 ක්රීඩා කල ලොව පළමු ක්රීඩකයා

3. වැඩිම එක්දින තරග ගණනක් ක්රීඩා කල ක්රීඩකයන් අතර 2වෙනි ස්ථානය (445)

4. එක්දින ලකුණු 13000+ ක් හා එක්දින කඩුලු 300+ ක් ලබා ගත් ලොව පළමු හා එකම ක්රීඩකයා

5. එක්දින තරගවල වේගවත්ම අර්ධ ශතකය (පන්දු 17)

6. පිට පිටම එක්දින තරග 2ක දී ලකුණු 150+ ක් ලබා ගත් පළමු හා එකම පිතිකරුවා

7. එක්දින තරගවල ලකුණු 150+ සීමාව වැඩි වාර ගණනක් පසු කල එකම පිතිකරුවා (189,151,152,157)

8. එක්දින තරගවල වැඩිම 6 පහර ගණනක් එල්ල කල පිතිකරුවන් අතර 2වෙනි ස්ථානය (6 පහර 270)

9. එක්දින තරගවල වැඩිම 4 පහර ගණනක් එල්ල කල පිතිකරුවන් අතර 2වෙනි ස්ථානය (4 පහර 1500)

තව වාර්තා බැලීමට මෙතන click කරන්න

Official fan page of Sanath Jayasuriya

[QUOTE="hamesh, post: 15214945, member: 177032"] [CENTER][COLOR="blue"][SIZE="4"]ආදරණිය සනත්.. අහ නැ සනත් අයියා... සනා ක්රිකට් වලින් සමු අරන් අදට වසර දෙකයි.. අනේ මන්ද කොහොම කියන්නද තේරෙන්නෙත් නැ... අදටත් අපි රසවිදින්නේ ඉස්සර සනා හතර වටේටම පිටිය සිසාරා ඒ ගහපු පහරවල්.. උඹ 2011 ගියත් අපිට 2008 ඉඳන්ම උඹේ අඩුව දැනෙනවා... මොකද තවමත් අපි උඹ ගියාට පස්සේ ගත්තු එක ලෝක මට්ටමේ කුසලානයක් නැති නිසා... කොච්චර දේවල් ක්රිකට් වලින් මේ රටට කරාද... කොහොම කරත් කි දෙනෙක් උඹව එලවන්න වලි කාවද කියල දන්නෝ දනිති.. එත් ඒ හැම වෙලාවේම උඹේ පිත්ත කතා කරලා ඒවාට උත්තර දුන්නා... අදටත් තව සනත් කෙනෙක් අපිට හොයාගන්නවත් තියා පෙන තෙක් මානෙක නැ.. තාක්ෂණයෙන් පරිපුර්ණ වුන්ව ඕන තරම් හොයාගන්න පුළුවන් එත් උඹල වගේ රටට ආදරෙන් බොක්කෙන් තරඟ තනිව කරට අරන් දිනවන්න පුළුවන් තව ඉන්නවද කියන එක සැකයි... සමු අරන් යන මොහෙත් ඇඩුව හැටි තාමත් මතක් වෙනවා... උඹ ගියාට පස්සේ අපිට අහිමිවී ගිය ඒවා බොහෝ තියනවා බන්.. එත් ඒවා දැන් වැඩක් නැ..අපි උඹල අපිට දුන්නු දේවල් ගැන පුරසාරම් කියෝ කියෝ ඉන්නවා මොකද අදටත් හෙටටත් අපිට ඉතුරු වෙන්නේ ඒ උඹ කරපුව විතරයි... කව්රු වාර්තා කැඩුවත් ඒ වාර්තා කඩන්න කලින් මුලින්ම ලියුනේ උඹේ නම නැ ලංකාවේ අපේ නම... ජය ශ්රී සනා..[/SIZE][/COLOR] [IMG]https://m.ak.fbcdn.net/sphotos-a.ak/hphotos-ak-ash4/p480x480/998349_612423102115188_555619565_n.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]මේ තියෙන්නේ සනා තියපු වාර්තා වලින් කිහිපයක්... තව ඒවා මේ යට click කරන්න[/COLOR][/SIZE][/CENTER] [LEFT][SIZE="4"][COLOR="Navy"]1. එක්දින තරගවල වැඩිම ලකුණු ලබාගත් 3වෙනි ක්රීඩකයා (13430) 2. එක්දින තරග 400 ක්රීඩා කල ලොව පළමු ක්රීඩකයා 3. වැඩිම එක්දින තරග ගණනක් ක්රීඩා කල ක්රීඩකයන් අතර 2වෙනි ස්ථානය (445) 4. එක්දින ලකුණු 13000+ ක් හා එක්දින කඩුලු 300+ ක් ලබා ගත් ලොව පළමු හා එකම ක්රීඩකයා 5. එක්දින තරගවල වේගවත්ම අර්ධ ශතකය (පන්දු 17) 6. පිට පිටම එක්දින තරග 2ක දී ලකුණු 150+ ක් ලබා ගත් පළමු හා එකම පිතිකරුවා 7. එක්දින තරගවල ලකුණු 150+ සීමාව වැඩි වාර ගණනක් පසු කල එකම පිතිකරුවා (189,151,152,157) 8. එක්දින තරගවල වැඩිම 6 පහර ගණනක් එල්ල කල පිතිකරුවන් අතර 2වෙනි ස්ථානය (6 පහර 270) 9. එක්දින තරගවල වැඩිම 4 පහර ගණනක් එල්ල කල පිතිකරුවන් අතර 2වෙනි ස්ථානය (4 පහර 1500)[/COLOR][/SIZE][/LEFT] [CENTER][URL="http://cricketsl.com/605/"][SIZE="5"][COLOR="navy"]තව වාර්තා බැලීමට මෙතන click කරන්න[/COLOR][/SIZE][/URL][/CENTER] [URL="www.facebook.com/sanathjayasuriya"]Official fan page of Sanath Jayasuriya[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom