ආදරණීය "ටයි මාමේ" ඔබට නිවන් සුව........!!!!

youhewagamage

Member
Apr 4, 2011
14
0
0
s.korea
ratata wedak karapu, wedak karanna puluwan hema manussayekma netiwena kaalayak meaaka... ape awasanawada nethnam aa manussayange awasanawada kiyalai hitenne.. monawa unath ටයි මාමා ඔබට නිවන් සුව . . .....!!!
 

djtwinz

Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    ළමා පරපුර වෙනුවෙන් ඔබ කල ඉමහත් සේවයට උපහාර වේවා!
    ඔබට නිවන් සුව!!!
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පොඩි කාලේ බලපු දොස්තර හොඳ හිත,පිස්සු පූසා,ඔශීන් වගේ වැඩසටහන් කවදාවත්ම ආයේ බලන්න වෙන්නෙ නැහැ.ඒවයි තිබුනු දෙබස් හරිම ලස්සනයි.අද ඒවගේ හඬකවවන්න පුලුවන් කෙනෙක් ඇත්තෙත් නැහැ ....:(.

    ඔබට නිවන් සුව ටයි මාමේ ......නැවත්ත ඔබ අපි අතරම ඉපදේවා ...
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ගුණගීනොගැයැනුඅපෙකාලයේවීර්යෙකුගැනබිද&#348

    ගුණගීනොගැයැනුඅපෙකාලයේවීර්යෙකුගැනබිදකි........

    Elaki බොහොසාමාජිකසාමාජිකාවන්මාමෙන්ම 80' දශකයෙන්පසුපරපුරටඅයත්වනබවමගේහැහීමයි. එමනිසාටයිටස්තොටවත්තනමිවූමහාපුරැශයාගේහොදමයුගයේනිර්මානයන්ගැන හාඑයින්ළමාහානවයොඋන්ලොකයටසිදුවූමෙහේයගැනබිදක්ආවර්ජනයකිරීමටහොදමතැන Elaki නවාතැනයි.

    අදමෙන් TV Channel බොහොගනනක්නොතිබුඅවදියක, Torrent, DVD, Youtube, ගැනඅදහසක්පවානෙතිබුයුගයක, උසස්විදේශියනිර්මානවලහරයන්ගෙන්අපගේනෙමේරෑ මනස්පුරොවාලන්නටත්, ඔස්සේඋසස්ර්සඥතාවක්දක්වාඅපඔසවාතබන්නටත්ඔහුකලමෙහේයඅතිවිශාලය. අපරටේහැමදාමත්සිටි/සිටිනඇතැමිසමිපුරදායිකපුහුබුද්දිමතුන්බටහිර්සමාජයේපවතිනසියලුමඅන්ගයන්විවෙචනයකරබැහැර්කර්ද්දි; එහිපවතිනහරපද්දතියපමනක්සියුම්වඋකහාගනබාලපර්පුරේමනස්දූපත්මනසිකත්වයෙන්මුදවාවිශ්වානුගතකිරීමටඔහුකලමෙහේයඅතිවිශාලය.

    ටයිටස්තොටවත්තයන්ගෙකූටප්රාප්තියලෙසබොහොවිචාර්කයන්සලකනරෑපවාහිනීහඩකැවීමියුගයේදිකලනිර්මානයන්දෙසආපසුහැරීබැලිමෙදීඔහුගේඅඩුව තව දශක කිහිපයකින් හොපුරවාලන්නටහැකිවෙවිදැයිකීමඅවිනිශ්චිතය. තාක්ශනයඅතින්ඉතාමත්අඩුපහසුකමිතිබුයුගයකතිබූසම්පත්උපරිමයෙන්හසුරවමින්කලනිර්මානසදාකාලිකබවඅදදඒවානැර්බීමෙන්පසක්වේ. අදපවතිනබොහොඉරෑපවාහිනීවැඩසටහන්දකිනවිටහැගීයන්නේඒවාබාසාපරිවර්තනයන්පමනක්බවය. ටයිටස්තොටවත්තයන්ගෙනිර්මානතුලපවතිනරහසවන්නේබාසාපරිවර්තනයේපවතිනවියත්බවමෙන්මඅදාලසන්ස්කෘතියගැනඔහුතුලවූමහාදැනුමසමිබාර්යයි.

    එවකටසින්හලමාද්යයෙන්පමනක්පාසැල්අද්යාපනයලැබූඅපගේ English දැනුමවැඩිදිඋනුකිරීමටත්බටහිර්සාහිත්යගැනඇල්මක්ඇතිකිරීමටත්ඔහුගෙ' ඉහතනිර්මානවලින්සිදුවූදායකත්වයඅතිවිශාලබවඅපයුගයේබෙහොදෙනෙක්පිලිගන්නාකරුනකි. කාටූන්, චිත්තර්පට, ලමාවැඩසටහන්මෙන්මවාර්තාවැඩසටහන්දහඩකැවීමටහාඑහිමුල්අදහසටහානියක්නොවනආකාර්යටඉදිරිපත්කිරීමටඔහුතුලවූහැකියාවපුදුමඋපදවනසුලුය.

    ගස්ගල්වලටපවාආචාර්යඋපාදිපිරිනමනඅදවන්යුගයක, මෙවන්හර්යන්සමාජයටඑක්කලමහාපුරැශයෙක්වෙනුවෙන්සරිලනආකාර්යේඇගඉමක්සිදුවුවාදයන්නසිතාබැලියයුතුකරැනකි.

    ආදරනීයටයිමාමේ…………..;අස්සාර්වුසමාජයේසාර්වත්මිනිසුන්ලෙසනැගීසිටින්නටඔබඅපහටතිලිනකලදනුමටර්සඥතාවයටඅපිඔබටණයගැතිවෙමු. කවුරැන්කෙසේවිග්රහකලත්මානියොජනයකරනයුගයේපර්පුරඔබටදනනමාඅපගේකුතගුනපලකරනබවනොරහසකි
    ඔබටනිවන්සුව...!
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ජාතිකරුපවාහිනී යේ මුල්කාලීන නිර්මාතෘ වරයෙකු වු ද හඩකැවීම් අංශයේ නිර්මාතෘ වු ද ටයිටස් තොටවතයන් ගේ අබවය වෙනුවෙන් උන්ගේ ප්‍රදාන පුවත් විකාශයේ කිසිවක් සදහන් නොකිරීෙමන් පෙනීයන්නේ උන්ගේ බලුකම සමග මුසුඋන කලගුනනෝදත් බවය..
     
    May 24, 2011
    362
    8
    0
    අපි පොඩි කාලෙ සුරංගනා ලොවක් කරා ගෙනගිය තොටවත්තයන්ට පරලොව සුරලොවක්ම වේවා .!!!!!!!!!!!!!