ආදරණීය "ටයි මාමේ" ඔබට නිවන් සුව........!!!!

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ජාතිකරුපවාහිනී යේ මුල්කාලීන නිර්මාතෘ වරයෙකු වු ද හඩකැවීම් අංශයේ නිර්මාතෘ වු ද ටයිටස් තොටවතයන් ගේ අබවය වෙනුවෙන් උන්ගේ ප්‍රදාන පුවත් විකාශයේ කිසිවක් සදහන් නොකිරීෙමන් පෙනීයන්නේ උන්ගේ බලුකම සමග මුසුඋන කලගුනනෝදත් බවය..

    :no:එවැනි කලගුණයක් මෙවැනි තැන්වල ඉන්න මැටිහර්ක්ගෙන් බලාපොරොත්තුවෙන අපිට ගහන්නඔනෙ මඩු වලිගයකින්..:growl:
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    ටයිටස් තොටවත්තගේ අවසන් කටයුතු ලබන බදාදා
    කෘතහස්ත කලාකරුවකු වු ටයිටස් තොටවත්ත මහතාගේ අවසන් කටයුතු ලබන බදාදා බොරැල්ල කනත්තේදී සිදු කිරීමට තීරණය කර තිබේ.

    එදින උදෑසන 10.00 සිට පස්වරු 3.00 දක්වා දේහය කොළඹ කලා භවනේ තැන්පත් කර තැබීමට නියමිතය.

    බදාදා පස්වරු 4.00ට අවමංගල්‍ය පෙරහැර පිටත්වීමට නියමිතව ඇති බව සංවිධායක කමිටුව සදහන් කළේය.

    මෙරට රූපවාහිනි ක්ෂේත්‍රයට මෙන්ම විශේෂයෙන් හඬ කැවීම් අංශයට මාහැඟි සේවාවක් ඉටුකළ තොටවත්ත මහතා නිර්මාණශිලි සිනමා අධ්‍යක්ෂවරයෙකු ද වේ.

    ටයිටස් තොටවත්ත මහතා 1950 දශකයේ මුල් භාගයේදී චිත්‍රපට සංස්ථාවට එක්වන්නේ සිනමා කාර්මික ශිල්පියෙක් ලෙසය.

    1956 වසරේ සිනමා සංස්කරණ ශිල්පියෙකු ලෙසින් රේඛාව චිත්‍රපටයට සම්බන්ධ වෙමන් කෘතිම දර්ශන තලවලට සිර වූ සිනමාව

    එළිමහනේ රූගත කිරීම්වලට රැගෙන යන්නට ඔහු දායක විය.

    චණ්ඩියා, හදයා, කව්දහරි, හාරලක්ෂය, මරුවා සමග වාසේ,මංගලා,සිහසුන, වැනි නිර්මාණ ඔහු අධ්‍යක්ෂණය කළ සිනමා කෘති අතර වි‍ශේෂ ස්ථානයක් හිමි කර ගැනීමට සමත් විය.

    මිය යනවිට 82 වනවියේ පසු වූ ඒ මහතා සම්මාන රැසකින් ද පිදුම් ලැබිණි.

    උපුටා ගැනීම- http://newsfirst.lk/sinhala-news/?view=news_more&id=2790
     
    Last edited: