ආදරණීය`රොබින්`හුඩ්`චරිතය...

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
:eek::shocked:
මම full series එකම බැලුවා එකෙන්. ඒත් dwnload කරන්න තිබ්බනම් හොදයි

torrent එකක් තියනවා..:yes: ඒකෙන් තමයි මමත් ඩවුන් කලේ ඕනෙනම් දෙන්නම්...:)
 

Nisala88

Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    රොබින් හුඩ් පරණ series එක සල්ලි වලට ගන්න තියෙනව මම දැක්ක මාලබේදි.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මාතර කිඹුලා;10399954 said:
    මම ආස නෑ බන් ඔය කතාවට අන්තිමේදි ඕක්කෝම මැරෙනවලු නේ :(:(:(

    ඔක්කොම මැරෙන්නෙ නෑ රොබිනුයි මැරියනුයි විතරයි

    Thanks bro . මේක හොදයි.
    ඒත් මම නම් තාම ආස Michael Praid ඉන්න tele series එකට.

    පරණ දේවල් හොඳයි අළුත් ඒව වැඩක් ඇත්තෙම නෑ කියල හිතාගෙන ඉන්න අයට පරණ එක හොඳයි :)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    බම්ප් :)

    ස්තුතියි ශෙනා... :cool:

    thnx saho
    rep++

    ස්තුතියි මිත්‍රයා :)

    මාතර කිඹුලා;10399985 said:
    රෙප් දෙන්නම් හවසට යාළුවා

    11.gif
    ;)


    :D


    :P;):rofl:

    අහ් මමනේ :D
    එල එල :cool:

    :lol::yes::P:rofl:


    :cool:

    Mata lajjai wage download karanna :D

    :sorry::sorry: ඇයි ඒ :oo:

    රොබින් හුඩ් පරණ series එක සල්ලි වලට ගන්න තියෙනව මම දැක්ක මාලබේදි.

    :yes::yes:
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ස්තූතියි යාළුවා:D
    මම මේ දවස්වල 1984 TV Series එක බානවා(ටොරන්ට්)
    දවස්ගානක් ගිහිල්ලත තාම කොටස් 4 යි:(
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ස්තූතියි යාළුවා:D
    මම මේ දවස්වල 1984 TV Series එක බානවා(ටොරන්ට්)
    දවස්ගානක් ගිහිල්ලත තාම කොටස් 4 යි:(

    මම ඒ Series එකනම් ගත්තේ torrent එකකින් තමයි..:yes:
    ඔයා ඔහොම කියනවා.. එක මට 1984 TV Series down කරන්න මාස 5 ක් ගියා...:baffled: