Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ආදරණීය සුදු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිව රෑ පුරා එක ලෙස වැහි වසින විට....

ගුලිවී නිදන්නට සිතුනයි යහන පිට....

සිහියට නැගී මගෙ සුදු පිළිබදව මට....

ඔබගේ මතක ඇවිලෙයි මගෙ පපුව යට...

උනුහුම මැකී තද සීතල දැනෙයි ගත...

පවතියි සිහින ලොව මත පාවෙමින් සිත...

මගෙ රත්තරං සිහිකරමින් ඔබගෙ වත....

නිතරම සිඹිමි කොට්ටය රතු කරන් නෙත...

දිගටම වහිනවා මුළු දවසෙම වැස්ස....

එළියට බහින්නත් තටනම් නෑ රිස්ස....

දුටුවෙමි තරුනියන් සුරපුරයෙන් බැස්ස.....

යනවිට ලස්සනයි තෙත් කරගෙන පස්ස....

මෙය විහිලුවකි කිසි දින ඔබ සිතනු එපා.....

සැකයක් ඇති උනොත් මට මහ දුකකි අපා....

පවසමි සැපත් කර මම යලි සිනහා පපා.....

නොබලමි වෙන අතක් දැමුවත් දෙකට කපා....

දහසක් වැඩ තිබේ මට කල යුතු ගොඩවී.....

දවසම ගෙවෙන්නේ ලැප් එක ලග ඇලවී....

පසුවන බව දනිමි ඔබ හිත දුක බරවී....

අද රැය පහන් වනතුරු අමතනු මැනවී....

[QUOTE="Dinushasankalpa, post: 17450967, member: 169735"] [SIZE=4][COLOR=Purple]දිව රෑ පුරා එක ලෙස වැහි වසින විට.... ගුලිවී නිදන්නට සිතුනයි යහන පිට.... සිහියට නැගී මගෙ සුදු පිළිබදව මට.... ඔබගේ මතක ඇවිලෙයි මගෙ පපුව යට... උනුහුම මැකී තද සීතල දැනෙයි ගත... පවතියි සිහින ලොව මත පාවෙමින් සිත... මගෙ රත්තරං සිහිකරමින් ඔබගෙ වත.... නිතරම සිඹිමි කොට්ටය රතු කරන් නෙත... දිගටම වහිනවා මුළු දවසෙම වැස්ස.... එළියට බහින්නත් තටනම් නෑ රිස්ස.... දුටුවෙමි තරුනියන් සුරපුරයෙන් බැස්ස..... යනවිට ලස්සනයි තෙත් කරගෙන පස්ස.... මෙය විහිලුවකි කිසි දින ඔබ සිතනු එපා..... සැකයක් ඇති උනොත් මට මහ දුකකි අපා.... පවසමි සැපත් කර මම යලි සිනහා පපා..... නොබලමි වෙන අතක් දැමුවත් දෙකට කපා.... දහසක් වැඩ තිබේ මට කල යුතු ගොඩවී..... දවසම ගෙවෙන්නේ ලැප් එක ලග ඇලවී.... පසුවන බව දනිමි ඔබ හිත දුක බරවී.... අද රැය පහන් වනතුරු අමතනු මැනවී....:love: [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Purple][IMG]http://s1.favim.com/orig/13/boy-girl-love-text-Favim.com-179916.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom