දිව රෑ පුරා එක ලෙස වැහි වසින විට....
ගුලිවී නිදන්නට සිතුනයි යහන පිට....
සිහියට නැගී මගෙ සුදු පිළිබදව මට....
ඔබගේ මතක ඇවිලෙයි මගෙ පපුව යට...
උනුහුම මැකී තද සීතල දැනෙයි ගත...
පවතියි සිහින ලොව මත පාවෙමින් සිත...
මගෙ රත්තරං සිහිකරමින් ඔබගෙ වත....
නිතරම සිඹිමි කොට්ටය රතු කරන් නෙත...
දිගටම වහිනවා මුළු දවසෙම වැස්ස....
එළියට බහින්නත් තටනම් නෑ රිස්ස....
දුටුවෙමි තරුනියන් සුරපුරයෙන් බැස්ස.....
යනවිට ලස්සනයි තෙත් කරගෙන පස්ස....
මෙය විහිලුවකි කිසි දින ඔබ සිතනු එපා.....
සැකයක් ඇති උනොත් මට මහ දුකකි අපා....
පවසමි සැපත් කර මම යලි සිනහා පපා.....
නොබලමි වෙන අතක් දැමුවත් දෙකට කපා....
දහසක් වැඩ තිබේ මට කල යුතු ගොඩවී.....
දවසම ගෙවෙන්නේ ලැප් එක ලග ඇලවී....
පසුවන බව දනිමි ඔබ හිත දුක බරවී....
අද රැය පහන් වනතුරු අමතනු මැනවී....
ගුලිවී නිදන්නට සිතුනයි යහන පිට....
සිහියට නැගී මගෙ සුදු පිළිබදව මට....
ඔබගේ මතක ඇවිලෙයි මගෙ පපුව යට...
උනුහුම මැකී තද සීතල දැනෙයි ගත...
පවතියි සිහින ලොව මත පාවෙමින් සිත...
මගෙ රත්තරං සිහිකරමින් ඔබගෙ වත....
නිතරම සිඹිමි කොට්ටය රතු කරන් නෙත...
දිගටම වහිනවා මුළු දවසෙම වැස්ස....
එළියට බහින්නත් තටනම් නෑ රිස්ස....
දුටුවෙමි තරුනියන් සුරපුරයෙන් බැස්ස.....
යනවිට ලස්සනයි තෙත් කරගෙන පස්ස....
මෙය විහිලුවකි කිසි දින ඔබ සිතනු එපා.....
සැකයක් ඇති උනොත් මට මහ දුකකි අපා....
පවසමි සැපත් කර මම යලි සිනහා පපා.....
නොබලමි වෙන අතක් දැමුවත් දෙකට කපා....
දහසක් වැඩ තිබේ මට කල යුතු ගොඩවී.....
දවසම ගෙවෙන්නේ ලැප් එක ලග ඇලවී....
පසුවන බව දනිමි ඔබ හිත දුක බරවී....
අද රැය පහන් වනතුරු අමතනු මැනවී....






