ආදරණීය හදවත වෙතින් පණිවිඩයකි

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ආදරණීය හදවත වෙතින් පණිවිඩයකි

ආදරණීය හදවත වෙතින් පණිවිඩයකි



ගැබ් ගත්ත ආදරය
ප්‍රසූතව නුඹට දාව
ලබා දුනි මා හට
ජීවිතය



එනමුදු නුඹම දැන්
සැරසිලා ගබ්සාවකට
හැර දමා යන්න යයි
ආදරය



එහෙත්
නුඹ යන්න එපා
විරහ ගිනි අවුලලා
පිච්චේවි අළුවෙලා
[FONT=&quot] [/FONT]


මම නුඹේ ආදරණීය හදවත



සංකල්පය - මාලන් විදානපතිරණ