Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරණීය_අවුරුදු_හතර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරණීය_අවුරුදු_හතර

ආදරේ....... අනේ මන්දා... අපි ඉපදුන දා ඉඳලම දැනුවත්ව හෝ නොදැනුවත්ව අම්මගේ තනේ එල්ලිලා කිරි බොනවා.. අපි ඉස්සල්ලම ආදරේ කරන්න පටන් ගන්නේ අම්මට. ඉපදුන දා ඉඳල අම්ම තාත්තා අපි ලඟින්ම ඉඳගන අපිව රැකබලාගන්නවා, අපි වෙනුවෙන් කරන්න පුළුවන්, දෙන්න පුළුවන් හැමදේම උපරිමෙන් දෙනවා. ඒ අම්මා, තාත්තා හා දරුවා අතර තියන ලේ බැඳීම නිසා..

අපේ පොඩි කාලේ හෙමීට ගෙවිලා අපි නොදැනුවත්වම අපි ලොකු වුනා.. අපේ යෞවන කාලේ එනකොට ශාරීරිකව වගේම මානසිකවත් අපේ වෙනස්කම් ඇති වෙන්න පටන් ගත්තා.. පොඩි කාලේ අපි ඇදකරපු, ඇස් රතුවෙන විහිලු කරපු, අපේ පරම හතුරෝ ජාතියක් වගේ වුන කෙල්ලෝ ගැන ආකර්ෂණයක් වගේ එකකුත් දැනෙන්න පටන් ගත්තා..

සාමන්ය පෙල කරන්නත් අවුරුදු කීපයකට කලින් වැඩිය ගෑනු ළමයි ආශ්රය නොකරපු මගේ හොඳම යෙහෙළිය වුනේ හංසිකා.. ඒ යාළුකම අපි උසස් පෙලට එද්දී අපි නොදැනුවත්වම ආදරයක් වුනා.. ඒ සම්පුර්ණ කතාව ජීවිතයම වූ ආදරය ත්රෙඩ් එකේ එළකිරි යාළුවො ඔක්කොටම බලන්න මං දැම්මා.

ඉතින් මගේ හොඳම යෙහෙළියට මං ආදරෙයි කියල හෙට වෙනකොට අවුරුදු 4 ක් වෙනවා.. අපි දෙන්න බොහොම දුක් විඳලා, කටු කාල මේ වෙනකොටත් හරිම ආදරෙන් ඉන්නවා.

ඒ වගේම මං මේ ත්රෙඩ් එක දාන්න හේතුවක් තියනවා ඒ තමා. මං මීට සති කීපයකට කලින් රැකියාවෙන් අයින් වුනා වැඩිදුර අධ්යාපන කටයුතු සඳහා ඒ නිසා මේ දවස් වල ජීවත් වෙන්නේ ගෙදරින් හම්බෙන සල්ලි වලින්.

උපන්දින වලට, සංවත්සර වලට කෙල්ලෝ කොල්ලෝ අතර තෑගි, සිහිවටන හුවමාරු වෙනවා. ඒත් අපි දෙන්නම ඉන්න ප්රතිපත්තයක් තමා දෙමවුපියන්ගේ සල්ලි වලින් මුදල්මය වටිනාකමක් තියන දේවල් හුවමාරු කරගන්න අපිට අයිතියක් නෑ කියන එක.. ඔයාමයි ඒක මට අවුරුදු කීපයකට කලින් කිවේ. අපි එකතු කරගත්ත සල්ලි අනවශ්ය දේවල් වලට වියදම් කරන්න එපා අරපරිස්සමින් පාවිච්චි කරමු කීවෙත් ඔයා.. රුපියල් සත වලින් ගත්ත තෑග්ගකට වඩා මගේ ආදරේ ඔයාට වටිනවා කියල ඔයා නිතරම මාත් එක්ක කියනවා.. ඉතින් ඒ නිසා මට ඔයාට දෙන්න තෑග්ගක් නෑ. ඒත් එහෙම කියල මට නිකන් ඉන්න බෑ.. ඉතින් අපේ හතර වෙනි සංවත්සරේට මේ ත්රෙඩ් එක තමා මං ඔයාට දෙන තෑග්ග.

මං ඔයාට ගොඩාක් ආදරෙයි..

[QUOTE="genius89, post: 10544227, member: 317806"] [b]ආදරණීය_අවුරුදු_හතර[/b] [SIZE="5"] [CENTER][IMG]http://4.bp.blogspot.com/_lworm2uj5dQ/TOzWsgmmqmI/AAAAAAAABBI/SGLmNykqH34/s400/love2.jpg[/IMG][/CENTER] ආදරේ....... අනේ මන්දා... අපි ඉපදුන දා ඉඳලම දැනුවත්ව හෝ නොදැනුවත්ව අම්මගේ තනේ එල්ලිලා කිරි බොනවා.. අපි ඉස්සල්ලම ආදරේ කරන්න පටන් ගන්නේ අම්මට. ඉපදුන දා ඉඳල අම්ම තාත්තා අපි ලඟින්ම ඉඳගන අපිව රැකබලාගන්නවා, අපි වෙනුවෙන් කරන්න පුළුවන්, දෙන්න පුළුවන් හැමදේම උපරිමෙන් දෙනවා. ඒ අම්මා, තාත්තා හා දරුවා අතර තියන ලේ බැඳීම නිසා.. අපේ පොඩි කාලේ හෙමීට ගෙවිලා අපි නොදැනුවත්වම අපි ලොකු වුනා.. අපේ යෞවන කාලේ එනකොට ශාරීරිකව වගේම මානසිකවත් අපේ වෙනස්කම් ඇති වෙන්න පටන් ගත්තා.. පොඩි කාලේ අපි ඇදකරපු, ඇස් රතුවෙන විහිලු කරපු, අපේ පරම හතුරෝ ජාතියක් වගේ වුන කෙල්ලෝ ගැන ආකර්ෂණයක් වගේ එකකුත් දැනෙන්න පටන් ගත්තා.. සාමන්ය පෙල කරන්නත් අවුරුදු කීපයකට කලින් වැඩිය ගෑනු ළමයි ආශ්රය නොකරපු මගේ හොඳම යෙහෙළිය වුනේ හංසිකා.. ඒ යාළුකම අපි උසස් පෙලට එද්දී අපි නොදැනුවත්වම ආදරයක් වුනා.. ඒ සම්පුර්ණ කතාව [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1107379"][B][U]ජීවිතයම වූ ආදරය[/U][/B][/URL] ත්රෙඩ් එකේ එළකිරි යාළුවො ඔක්කොටම බලන්න මං දැම්මා. ඉතින් මගේ හොඳම යෙහෙළියට මං ආදරෙයි කියල හෙට වෙනකොට [B][COLOR="Red"]අවුරුදු 4 ක්[/COLOR][/B] වෙනවා.. අපි දෙන්න බොහොම දුක් විඳලා, කටු කාල මේ වෙනකොටත් හරිම ආදරෙන් ඉන්නවා. ඒ වගේම මං මේ ත්රෙඩ් එක දාන්න හේතුවක් තියනවා ඒ තමා. මං මීට සති කීපයකට කලින් රැකියාවෙන් අයින් වුනා වැඩිදුර අධ්යාපන කටයුතු සඳහා ඒ නිසා මේ දවස් වල ජීවත් වෙන්නේ ගෙදරින් හම්බෙන සල්ලි වලින්. උපන්දින වලට, සංවත්සර වලට කෙල්ලෝ කොල්ලෝ අතර තෑගි, සිහිවටන හුවමාරු වෙනවා. ඒත් අපි දෙන්නම ඉන්න ප්රතිපත්තයක් තමා දෙමවුපියන්ගේ සල්ලි වලින් මුදල්මය වටිනාකමක් තියන දේවල් හුවමාරු කරගන්න අපිට අයිතියක් නෑ කියන එක.. ඔයාමයි ඒක මට අවුරුදු කීපයකට කලින් කිවේ. අපි එකතු කරගත්ත සල්ලි අනවශ්ය දේවල් වලට වියදම් කරන්න එපා අරපරිස්සමින් පාවිච්චි කරමු කීවෙත් ඔයා.. රුපියල් සත වලින් ගත්ත තෑග්ගකට වඩා මගේ ආදරේ ඔයාට වටිනවා කියල ඔයා නිතරම මාත් එක්ක කියනවා.. ඉතින් ඒ නිසා මට ඔයාට දෙන්න තෑග්ගක් නෑ. ඒත් එහෙම කියල මට නිකන් ඉන්න බෑ.. ඉතින් අපේ හතර වෙනි සංවත්සරේට මේ ත්රෙඩ් එක තමා මං ඔයාට දෙන තෑග්ග. [CENTER][SIZE="6"]:love::love:මං ඔයාට ගොඩාක් ආදරෙයි..:love::love:[/SIZE] [IMG]http://images.paraorkut.com/img/pics/images/h/happy_anniversary-12738.jpg[/IMG][/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom