Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරණීය_නදී...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මෙතන කතා කරන්න බැහැනෙ රත්තරං.නගින්නකො.අපි යමු කොහෙට හරි ඈතකට.ගිහින් නිදහසේ කතා කරමු.තරහයිද මාත් එක්ක ඔයාව ඇඬෙව්වට...?"

හරිම අමාරුවෙන් මං වචන ටිකක් ගලපා ගත්තා.නදී යාන්තමට හිනා වෙලා මා දිහා බලලා නැහැ කියන්න වාගෙ ඔලුව වැනුවා.දැනුයි හිත චුට්ටක් නිදහස් උනේ පැටියො.ඇත්තමයි.මං හරි බයෙන් හිටියෙ ඔයා මාත් එක්ක තරහෙන ඇති කියලා.එන්න අපි යමු නදී. කවුරුත්ම නැති නිදහස් තැනකට අපි යමු නදී.ඔයාට ඇති තරම් මේ ඇස් දෙක දිහාවෙ බලන් ඉන්න පුළුවන් තැනකට අපි යමු.මගෙ හිත කියනවා.

"යමු"

බයික් එකට නැඟලා තත්පර ගානකට පස්සෙ නදී හෙමිහිට මිමිණුවා.තවමත් මේ කෙල්ල අඬන එක නවත්තලා නෑ වගේ.අත් දෙකත් හීතල වෙලා ගිහින්.මං ඒ අත් දෙක අරගෙන මගෙ ඉන දෙපැත්තෙන් දා ගත්තා.අඬපු මහන්සියටමදෝ මන්දා නදී මගෙ ඇඟට හේත්තු උනා.කවුරු දැක්කත් කවුරු මොනා කිව්වත් මට කමක් නෑ නදී.ඔයා ඔහොමම ඉන්න.මං ඉන්නවනෙ ඔයාට.ඔයාට නරකක් වෙන්න දෙන්නෙ නෑ මං.තව ටික වෙලාවක් ඉන්න.ඔය දුක මං තුනී කරන්නම්.

පැය දෙකක් විතර යද්දි අපි ගන්නෝරුව පහු කරන ගමන්.තව ටික වෙලාවක් ඉවසන්න මගෙ පැටියො.ඔයා තවම ඉන්නවා නේද මාත් එක්ක.සද්දයක් වත් නෑ.නදී එහෙන් ආපු විදියටමයි තවමත්.මගෙ ඇඟට හේත්තු වෙලා පිස්සු කෙල්ල ඉන්න අපූරුව.ඉන්නකො මං හොඳ වැඩක් කරන්නම් ගියාට පස්සෙ.

"නදී...ඔයා නිදාගෙනද ඉන්නෙ...?"

මට ලෝබ හිතුනා මගෙ මැණිකව සද්ද නැතිව එක්කං යන්න.

"හ්ම්ම්..."

බකමූණෙක් වගේ උත්තර දුන්නු හැටි විතරක් මේ කෙල්ල.ඒත් නිදාගෙන නම් කොහොමද ඔයා කතා කලේ නදී.

"ඉතින් අනේ...නිදාගෙන නම් කොහොමද කතා කරන්නෙ මාත් එක්ක.හීනයක් වත් බලන ගමන්ද...?"

මහන්සියිද මන්දා...ඒත් අනේ මට පාළුයිනෙ රත්තරං ඔයා කතා නොකරද්දි...

"හ්ම්ම්...මං මේ ඉන්නෙත් හීනෙකද කියලා හිතෙනවා මට අමිල අයියෙ.අනේ මට හරි මහන්සියි අමිල අයියෙ...මං ටිකක් මෙහෙමම ඉන්නද..තරහ නෑ නේද...?

ඔයා ඔහොම ටිකක් නෙමෙයි.ආත්ම ගානක් ඉන්නම් කිව්වත් මං එපා කියන්නෙ නෑ නදී.ඔයාට ඕනි නම් මගේ ජීවිතේම උනත් මං සින්නක්කරේටම ලියලා දෙන්නම්.ඒත් මොකක්ද ඔයා ඉන්න හීනෙ නදී.අහන්න නම් හිතෙනවා.ඒත් මට දුකයි ඔය හිතට තවමත් කරදර කරන්න නදී.මං ඒක පස්සෙ අහන්නම් නදී.මට හිතා ගන්න බෑ.ඔයාගෙ හීනෙ මටත් කිව්වොත් මං ඔයාට ඒ හීනෙ හැබෑ කර ගන්න උදව් කරන්නම් මට පුළුවන් විදියට නදී.මමත් ඉන්නෙ හීනෙක තමයි.ඒත් ඒ හීනෙ මං කවදා හරි දවසක හැබෑ කර ගන්නවා. මගෙ මැණික එදාටත් මගෙ ලඟින්ම ඉන්නවා නේද...?

"මං මොකට තරහ වෙන්නද නදී ඔයත් එක්ක.එහෙනම් අපි ගිහිල්ලම කතා කරමු.ඔයා ඉන්න ඔහොමම.චූටි ......"

ආදරේටයි,මනුස්සකමටයි,යාළුකමටයි හැමදේටම කියන පුංචි වචනෙ,එයාගෙ නික් නේම් එක මං කිව්ව.

මහන්සියක් නෑ වගේ ඒකට නම් කෙල්ලට.අපූරුවට තොල් දෙක උල් කරලා ඒක කියන හැටි විතරක්.ඉස්සරහින් යන්නෙ නුවර බස් එකක්.ඒකෙ පිටිපස්සෙ ගහලා තියෙන්නෙ සෙන්ටිග්රේට්ස්ලගෙ සින්දුවක කෑල්ලක්.මටත් හරියටම ගැලපෙනවා.මං ඒ සින්දුව හෙමිහිට මුමුණන්න ගත්තා.මට පාළුයිනෙ ඉතින් නදී ඔයත් කතා නොකරද්දි...

ඔය දෙතොල ආදරෙන් සිප ගන්න දැවටෙන්න...

පැහැදුල් නුවන් සඟලේ මට ඉන්න ඉඩ දෙන්න...

සියපතක පෙති අතරේ දැනෙන සුව විඳ ගන්න...

කවදාද ඔබ එන්නේ මගෙ හිතට සැනහෙන්න...

[QUOTE="amilapriyankara.dsc, post: 9289588, member: 183603"] [SIZE=3]"මෙතන කතා කරන්න බැහැනෙ රත්තරං.නගින්නකො.අපි යමු කොහෙට හරි ඈතකට.ගිහින් නිදහසේ කතා කරමු.තරහයිද මාත් එක්ක ඔයාව ඇඬෙව්වට...?" හරිම අමාරුවෙන් මං වචන ටිකක් ගලපා ගත්තා.නදී යාන්තමට හිනා වෙලා මා දිහා බලලා නැහැ කියන්න වාගෙ ඔලුව වැනුවා.දැනුයි හිත චුට්ටක් නිදහස් උනේ පැටියො.ඇත්තමයි.මං හරි බයෙන් හිටියෙ ඔයා මාත් එක්ක තරහෙන ඇති කියලා.එන්න අපි යමු නදී. කවුරුත්ම නැති නිදහස් තැනකට අපි යමු නදී.ඔයාට ඇති තරම් මේ ඇස් දෙක දිහාවෙ බලන් ඉන්න පුළුවන් තැනකට අපි යමු.මගෙ හිත කියනවා. "යමු" බයික් එකට නැඟලා තත්පර ගානකට පස්සෙ නදී හෙමිහිට මිමිණුවා.තවමත් මේ කෙල්ල අඬන එක නවත්තලා නෑ වගේ.අත් දෙකත් හීතල වෙලා ගිහින්.මං ඒ අත් දෙක අරගෙන මගෙ ඉන දෙපැත්තෙන් දා ගත්තා.අඬපු මහන්සියටමදෝ මන්දා නදී මගෙ ඇඟට හේත්තු උනා.කවුරු දැක්කත් කවුරු මොනා කිව්වත් මට කමක් නෑ නදී.ඔයා ඔහොමම ඉන්න.මං ඉන්නවනෙ ඔයාට.ඔයාට නරකක් වෙන්න දෙන්නෙ නෑ මං.තව ටික වෙලාවක් ඉන්න.ඔය දුක මං තුනී කරන්නම්. ******************* පැය දෙකක් විතර යද්දි අපි ගන්නෝරුව පහු කරන ගමන්.තව ටික වෙලාවක් ඉවසන්න මගෙ පැටියො.ඔයා තවම ඉන්නවා නේද මාත් එක්ක.සද්දයක් වත් නෑ.නදී එහෙන් ආපු විදියටමයි තවමත්.මගෙ ඇඟට හේත්තු වෙලා පිස්සු කෙල්ල ඉන්න අපූරුව.ඉන්නකො මං හොඳ වැඩක් කරන්නම් ගියාට පස්සෙ. "නදී...ඔයා නිදාගෙනද ඉන්නෙ...?" මට ලෝබ හිතුනා මගෙ මැණිකව සද්ද නැතිව එක්කං යන්න. "හ්ම්ම්..." බකමූණෙක් වගේ උත්තර දුන්නු හැටි විතරක් මේ කෙල්ල.ඒත් නිදාගෙන නම් කොහොමද ඔයා කතා කලේ නදී. "ඉතින් අනේ...නිදාගෙන නම් කොහොමද කතා කරන්නෙ මාත් එක්ක.හීනයක් වත් බලන ගමන්ද...?" මහන්සියිද මන්දා...ඒත් අනේ මට පාළුයිනෙ රත්තරං ඔයා කතා නොකරද්දි... "හ්ම්ම්...මං මේ ඉන්නෙත් හීනෙකද කියලා හිතෙනවා මට අමිල අයියෙ.අනේ මට හරි මහන්සියි අමිල අයියෙ...මං ටිකක් මෙහෙමම ඉන්නද..තරහ නෑ නේද...? ඔයා ඔහොම ටිකක් නෙමෙයි.ආත්ම ගානක් ඉන්නම් කිව්වත් මං එපා කියන්නෙ නෑ නදී.ඔයාට ඕනි නම් මගේ ජීවිතේම උනත් මං සින්නක්කරේටම ලියලා දෙන්නම්.ඒත් මොකක්ද ඔයා ඉන්න හීනෙ නදී.අහන්න නම් හිතෙනවා.ඒත් මට දුකයි ඔය හිතට තවමත් කරදර කරන්න නදී.මං ඒක පස්සෙ අහන්නම් නදී.මට හිතා ගන්න බෑ.ඔයාගෙ හීනෙ මටත් කිව්වොත් මං ඔයාට ඒ හීනෙ හැබෑ කර ගන්න උදව් කරන්නම් මට පුළුවන් විදියට නදී.මමත් ඉන්නෙ හීනෙක තමයි.ඒත් ඒ හීනෙ මං කවදා හරි දවසක හැබෑ කර ගන්නවා. මගෙ මැණික එදාටත් මගෙ ලඟින්ම ඉන්නවා නේද...? "මං මොකට තරහ වෙන්නද නදී ඔයත් එක්ක.එහෙනම් අපි ගිහිල්ලම කතා කරමු.ඔයා ඉන්න ඔහොමම.චූටි ......" ආදරේටයි,මනුස්සකමටයි,යාළුකමටයි හැමදේටම කියන පුංචි වචනෙ,එයාගෙ නික් නේම් එක මං කිව්ව. "........" මහන්සියක් නෑ වගේ ඒකට නම් කෙල්ලට.අපූරුවට තොල් දෙක උල් කරලා ඒක කියන හැටි විතරක්.ඉස්සරහින් යන්නෙ නුවර බස් එකක්.ඒකෙ පිටිපස්සෙ ගහලා තියෙන්නෙ සෙන්ටිග්රේට්ස්ලගෙ සින්දුවක කෑල්ලක්.මටත් හරියටම ගැලපෙනවා.මං ඒ සින්දුව හෙමිහිට මුමුණන්න ගත්තා.මට පාළුයිනෙ ඉතින් නදී ඔයත් කතා නොකරද්දි... ඔය දෙතොල ආදරෙන් සිප ගන්න දැවටෙන්න... පැහැදුල් නුවන් සඟලේ මට ඉන්න ඉඩ දෙන්න... සියපතක පෙති අතරේ දැනෙන සුව විඳ ගන්න... කවදාද ඔබ එන්නේ මගෙ හිතට සැනහෙන්න... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom