ආදරනීය කිරියේ වැසියෙනි ...............Creed අයියා ගේ ආගමනය............

creed2

Member
May 9, 2025
1
3
3
Tissamaharama
www.facebook.com
මරු සීන් එකක් නේ බං උනේ. වාහන විස්තර දාන්න ගොහිං කිරිය මාව බ්ලොක් කලානේ මාස 6කට. කැලිම සීන් එක. හවක් හූවක් දන්නෙත් නෑ. දැන්නම් දිගටම ඉන්නවා. වැඩටිකත් කර ගෙන යනවා.
උදවුකල සැමට ස්තතියි.

යකෝ පනිශ් කරන්න කලන් කියහන් මොකෝ බොලැයි ගෙවෙනවයි.
 
remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මරු සීන් එකක් නේ බං උනේ. වාහන විස්තර දාන්න ගොහිං කිරිය මාව බ්ලොක් කලානේ මාස 6කට. කැලිම සීන් එක. හවක් හූවක් දන්නෙත් නෑ. දැන්නම් දිගටම ඉන්නවා. වැඩටිකත් කර ගෙන යනවා.
    උදවුකල සැමට ස්තතියි.

    යකෝ පනිශ් කරන්න කලන් කියහන් මොකෝ බොලැයි ගෙවෙනවයි.
    උඹලා block කරාට මේකේ ඉන්න පිස්සෝ නම් මලාට බ්ලොක් වෙන්නේ නෑ.
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    Creedගෙ නමින් fake එකක් අටවගෙන ඇවිත් කළු කැත මිට්ටන්ට වැලි දාල අරින්න නේද හදන්නෙ :confused:
     
    • Like
    Reactions: War Fighter