ජැක්සන් නැතිවෙලා කියල මම දැනගත්තෙ අද එලකිරි ආවම
. දැන් මගෙ ඇස් දෙකේම කඳුලු කොල්ලනේ. මට ඒ ආදරනීය ටෙලිනාට්‍ය අතීතය මතක් වෙනව. වෙද හාමිනේ,ඇල්ල ලඟ වලව්ව,අකාලසන්ද්යා,පලිඟු මැනිකේ,කන්දෙ ගෙදර
. මම හිතුවෙ නෑ ජැකා මරුන කියල කවදාවත් මට මේවගේ දුකක් දැනෙයි කියල. මම කියන්නෙ කවදාවත් දේශපාලනේ හින්ඳ මිනිස්සු එක්ක තරහ වෙන්න එපා කියල. මොකද අන්තිමට ඔය කුනු දේශපාලනේ හින්ද හොඳ මිනිස්සුත් නරක නාම ගාවගන්නව. රංජන් තව උදාහරනයක් මේකට.....

අනේ ඇති බං දැන් නං....