Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරනීය මතකය....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරනීය මතකය....

අප හා මේ බැදීම පටන් ගත්තේ මීට වසර හතරකට පමණ පෙර යයි මට යාන්තමට මතක ඇත. ඔබ මා වෙත ආ පළමු දවස් වල ඔබව ආදරයෙන් මා වැලදගත් ආකාරය තවමත් මට මතකය. ඔබව අතිං අල්ලාගෙන හිර කරගෙන හැම තැනම අරං යාම එකල මගේ සිරිතක්ව පැවතින. ඔබ නැති උන්ට මට ඇති දේ පෙන්වීමට මම මහත් ඇල්මක් දැක්වූයෙමි. ඔබේ ප්‍රමානයවත් ඔබේ දරා ගැනීමේ හැකියාව ගැනවත් එකල කිසිම ගැටළුවක් පැන නොනැගුනි. ඔබ මට අවශ්‍ය ඕනෑම විටක ප්ලග් ඇන්ඩ් ප්ලේ වී ටක් ගා ඕපන් වීම නිසා මා ඔබට ගරු කළෙමි.

එවන් පිවිතුරු ගරුත්වයක් ඉද හිට එන ඔටෝරන් ,මහ සෝනා , ෆන් ඊ එක් සී, ඩොකියුමන්ට්ස් , පිස්සු , ආදී අනේකවිද වෛරස් වලට කිසිසේත්ම සිද දැමිය නොහැකි බවට මා අදටත් විශ්වාස කරමි. ඔබතුලින් මා තැන තැන ප්‍රවාහනය කලා වූ දහසක් දේවල් මාගේ අතීතය මටම ආවර්ජනය කර දෙයි. ආදර හසුන වෙනුවට අසැබි යමක් දමා පෙම්වතියට දී මාගේ පළමු පෙම විනාශ වූයේ ඔබ නිසා නොව මාගේ තුච්ච නොයිවසිලිවන්තකම නිසා බව මම බැහැපත් ලෙස පිළිගනිමි.

අද දින මාගෙන් හා මාගේ සියළු වැඩකටයුතු වලින් ඔබ බැහැරව යන බව තවමත් මට විශ්වාස කළ නොහැකි ය. එනමුත් කමක් නැත. ඔබගෙන් ලද පන්නරයෙන් තෘප්තිමත්ව මා ඊ බේ එකෙන් ගෙන්වන ලද 16 ජීබී මතකය දැන් ඔබේ අඩුව මට එතරම් දැනෙන්නට ඉඩ නොදේ..

ඔබගේ සමුගැනීම නිමිත්තෙන් මම අද රෑට නොකා ඉන්නට තීරණය කළෙමි.

නමුත් හවස හන්දියට ගොස් පරාටා 6ක් අනුභව කර ගෙදර පැමිණියෙමි.

අතීතය දෙස හැරී බලද්දී මතුවන දහසකුත් එකක් ආවර්ජනයන්ගෙන් හද පුරවාගෙන , හිතට නැගෙන සියුම් වේදනාවකින් යුතුව ඔබට මෙලෙස සමු දෙමි...

Kingston 512MB. ඔබට සියළු දෙවි පිහිටයි.

[QUOTE="Dinushasankalpa, post: 10690973, member: 169735"] [SIZE=5]ආදරනීය මතකය.... අප හා මේ බැදීම පටන් ගත්තේ මීට වසර හතරකට පමණ පෙර යයි මට යාන්තමට මතක ඇත. ඔබ මා වෙත ආ පළමු දවස් වල ඔබව ආදරයෙන් මා වැලදගත් ආකාරය තවමත් මට මතකය. ඔබව අතිං අල්ලාගෙන හිර කරගෙන හැම තැනම අරං යාම එකල මගේ සිරිතක්ව පැවතින. ඔබ නැති උන්ට මට ඇති දේ පෙන්වීමට මම මහත් ඇල්මක් දැක්වූයෙමි. ඔබේ ප්‍රමානයවත් ඔබේ දරා ගැනීමේ හැකියාව ගැනවත් එකල කිසිම ගැටළුවක් පැන නොනැගුනි. ඔබ මට අවශ්‍ය ඕනෑම විටක ප්ලග් ඇන්ඩ් ප්ලේ වී ටක් ගා ඕපන් වීම නිසා මා ඔබට ගරු කළෙමි. [/SIZE] [SIZE=5] එවන් පිවිතුරු ගරුත්වයක් ඉද හිට එන ඔටෝරන් ,මහ සෝනා , ෆන් ඊ එක් සී, ඩොකියුමන්ට්ස් , පිස්සු , ආදී අනේකවිද වෛරස් වලට කිසිසේත්ම සිද දැමිය නොහැකි බවට මා අදටත් විශ්වාස කරමි. ඔබතුලින් මා තැන තැන ප්‍රවාහනය කලා වූ දහසක් දේවල් මාගේ අතීතය මටම ආවර්ජනය කර දෙයි. ආදර හසුන වෙනුවට අසැබි යමක් දමා පෙම්වතියට දී මාගේ පළමු පෙම විනාශ වූයේ ඔබ නිසා නොව මාගේ තුච්ච නොයිවසිලිවන්තකම නිසා බව මම බැහැපත් ලෙස පිළිගනිමි. :dull: අද දින මාගෙන් හා මාගේ සියළු වැඩකටයුතු වලින් ඔබ බැහැරව යන බව තවමත් මට විශ්වාස කළ නොහැකි ය. එනමුත් කමක් නැත. ඔබගෙන් ලද පන්නරයෙන් තෘප්තිමත්ව මා ඊ බේ එකෙන් ගෙන්වන ලද 16 ජීබී මතකය දැන් ඔබේ අඩුව මට එතරම් දැනෙන්නට ඉඩ නොදේ.. :dull: ඔබගේ සමුගැනීම නිමිත්තෙන් මම අද රෑට නොකා ඉන්නට තීරණය කළෙමි. නමුත් හවස හන්දියට ගොස් පරාටා 6ක් අනුභව කර ගෙදර පැමිණියෙමි.:rolleyes: අතීතය දෙස හැරී බලද්දී මතුවන දහසකුත් එකක් ආවර්ජනයන්ගෙන් හද පුරවාගෙන , හිතට නැගෙන සියුම් වේදනාවකින් යුතුව ඔබට මෙලෙස සමු දෙමි... Kingston 512MB. ඔබට සියළු දෙවි පිහිටයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom