Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
ආදරනීය මල්ලියේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරනීය මල්ලියේ..

මම කට්ට කාලා හදාගත්ත ජීවිතෙන් උබලට කියන්න ඕනේ දේවල් හුගාක් කියලා දුන්නා. සමහර දේවල් හරි ඇති. සමහර දේවල් වැරදි ඇති.. සමහර දේ වලට උබලා එකග ඇති.. සමහර දේ වලට උබලා එකග නැතුව ඇති.අද කියන්න යන්නේ මේ එලකිරියේ ඉන්න මල්ලිලාට විශේශිත කතාවක්. හැබැයි මම දන්නවා මේකට උබලා එකග වෙන්නේ නෑ. මොකද අපේ ආතලා මේක කියනකොට අපේ තාත්තලා එකග උනේ නෑ. තාත්තලම ඒක තේරුම් අරන් කියනකොට අපිට ඒක තේරුනේ නෑ. අපිත් තේරුම් අරන් කියනකොට ඒක අපේ දරුවන්ට තේරෙන්නේ නෑ. ඒත් මේ කියන්න යන්නේ එක් යතාර්තයක්... ජීවිතේට ගන්න පුලුවන් දෙයක්

කෙල්ලෝ.....

ඔව් අපේ මල්ලිලට ලොකු සබ්ජෙක්ට් එකක්... හුගාක් ඔය ඕලෙවල් පන්තිවල ඉස්සරහින්ම ඉන්න බ්‍රයිට් "ක්‍රියාශීලී" (පොත් ගුල්ලෝ නෙමේ ) කොල්ලෝ ටික ඒලෙවල් ඇනගන්නෙත් ඒ ලෙවල් වල ඉන්න හොද බ්‍රයිටෝ ඇනගන්නෙත් ඔය ගෑනු සබ්ජෙට් එක නිසා තමා

ඇයි පොඩි කොල්ලෝ මැරීගෙන කෙල්ලො පස්සේ ගිහින් කෙලවගන්නේ.

පලවෙනි සාදකේ මුන්ගේ තොප්පියෙන් මුට්ටිය එලියට දාන් එනකොට තියෙන හෝමෝන ක්‍රියාකාරිත්වය

දෙවෙනි එක සෙට් එකේ පොරක් වෙන්න ඕනේයි කියන මානසිකත්වය

තුන්වෙනි එක ඔය හතට අටට යන පිස්සු පීකුදු ටෙලිනාට්ටි ටිකයි, සුජිව අයියා ප්‍රමුක හාල් පාරුවෝ සෙට් එක එදා වේල හොයන් දරුපව්ල නඩත්තු කරන්න ලියන පොත් සෙට් එක වගේ දේවල්

ජිවිතේ ඉසෙල්ලම කෙල්ලෙක්ට හිතගියාම මූ හිතන්නේ මේක තමා භාන්ඩේ මෙතනින් එහාට ලෝකයක් නෑ. මේක නැතුව මොකුත් බෑ වගේ ඒකම කේන්ද්‍ර කරගත්ත සිතුම් පැතුම් සමූහයක්. එතින් ඔය සබ්ජෙක්ට් එකෙන් තමන්ගේ අද්යාපනයට 100ට 100ක්ම පහර වදිනවා

ඔය කියන තරම් එකා මත්තෙම මැරෙන්න කෙල්ලෝ හිගද?

ඔය ප්‍රශ්නේ පොඩි එකෙක්ගෙන් ඇහුවොත් කියයි හපෝයි ඔව්. ආයේ කොහොම එයා වගේ කෙනෙක් හොයන්නද කියලා. 27-28 වෙච්ච හොදට ඉගෙනගත්ත හොද රස්සාවක් කරන ජීවිතේ හදාගත්ත එකෙක්ගෙන් අහලා බලපන්කෝ ඔය ප්‍රශ්නේ.. උන් කියයි ඕකත් අහන්නත් දෙයක්ද ඔය ලාහට ගනින්න ඕනේ තරම් ඉන්නේ හියලා.ඔය කෙල්ලන්ගේ අම්මල තාත්තලට දීගන්න බැරුවයි කෙල්ලන්ගෙන් 75%ක්ම ඉන්නේ,. වෙන මොකුත් නිසා නෙමේ ගැලපෙන කොල්ලො නැති නිසා.. 25 පැන්නගමන් කෙල්ලන්ගේ සේරම් ගෑස් බැහැලා පූස් පැටව් වගේ වෙනවා. හැබැයි ඒ යම් විභවයක් තියෙන කොල්ලෝ ඉස්සරහදි විතරයි... අවන්කවම මල්ලියේ හිතේ තියෙන පුහු මන්සගාත අත ඇරලා හොදට ඉගෙනගනිල්ලා. අනික ඔය පොඩි කාලේ ඉන්න කෙල්ලෝ නෙමේ ලොකු උනාම ඉන්නේ (බහුතරයක් ) උබට ජීවිතේ වැරදුනු තැනදි උබ හිතන්නේ නැති වේගෙන් හැමදේම කඩන් වැටෙනවා. පොඩි කාලේ අපි කෙල්ලෙක් දිහා බැලුවොත් කෙල්ලන්ගේ අම්මලා තාත්තලා රවලා බලන්නේ කන්න වගේ. ඒත් උබ ටිකක් ඉගෙනගෙන හොද තැනකට ඇවිත් බලපන්කෝ.. අහල පහල නෑදෑයින්ගේ කෙල්ලො ඉන්න දෙමව්පියෝ වඩාගන්නේ නැති ටික විතරයි.

ඇත්තම කතාව මේකයි මල්ලියේ.. ලංකාවේ කෙල්ලො හිගයක් නෙමේ තියෙන්නේ, හිගයක් තියෙන්නේ කොල්ලන්ගේ. කකුල්දෙක මැද්දේ වල්ලක් තිබ්බට කොල්ලෙක් වෙන්නේ නෑනේ මල්ලියේ. යමක් කමක් හදාගත්ත, ඉගෙනගත්ත, විභවයක් තියෙන කොල්ලො තමයි නැත්තේ. පොඩ්ඩක් ඔය හොයලා බලපන්කො හොද තත්වෙක ඉන්න අය්යලට එහෙම ගෑනු හොයන්න මහ ලොකු ගේමක් දෙන්න උනාද කියලා (එහෙමත් හාල් පාරුවෙක් ඇරෙන්න ). ඒත් ගෙවල්වල කොච්චර කෙල්ලෝ ඉන්නවද කසාද බදින්න කොල්ලෝ නැතුව

අනික මල්ලියේ හුගාක් වෙලාවට හොද කෙල්ලෝ ඔය ලාභ බඩු වගේ එක එකා එක්ක එල්ලි එල්ලි යාලු වෙන්නේ නෑ, උබලටත් නංගිලා අක්කලා ඉන්නවනම් සන්සන්දනේ කරලා බලන්න පුලුවන්. ඕනේ තරම් රත්තරං කෙල්ලෝ ගෙවල්වල ඉන්නවා අම්ම තාත්ත එක්ක බොහොම යස අගේට. වැඩේ තියෙන්නේ උබ තත්වය හදාගන්න ඕනේ ඒවගේ කෙල්ලෙක් ලබාගන්න, හැබැයි ඒ වැඩේ කරන්න ටියුශන් කට්කරලා බස් හෝල්ට් ගානේ ලැගලවත්, ක්ලාස් ගානේ ලැගලවත් ස්කූල් බස් වල සෙවල පෙරලවත් බෑ. එහෙම උනොත් උබට ලැබෙන්නෙත් උබ වගේම බාග මෝලෙන් ඉන්න ගම් බඩ්ඩක් තමා.

ඒනිසා ආයෙම ආයෙම කියන්නේ අම්ම තාත්තගේ හීන කොහෙවත් යන ජංගි වලට පාවා දෙන්නේ නැතුව ඉගෙනගනිල්ලා. ජීවිතේ හදාගනිල්ලා

පොශ් බඩ්ඩ හා ගොන් බඩ්ඩ අතර වෙනස

ඔය 17-22 අතර ඉන්න මල්ලිලා ඔන්න ඔය දෙක වගුවක (පොශ් බඩ්ඩ හා ගොන් බඩ්ඩ අතර වෙනස

) කාරනා කාරනා ලියල තියාගෙන ඉදලා බලපල්ලා. අනිවා කියන්නේ උබ ආයෙම ඕක ලියන්න ගත්තොත් අව්රුදු 27/28 දි විතර උබලා ඕකේ දෙපැත්ත මාරු කරලා ලියන්නේ. ඉස්සෙල්ලම මල්ලියේ උබෙන් ඇහුවොත් කියයි සුදු වෙන්න ඕනේ, මට හුගාක් ආදරේ කරන්න ඕනේ, කොන්ඩේ මෙහෙම වෙන්න ඕනේ, අහවල් දෙක මෙච්චර ලොකුවෙන්න ඕනේ,මම ලගින්ම ඉන්න රත්තරං නංගියෙක් වෙන්න ඕනේ වැල් බයිලා රාශියක්.උබ ඕක ඇහුවිත් තැනක ඉන්න ජිවිතේ දින්න එකෙක්ගෙන් උබට මොනවගේ කෙල්ලෙක්ද ඕනේ කියලා ඌ කියයි අනිවා ඉගෙනගත්ත එකියක් වෙන්න ඕනේ බන්, නැත්නම් කොහොමද එකට ජීවත් වෙන්නේ ජීවිතේ ගෙනියන්නේ, ලමයිනුත් මැට්ටෝ වෙනවනේ බන් (ඕක ගැන වෙනමම කියන්නම් ) හොද අවබෝදයෙන් ජිවත් වෙන්න බුද්දියක් තියෙන්න ඕනේ, හදිස්සියේ ලෙඩක් අසනීපයක් උනොත් පව්ල ඇදන් යන්න පුලුවන් වෙන්න ඕනේ, ඔන්න ඔහොම උබේ මතයට සම්පූර්න වෙනස් උත්තරයක් දෙයි, හැබැයි මල්ලියේ ඒ වගේ තැනකට එන්න උත්සාහ කරන හෝ ඒ මාර්ගයේ ගමන් කරන කෙල්ලෙක් උබලට ජීව්තේට බස් හෝල්ට් ගානේ ලැගලා ක්ලාස් ගානේ ලැගලා හොයන්න බෑ, එකම විකල්පයයි.... මහන්සිවෙලා ඉගෙනගනිල්ලා. ඉගෙනගෙන හැදියල්ලා. අන්න එදාට එහෙම කෙල්ලෙක් ලැබෙයි

දැන් මෙතන කියන කියන එකට අනිත්පැත්ත කියන දෙතුන් දෙනෙක් ඉන්නවනේ උන් අහයි මෙහෙම,

ඈ බන් රත්තරං මොකෝ උබට කෙල්ලෝ ඇලෙජික්ද? උබ කොහෙන් හරි හොද කෑමක් කෑවද?? පොතේම ඇලිලා ඉන්නද කියන්නේ??

අනේ නෑ බන්. මට හොද කෙල්ලෙක් ඉන්නවා. ( ඒ කාලෙත් උන්නා දැනුත් ඉන්නවා හොදේ   ). ජිවිව්තේ ඉගෙනගත්ත දේවල් වලින් යමක් තමා මේ කියන්නේ.පොතේම ඇලිලා ඉන්නත් එපා තව හුගාක් දේවල් තියෙනවා ජිවිතේ සතුටු වෙනගමන් සාර්තක වෙන පාර දිගේ කර කරා යන්න

ඒ එක්කම ආදරනීය නංගියේ...

මල් පත්තරේ තියෙන පපුවට ඔලුව තදකරන් ඔලුව අතගාලා ඔයා ලගටම වෙලා ඉන්න ප්‍රේමවන්තයගේ කතා මේ ලෝකේ නෑ. මොකෝ පැය දෙකතුනක් ඔහොම ඉද්දි බඩගිනි වෙනවනේ, නැත්නම් ලමයි කිරි ඉල්ලලා අඩනවනේ, අන්න ඒ වෙලාවට තමා ඔය සුජීව ප්‍රසන්න ආරච්චිලා වගේ අයියයා පොතක් දෙකක් ලියලා ඒවා විකුනලා පව්ලට හාලි කිලෝ එකයි බබාට කිරි පිටි පැකට් එකයි ගෙනිහින් දෙන්නේ, ඒ නිසා ඔය පොත්වල තියෙන වැල් බයිලා අල්ලන් නාගන්න එපා. හොදට ජිවිතේ සකස් කරන් විභවයක් තියෙන කොල්ලෙක් හොයාගනිල්ලා, හැබැයි කියන්න දුකයි දැන් එහෙම කොල්ලෝ අඩුයි

අද මේ කෙටි ලිපිය ලිව්වේ සතුටු දායක ආරන්චියක් කියන්න, මගේ රැකියාවේ ලොකු වෙනසක් උනා. උසස් වීමක් එක්කම ජීවිතයේ හිතපුවත් නැති පඩියක් එක්ක එක්ක අලුත් ප්‍රොජෙක්ට් එකක් ලැබුනා. ලබන මාසේ දිහාට වැඩ පටන් ගන්නවා ( ඒ ගැන වැඩි විස්තර කියන්න බෑ. දැක්කනේ එක්කෙනෙක් මාව එක්ස්පෝස් කරා.. අම්මෝ ඒ හින්ද බයයි.. මම උන්ට බයවෙලා ඉන්නේ සෑහෙන්න ). මම මේ එලකිරියේ වැඩියෙන්ම සල්ලි කාරයවත්, ඉගෙනගත්ත එකාවත් නෙමේ, ඒත් ජිවිවතේ ගොඩගන්න වැඩියෙන්ම කට්ට කාපු දෙතුන් දෙනා අතරනම් අනිවාරෙන් ඇති

හයි හත්තියට තාත්තත් ජීවිතේ ඕනෙම කාලේ නැතිඋන මට අම්මා විතරයි ලග උන්නේ, ඒත් මගේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න උපදෙස් දෙන්න තරම් අම්මට දැනුමක් තිබ්බෙත් නෑ දැනුත් නෑ. ඒයා එකවුන්ටින් පැත්තේ වැඩකරන කෙනෙක්. ඉතින් මම මගේ ජිවිතේ හදාගත්තේ තනියම. මගේ මහන්සියෙන්, මගේ උත්සාහයෙන්. අද ආපහු හැරිලා බලනකොට ඇත්තටම මට ආඩම්බරයි. මීට ටික දවසකට කලින් එලකිරියේ එක තුන්කාලෙක් අහනවා උබ පොරක්ද කියලා. ඔව් මම පොරක් බන්, මට මම පොරක්. අපේ අම්මට පොරක්. මගේ සමහර කන්සෙප්ට් මෝඩ කන්සෙප්ට් වගේ පේන අය ඇති, එහෙමනම් ඒ අය මටත් වඩා හොදට මගෙන් ගන්න පුලුවන් දේවල් අරන් මේ මෝඩයගෙන් ගන්න වැඩක් නැති දේවල් විසිකරලා හොදට හැදෙන්න, ජාතියක් විදිහට සිංහලයා නැගිටින්න ඕනේ කාලයක් මේ

අවසානයට සාරාංශය මේකයි. එක එක කුනුහරප නිසා ජීවිතේ කුරුවල් කරගන්නේ නැතුව ඉගෙනගනිල්ලා.. හැදියල්ලා

සමහර අය රෙප් කපලා දාලා තිබ්බා කලින් ලිපි වලට, මම මේවා පොත් කියවලා මෙතෙන්ට දානවා, පර්වර්තනේ කරලා දානවා කියලා. නෑ මචන් වගකීමෙන් කියන්නේ මේ හැම වචනයක් ගානෙම ඉගෙනගත්තේ ලේ කදුලු දාඩිය කැපකරලා

ඒ වගේම උබලා යන ගමනෙදි රට අපේ සිංහල ජාතිය සිංහලයාගේ දහම-බුදු දහම වෙනුවෙන් යුතුකම් කොටසත් ඉටුකරපල්ලා

ගල් මුල් සහ මල් සියල්ලම වෙල්කම් ආ...

තෙරුවන් සරණයි !

උබලගේ ආදරනීය ,

රත්තරං.....

[QUOTE="රත්තරං, post: 15626293, member: 391748"] [b]ආදරනීය මල්ලියේ..[/b] [SIZE="3"][B]මම කට්ට කාලා හදාගත්ත ජීවිතෙන් උබලට කියන්න ඕනේ දේවල් හුගාක් කියලා දුන්නා. සමහර දේවල් හරි ඇති. සමහර දේවල් වැරදි ඇති.. සමහර දේ වලට උබලා එකග ඇති.. සමහර දේ වලට උබලා එකග නැතුව ඇති.අද කියන්න යන්නේ මේ එලකිරියේ ඉන්න මල්ලිලාට විශේශිත කතාවක්. හැබැයි මම දන්නවා මේකට උබලා එකග වෙන්නේ නෑ. මොකද අපේ ආතලා මේක කියනකොට අපේ තාත්තලා එකග උනේ නෑ. තාත්තලම ඒක තේරුම් අරන් කියනකොට අපිට ඒක තේරුනේ නෑ. අපිත් තේරුම් අරන් කියනකොට ඒක අපේ දරුවන්ට තේරෙන්නේ නෑ. ඒත් මේ කියන්න යන්නේ එක් යතාර්තයක්... ජීවිතේට ගන්න පුලුවන් දෙයක් කෙල්ලෝ..... ඔව් අපේ මල්ලිලට ලොකු සබ්ජෙක්ට් එකක්... හුගාක් ඔය ඕලෙවල් පන්තිවල ඉස්සරහින්ම ඉන්න බ්‍රයිට් "ක්‍රියාශීලී" (පොත් ගුල්ලෝ නෙමේ ) කොල්ලෝ ටික ඒලෙවල් ඇනගන්නෙත් ඒ ලෙවල් වල ඉන්න හොද බ්‍රයිටෝ ඇනගන්නෙත් ඔය ගෑනු සබ්ජෙට් එක නිසා තමා ඇයි පොඩි කොල්ලෝ මැරීගෙන කෙල්ලො පස්සේ ගිහින් කෙලවගන්නේ. පලවෙනි සාදකේ මුන්ගේ තොප්පියෙන් මුට්ටිය එලියට දාන් එනකොට තියෙන හෝමෝන ක්‍රියාකාරිත්වය දෙවෙනි එක සෙට් එකේ පොරක් වෙන්න ඕනේයි කියන මානසිකත්වය තුන්වෙනි එක ඔය හතට අටට යන පිස්සු පීකුදු ටෙලිනාට්ටි ටිකයි, සුජිව අයියා ප්‍රමුක හාල් පාරුවෝ සෙට් එක එදා වේල හොයන් දරුපව්ල නඩත්තු කරන්න ලියන පොත් සෙට් එක වගේ දේවල් ජිවිතේ ඉසෙල්ලම කෙල්ලෙක්ට හිතගියාම මූ හිතන්නේ මේක තමා භාන්ඩේ මෙතනින් එහාට ලෝකයක් නෑ. මේක නැතුව මොකුත් බෑ වගේ ඒකම කේන්ද්‍ර කරගත්ත සිතුම් පැතුම් සමූහයක්. එතින් ඔය සබ්ජෙක්ට් එකෙන් තමන්ගේ අද්යාපනයට 100ට 100ක්ම පහර වදිනවා ඔය කියන තරම් එකා මත්තෙම මැරෙන්න කෙල්ලෝ හිගද? ඔය ප්‍රශ්නේ පොඩි එකෙක්ගෙන් ඇහුවොත් කියයි හපෝයි ඔව්. ආයේ කොහොම එයා වගේ කෙනෙක් හොයන්නද කියලා. 27-28 වෙච්ච හොදට ඉගෙනගත්ත හොද රස්සාවක් කරන ජීවිතේ හදාගත්ත එකෙක්ගෙන් අහලා බලපන්කෝ ඔය ප්‍රශ්නේ.. උන් කියයි ඕකත් අහන්නත් දෙයක්ද ඔය ලාහට ගනින්න ඕනේ තරම් ඉන්නේ හියලා.ඔය කෙල්ලන්ගේ අම්මල තාත්තලට දීගන්න බැරුවයි කෙල්ලන්ගෙන් 75%ක්ම ඉන්නේ,. වෙන මොකුත් නිසා නෙමේ ගැලපෙන කොල්ලො නැති නිසා.. 25 පැන්නගමන් කෙල්ලන්ගේ සේරම් ගෑස් බැහැලා පූස් පැටව් වගේ වෙනවා. හැබැයි ඒ යම් විභවයක් තියෙන කොල්ලෝ ඉස්සරහදි විතරයි... අවන්කවම මල්ලියේ හිතේ තියෙන පුහු මන්සගාත අත ඇරලා හොදට ඉගෙනගනිල්ලා. අනික ඔය පොඩි කාලේ ඉන්න කෙල්ලෝ නෙමේ ලොකු උනාම ඉන්නේ (බහුතරයක් ) උබට ජීවිතේ වැරදුනු තැනදි උබ හිතන්නේ නැති වේගෙන් හැමදේම කඩන් වැටෙනවා. පොඩි කාලේ අපි කෙල්ලෙක් දිහා බැලුවොත් කෙල්ලන්ගේ අම්මලා තාත්තලා රවලා බලන්නේ කන්න වගේ. ඒත් උබ ටිකක් ඉගෙනගෙන හොද තැනකට ඇවිත් බලපන්කෝ.. අහල පහල නෑදෑයින්ගේ කෙල්ලො ඉන්න දෙමව්පියෝ වඩාගන්නේ නැති ටික විතරයි. ඇත්තම කතාව මේකයි මල්ලියේ.. ලංකාවේ කෙල්ලො හිගයක් නෙමේ තියෙන්නේ, හිගයක් තියෙන්නේ කොල්ලන්ගේ. කකුල්දෙක මැද්දේ වල්ලක් තිබ්බට කොල්ලෙක් වෙන්නේ නෑනේ මල්ලියේ. යමක් කමක් හදාගත්ත, ඉගෙනගත්ත, විභවයක් තියෙන කොල්ලො තමයි නැත්තේ. පොඩ්ඩක් ඔය හොයලා බලපන්කො හොද තත්වෙක ඉන්න අය්යලට එහෙම ගෑනු හොයන්න මහ ලොකු ගේමක් දෙන්න උනාද කියලා (එහෙමත් හාල් පාරුවෙක් ඇරෙන්න ). ඒත් ගෙවල්වල කොච්චර කෙල්ලෝ ඉන්නවද කසාද බදින්න කොල්ලෝ නැතුව අනික මල්ලියේ හුගාක් වෙලාවට හොද කෙල්ලෝ ඔය ලාභ බඩු වගේ එක එකා එක්ක එල්ලි එල්ලි යාලු වෙන්නේ නෑ, උබලටත් නංගිලා අක්කලා ඉන්නවනම් සන්සන්දනේ කරලා බලන්න පුලුවන්. ඕනේ තරම් රත්තරං කෙල්ලෝ ගෙවල්වල ඉන්නවා අම්ම තාත්ත එක්ක බොහොම යස අගේට. වැඩේ තියෙන්නේ උබ තත්වය හදාගන්න ඕනේ ඒවගේ කෙල්ලෙක් ලබාගන්න, හැබැයි ඒ වැඩේ කරන්න ටියුශන් කට්කරලා බස් හෝල්ට් ගානේ ලැගලවත්, ක්ලාස් ගානේ ලැගලවත් ස්කූල් බස් වල සෙවල පෙරලවත් බෑ. එහෙම උනොත් උබට ලැබෙන්නෙත් උබ වගේම බාග මෝලෙන් ඉන්න ගම් බඩ්ඩක් තමා. ඒනිසා ආයෙම ආයෙම කියන්නේ අම්ම තාත්තගේ හීන කොහෙවත් යන ජංගි වලට පාවා දෙන්නේ නැතුව ඉගෙනගනිල්ලා. ජීවිතේ හදාගනිල්ලා පොශ් බඩ්ඩ හා ගොන් බඩ්ඩ අතර වෙනස ඔය 17-22 අතර ඉන්න මල්ලිලා ඔන්න ඔය දෙක වගුවක (පොශ් බඩ්ඩ හා ගොන් බඩ්ඩ අතර වෙනස ) කාරනා කාරනා ලියල තියාගෙන ඉදලා බලපල්ලා. අනිවා කියන්නේ උබ ආයෙම ඕක ලියන්න ගත්තොත් අව්රුදු 27/28 දි විතර උබලා ඕකේ දෙපැත්ත මාරු කරලා ලියන්නේ. ඉස්සෙල්ලම මල්ලියේ උබෙන් ඇහුවොත් කියයි සුදු වෙන්න ඕනේ, මට හුගාක් ආදරේ කරන්න ඕනේ, කොන්ඩේ මෙහෙම වෙන්න ඕනේ, අහවල් දෙක මෙච්චර ලොකුවෙන්න ඕනේ,මම ලගින්ම ඉන්න රත්තරං නංගියෙක් වෙන්න ඕනේ වැල් බයිලා රාශියක්.උබ ඕක ඇහුවිත් තැනක ඉන්න ජිවිතේ දින්න එකෙක්ගෙන් උබට මොනවගේ කෙල්ලෙක්ද ඕනේ කියලා ඌ කියයි අනිවා ඉගෙනගත්ත එකියක් වෙන්න ඕනේ බන්, නැත්නම් කොහොමද එකට ජීවත් වෙන්නේ ජීවිතේ ගෙනියන්නේ, ලමයිනුත් මැට්ටෝ වෙනවනේ බන් (ඕක ගැන වෙනමම කියන්නම් ) හොද අවබෝදයෙන් ජිවත් වෙන්න බුද්දියක් තියෙන්න ඕනේ, හදිස්සියේ ලෙඩක් අසනීපයක් උනොත් පව්ල ඇදන් යන්න පුලුවන් වෙන්න ඕනේ, ඔන්න ඔහොම උබේ මතයට සම්පූර්න වෙනස් උත්තරයක් දෙයි, හැබැයි මල්ලියේ ඒ වගේ තැනකට එන්න උත්සාහ කරන හෝ ඒ මාර්ගයේ ගමන් කරන කෙල්ලෙක් උබලට ජීව්තේට බස් හෝල්ට් ගානේ ලැගලා ක්ලාස් ගානේ ලැගලා හොයන්න බෑ, එකම විකල්පයයි.... මහන්සිවෙලා ඉගෙනගනිල්ලා. ඉගෙනගෙන හැදියල්ලා. අන්න එදාට එහෙම කෙල්ලෙක් ලැබෙයි දැන් මෙතන කියන කියන එකට අනිත්පැත්ත කියන දෙතුන් දෙනෙක් ඉන්නවනේ උන් අහයි මෙහෙම, ඈ බන් රත්තරං මොකෝ උබට කෙල්ලෝ ඇලෙජික්ද? උබ කොහෙන් හරි හොද කෑමක් කෑවද?? පොතේම ඇලිලා ඉන්නද කියන්නේ?? අනේ නෑ බන්. මට හොද කෙල්ලෙක් ඉන්නවා. ( ඒ කාලෙත් උන්නා දැනුත් ඉන්නවා හොදේ ;) :P ). ජිවිව්තේ ඉගෙනගත්ත දේවල් වලින් යමක් තමා මේ කියන්නේ.පොතේම ඇලිලා ඉන්නත් එපා තව හුගාක් දේවල් තියෙනවා ජිවිතේ සතුටු වෙනගමන් සාර්තක වෙන පාර දිගේ කර කරා යන්න ඒ එක්කම ආදරනීය නංගියේ... මල් පත්තරේ තියෙන පපුවට ඔලුව තදකරන් ඔලුව අතගාලා ඔයා ලගටම වෙලා ඉන්න ප්‍රේමවන්තයගේ කතා මේ ලෝකේ නෑ. මොකෝ පැය දෙකතුනක් ඔහොම ඉද්දි බඩගිනි වෙනවනේ, නැත්නම් ලමයි කිරි ඉල්ලලා අඩනවනේ, අන්න ඒ වෙලාවට තමා ඔය සුජීව ප්‍රසන්න ආරච්චිලා වගේ අයියයා පොතක් දෙකක් ලියලා ඒවා විකුනලා පව්ලට හාලි කිලෝ එකයි බබාට කිරි පිටි පැකට් එකයි ගෙනිහින් දෙන්නේ, ඒ නිසා ඔය පොත්වල තියෙන වැල් බයිලා අල්ලන් නාගන්න එපා. හොදට ජිවිතේ සකස් කරන් විභවයක් තියෙන කොල්ලෙක් හොයාගනිල්ලා, හැබැයි කියන්න දුකයි දැන් එහෙම කොල්ලෝ අඩුයි අද මේ කෙටි ලිපිය ලිව්වේ සතුටු දායක ආරන්චියක් කියන්න, මගේ රැකියාවේ ලොකු වෙනසක් උනා. උසස් වීමක් එක්කම ජීවිතයේ හිතපුවත් නැති පඩියක් එක්ක එක්ක අලුත් ප්‍රොජෙක්ට් එකක් ලැබුනා. ලබන මාසේ දිහාට වැඩ පටන් ගන්නවා ( ඒ ගැන වැඩි විස්තර කියන්න බෑ. දැක්කනේ එක්කෙනෙක් මාව එක්ස්පෝස් කරා.. අම්මෝ ඒ හින්ද බයයි.. මම උන්ට බයවෙලා ඉන්නේ සෑහෙන්න ). මම මේ එලකිරියේ වැඩියෙන්ම සල්ලි කාරයවත්, ඉගෙනගත්ත එකාවත් නෙමේ, ඒත් ජිවිවතේ ගොඩගන්න වැඩියෙන්ම කට්ට කාපු දෙතුන් දෙනා අතරනම් අනිවාරෙන් ඇති හයි හත්තියට තාත්තත් ජීවිතේ ඕනෙම කාලේ නැතිඋන මට අම්මා විතරයි ලග උන්නේ, ඒත් මගේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න උපදෙස් දෙන්න තරම් අම්මට දැනුමක් තිබ්බෙත් නෑ දැනුත් නෑ. ඒයා එකවුන්ටින් පැත්තේ වැඩකරන කෙනෙක්. ඉතින් මම මගේ ජිවිතේ හදාගත්තේ තනියම. මගේ මහන්සියෙන්, මගේ උත්සාහයෙන්. අද ආපහු හැරිලා බලනකොට ඇත්තටම මට ආඩම්බරයි. මීට ටික දවසකට කලින් එලකිරියේ එක තුන්කාලෙක් අහනවා උබ පොරක්ද කියලා. ඔව් මම පොරක් බන්, මට මම පොරක්. අපේ අම්මට පොරක්. මගේ සමහර කන්සෙප්ට් මෝඩ කන්සෙප්ට් වගේ පේන අය ඇති, එහෙමනම් ඒ අය මටත් වඩා හොදට මගෙන් ගන්න පුලුවන් දේවල් අරන් මේ මෝඩයගෙන් ගන්න වැඩක් නැති දේවල් විසිකරලා හොදට හැදෙන්න, ජාතියක් විදිහට සිංහලයා නැගිටින්න ඕනේ කාලයක් මේ අවසානයට සාරාංශය මේකයි. එක එක කුනුහරප නිසා ජීවිතේ කුරුවල් කරගන්නේ නැතුව ඉගෙනගනිල්ලා.. හැදියල්ලා සමහර අය රෙප් කපලා දාලා තිබ්බා කලින් ලිපි වලට, මම මේවා පොත් කියවලා මෙතෙන්ට දානවා, පර්වර්තනේ කරලා දානවා කියලා. නෑ මචන් වගකීමෙන් කියන්නේ මේ හැම වචනයක් ගානෙම ඉගෙනගත්තේ ලේ කදුලු දාඩිය කැපකරලා ඒ වගේම උබලා යන ගමනෙදි රට අපේ සිංහල ජාතිය සිංහලයාගේ දහම-බුදු දහම වෙනුවෙන් යුතුකම් කොටසත් ඉටුකරපල්ලා [CENTER] ගල් මුල් සහ මල් සියල්ලම වෙල්කම් ආ... තෙරුවන් සරණයි ! [/CENTER] [RIGHT]උබලගේ ආදරනීය , රත්තරං..... [IMG]http://www.elakiri.com/forum/customprofilepics/profilepic391748_5.gif[/IMG][/RIGHT] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom