ආදරනීය හච්කෝ : For Animal Lovers
හචිකෝ ජපානයේ ජීවත්වූ ආදරණීයම සුනඛ සුරතලෙක්,හචිකෝ ගොවිපළක උපත ලැබුවේ, 1923.11.10 ඔහු ස්වාමියාට හමුවන විට මාස 3ක් පමණ වයසින් යුතුයි.සියළු දෙනාම හචිකෝ හදා වඩාගනු ලැබුවේ ඉමහත් සෙනෙහසින්.හචිකෝගේ අයිතිකරුවූයේ මහාචාර්ය Hidesabur ueno.
මේ නිසාම හචිකෝ පවුලේ උදවියටෙ දැක්වුයෙත් ඉතාම සෙනෙහෙවන්ත කමක්
.මේ හචිකො තමාගේ ස්වාමියා සමඟ උදැසන දුම්රිය ස්ථානයට යාම පුරුද්දක් කොට ගෙන තිබුණා.නැවතත් ඔහු එන විට ඔහුත් සමඟ නිවස බලා පිටත්වීම හචිකෝගේ සිරිතක්ව තිබුණා.මේ අයුරින් දවස ගෙවී ගියා.දුම්රිය ස්ථානයටත් හචිකෝ සහ ඔහුගේ ස්වාමියා සුපුරුදු දසුනක් වුණා.
කාලයත් සමඟ හචිකොගේ ස්වාමියා මහළු වියට එළෙඹුණා.නමුත් ඔහු දිනපතා ,දුම්රියෙන් සේවයට පිටත් වුණා.දවසක් හදිසියේ ඔහු විශ්වවිද්‍යාලයේදී හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වුණා.ඒ 1925 මැයි මාසේ දවසක.එදිනටත් හචිකෝ දුම්රිය ස්ථානයට පැමිණ සිටියා.දහවල වූ කිසිඳු දෙයක් නොදත් හචිකෝ සවස දුම්රිය එන තෙක් බලා සිටියා.නමුත් තමාගේ ආදරණිය ස්වාමියා පැමිණියේ නෑ.එන එන දුම්රියෙන් මඟින් බැස ගියත් ඔහු ආවේ නෑ.
මේ නිසා හචිකෝ තවත් බලා සිටියා.ඒත් තම ආදරණීය ස්වාමියා පැමිණියේ නෑ.සති මාස ගෙවිල අවුරුදු දෙක තුනක් ගතවන තුරුත් හචිකෝ ගෙදර ගියේ නෑ.සුපුරුදු පරිදිම තම අයිතිකරු පැමිණෙන තෙක් කෝච්චිය එන වෙලාවට ගොස් බලා සිටියා.
මේ බලු සුරතලාගෙ ආදරණීය බව දැකපු දුම්රිය ස්ථානයට නිතර යන එන පිරිස හචිකෝට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කළා.කාලයත් සමඟම හචිකෝ දුම්රිය ස්ථානයේ සාමාජිකයෙක් වුණා.
ඒ නිසාම හචිකෝ සැමගේම ආදරය ලබමින් සිටියා.1935 මාර්තු 08 සුපුරුදු පරිදි දුම්රිය ස්ථානයට පැමිණි පිරිස හචිකෝ බලන්න ආවත් හචිකෝ වෙනදා මෙන් නැගිටල වලිගය වැනුවෙ නෑ.
වසර දහයක් පුරා තම ස්වාමියා එනතුරු පෙරමග බලාසිටි හචිකෝ අවසානයේ තම ස්වාමියා ලඟටම ගොස් සිටියා.
මේ ආදරණීය බලු සුරතලා වෙනුවෙන් යමක් කල යුතු බව කතිකා කරගත් දුම්රිය ස්ථානයේ පිරිස ඔහුගේ පිලිරුවක් එම ස්ථානයේ ඉදිකරනු ලැබුවා.අදටත් එම නගරයට යන ඕනෑම කෙනෙකුට හචිකෝගේ පිළිරුව දෑකගන්න පුළුවන්.දෙවන ලෝක යුධ සමයේ පිලිරුව තඹ අවශ්‍යතාව සඳහා යොදාගැනුනත් ජපනා හචිකෝව අමතක කරන්න සුදානම් වුනේ නෑ.මුල් පිලිමය ඉදිකල කලාකරුවාගේ පුත්‍රයා විසින් නැවත හචිකෝගේ පිලිමය ගොඩනැඟුවා.අද දක්වාම දකන්ට ලැබෙන්නේ ඒ ප්‍රතිමාවයි.
අපේ සුරතලුන්ට අපි මොනතරම් වෙනස්කම් කලත් අපිත් එක්ක තරහා වෙනවද ? නෑ ..හැමදාම එකම විදියට ආදරය කරනව.ඒ තමයි සුරතලුන්ගේ හැටි.ඔවුන් තමගේ ස්වාමියාට හැමදාම කීකරුයි,ආදරෙයි.හචිකෝත් ඒ වගේ ඔහුත් මිය යන තෙක්ම තමන්ගේ ස්වාමියාට ආදරය කළ ආදරණීය බලුරාළ කෙනෙක්.
අවසනයේදී යාලුවෝ දෙන්නාගේ
Hachikō exhibited at the National Museum of Nature and Science in Ueno.
Movie:
Uputa Ganima: Antharjalaya.
Umbalath umbe anagatha Balu Ralata Hachiko Kiyala danmoth meke poto ekak dapan.
Patta Nam salakala yanna

Last edited: