Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් නම් කියන්නෙ ඹ්ක අාපහු බාරගන්න ඒපා බන්. කෙල්ලට තියෙන්නෙ චපල හිතක්. කැම්පස් ගිහාම 99% ක් ම කෙල්ලො ඔලුව ලොකු කරගන්නවා. තමන්ට බැරි කාලෙ ඉදළා හිටපු ඒකාව අමතක නොකරන්නෙ අතලොස්සක් දෙනෙක් විතරයි. උන් හිතන්නෙ දැන් මගෙ වැඩ ඔක්කොම හරි කියලා අධි මානසිකත්වයක් හදාගෙන්නවා කැම්පස් කල්චර් ඒකට වැටුණට පස්සෙ. අලි ඔලුව හු*** ගෙ. මන් මේ කියන දේ බොරු නම් බොරු කියපන්. උඹ දන්නව අැතිනෙ කැම්පස් යන්න කළින් හිටපු කෙල්ල ගියාට පස්සෙ කොච්චර ඉක්මන්ට වෙනස් වුණාද කියලා.

අවුරුද්දයි මාස ගාණකින් උඹව අත අැරලා, වෙන ඒකෙක් ඒක්ක යාලු වෙලා, උෟ දාළ ගියා කියලා අාපහු උඹ ලගට ඒන්න හදන්නෙ ඒකිගෙ තියෙන චපලකම නිසයි. ජරා හිත නිසයි. ඔය කෙල්ල හෙන සතෙක් බන්. ඔය වගේ උන් පැත්තකටවත් වද්ද ගන්න ඒපා. ඹ්ක බොක්කට ගන්නෙ නැතුව හිටපන්. ගිය ඒකා ගියා කියලා හිත හදාගනින්. වැඩිය ඹ්නි නැහැ, උඹ ඔය කියනතරම් උදව් කරලා තියෙනව නම් කෙල්ලට, ඒකිට මුල මතක නම් කීයටවත් තමන්ට බැරි වෙලාවෙදි උදව් කරපු ඒකාව අමතක කරන්නෙ නැහැ මොනම හේතුවක් නිසාවත්. දාළ යන්නෙත් නැහැ. ඹ්ව කරගහගත්තත් පශ්න ගොඩක්. දැන් ඹ්ක කළා කියන්නෙ අාපහු උඹේ හිතේ අවුලක් තියෙනවා, මාව මේ දාළ ගිය කෙල්ල නෙද කියලා.

කාලයට ඹ්ක විසදන්න දීපන්. උඹේ හිතේ අමාරුව නිකන්ම නැතිවෙලා යයි කාලයක් යනකොට. පදිරි වෙන්න යන්න ඒපා ඔයවගේ කෙල්ලෙක්ට. කළගුණ දන්න ඒකෙක්ට නම් පදිරි උනත් අවුලක් නැහැ. පුලුවන්නම් උඹත් ඔය වගේම ජරා වැඩක් කරපන් ඹ්කට. ඒතකොටයි හොදට රිදෙන්නෙ. උන්ට ඹ්නි වෙලාවට යන්නයි, ඹ්නි වෙලාවට ඒන්නයි කොල්ලො මොක්කුද නෙමෙයිනෙ.

අපේ අයියා කෙනෙක්ගෙ අවුරුදු 4 ක ලව් ඒකක් නැවතුණා කෙල්ල කැම්පස් ගියාට පස්සෙ. පව් යකෝ උෟ නම් දැන් අවුරුදු 5 ක් වෙනවා වැඩේ වෙලා. තාමත් මූ කෙල්ලෙක් ඒක්ක යාලු වෙන්නෙ නැහැ. උෟට මුලු කෙල්ලො සන්හතියම ඒපා වෙලා ඉන්නෙ. බදින ඒකක් නැහැ උෟ නම්. විභාගත් අැණ ගත්තා ඔය සීන් ඒක නිසා ඉස්සර. දැන් නම් තැනක ඉන්නවා. ඒත් කෙල්ලෙක් නැහැ තාමත්.

ඒතනත් කෙල්ල තමයි යටින් ගේම ගැහුවෙ ඩිග්රි කාරයෙක් ඒක්ක ඒල්ලෙන්න. ඒකිගෙ යාලුවන්ට ඉන්න කොල්ලො කැම්පස්, උන්ට තිබුණ සල්ලි අරූට තිබුණෙ නැහැ. කැම්පස් යන්නත් බැරි වුණා උෟට ලව් ඒක ඹ්නිවට වැඩිය බොක්කට අරගෙන කරන්න ගිහින්. ඹ්ව තමයි බලපෑවෙ.

කෙල්ලො හෙන අාත්මාර්ථකාමී අමුතුම සත්තු ජාතියක් බන්. හොද ඒකෙක් මේ වෙනකන් මන් දැකලා නැහැ. දෙන තරමක් ගේම් දීළ තියෙන්නෙ කෙල්ලො තමයි කොල්ලන්ට. උන්ට ඹ්නි තත්වෙ, සල්ලි තමයි මූලිකවම. උඹට මේව කිව්වෙ, මේක පාඩමකට අරගෙන හැදියන්. පොරක්. සලිලිකාරයෙක් වෙයන්. දවසක තැනකට වරෙන් ඒතකොට ඔය හැමදේම උඹට නිකන්ම ලැබෙනවා. දෙකයි පනහෙ කෙල්ලන්ට පදිරි වෙලා ජීවිතේ නාස්ති කරගන්න ඒපා. උඹේ අතේ තමයි තියෙන්නෙ ගේම. ඹ්ක පාඩමකට අරගෙන හැදියන්. මන් හිතන්නෙ උඹේ පලවෙනි ඒක වෙන්න අැති ඔය. ඒක ඒහෙම තමයි කාටත්. කෙල්ලන්ව නෙමෙයි, උඹේ ජීවිතේ හදාගන්න ඒක බොක්කට අරගෙන වැඩ කරපන්.

[QUOTE="SpinXO, post: 20413364, member: 541389"] [SIZE="3"][COLOR="Sienna"]මන් නම් කියන්නෙ ඹ්ක අාපහු බාරගන්න ඒපා බන්. කෙල්ලට තියෙන්නෙ චපල හිතක්. කැම්පස් ගිහාම 99% ක් ම කෙල්ලො ඔලුව ලොකු කරගන්නවා. තමන්ට බැරි කාලෙ ඉදළා හිටපු ඒකාව අමතක නොකරන්නෙ අතලොස්සක් දෙනෙක් විතරයි. උන් හිතන්නෙ දැන් මගෙ වැඩ ඔක්කොම හරි කියලා අධි මානසිකත්වයක් හදාගෙන්නවා කැම්පස් කල්චර් ඒකට වැටුණට පස්සෙ. අලි ඔලුව හු*** ගෙ. මන් මේ කියන දේ බොරු නම් බොරු කියපන්. උඹ දන්නව අැතිනෙ කැම්පස් යන්න කළින් හිටපු කෙල්ල ගියාට පස්සෙ කොච්චර ඉක්මන්ට වෙනස් වුණාද කියලා. අවුරුද්දයි මාස ගාණකින් උඹව අත අැරලා, වෙන ඒකෙක් ඒක්ක යාලු වෙලා, උෟ දාළ ගියා කියලා අාපහු උඹ ලගට ඒන්න හදන්නෙ ඒකිගෙ තියෙන චපලකම නිසයි. ජරා හිත නිසයි. ඔය කෙල්ල හෙන සතෙක් බන්. ඔය වගේ උන් පැත්තකටවත් වද්ද ගන්න ඒපා. ඹ්ක බොක්කට ගන්නෙ නැතුව හිටපන්. ගිය ඒකා ගියා කියලා හිත හදාගනින්. වැඩිය ඹ්නි නැහැ, උඹ ඔය කියනතරම් උදව් කරලා තියෙනව නම් කෙල්ලට, ඒකිට මුල මතක නම් කීයටවත් තමන්ට බැරි වෙලාවෙදි උදව් කරපු ඒකාව අමතක කරන්නෙ නැහැ මොනම හේතුවක් නිසාවත්. දාළ යන්නෙත් නැහැ. ඹ්ව කරගහගත්තත් පශ්න ගොඩක්. දැන් ඹ්ක කළා කියන්නෙ අාපහු උඹේ හිතේ අවුලක් තියෙනවා, මාව මේ දාළ ගිය කෙල්ල නෙද කියලා. කාලයට ඹ්ක විසදන්න දීපන්. උඹේ හිතේ අමාරුව නිකන්ම නැතිවෙලා යයි කාලයක් යනකොට. පදිරි වෙන්න යන්න ඒපා ඔයවගේ කෙල්ලෙක්ට. කළගුණ දන්න ඒකෙක්ට නම් පදිරි උනත් අවුලක් නැහැ. පුලුවන්නම් උඹත් ඔය වගේම ජරා වැඩක් කරපන් ඹ්කට. ඒතකොටයි හොදට රිදෙන්නෙ. උන්ට ඹ්නි වෙලාවට යන්නයි, ඹ්නි වෙලාවට ඒන්නයි කොල්ලො මොක්කුද නෙමෙයිනෙ. අපේ අයියා කෙනෙක්ගෙ අවුරුදු 4 ක ලව් ඒකක් නැවතුණා කෙල්ල කැම්පස් ගියාට පස්සෙ. පව් යකෝ උෟ නම් දැන් අවුරුදු 5 ක් වෙනවා වැඩේ වෙලා. තාමත් මූ කෙල්ලෙක් ඒක්ක යාලු වෙන්නෙ නැහැ. උෟට මුලු කෙල්ලො සන්හතියම ඒපා වෙලා ඉන්නෙ. බදින ඒකක් නැහැ උෟ නම්. විභාගත් අැණ ගත්තා ඔය සීන් ඒක නිසා ඉස්සර. දැන් නම් තැනක ඉන්නවා. ඒත් කෙල්ලෙක් නැහැ තාමත්. ඒතනත් කෙල්ල තමයි යටින් ගේම ගැහුවෙ ඩිග්රි කාරයෙක් ඒක්ක ඒල්ලෙන්න. ඒකිගෙ යාලුවන්ට ඉන්න කොල්ලො කැම්පස්, උන්ට තිබුණ සල්ලි අරූට තිබුණෙ නැහැ. කැම්පස් යන්නත් බැරි වුණා උෟට ලව් ඒක ඹ්නිවට වැඩිය බොක්කට අරගෙන කරන්න ගිහින්. ඹ්ව තමයි බලපෑවෙ. කෙල්ලො හෙන අාත්මාර්ථකාමී අමුතුම සත්තු ජාතියක් බන්. හොද ඒකෙක් මේ වෙනකන් මන් දැකලා නැහැ. දෙන තරමක් ගේම් දීළ තියෙන්නෙ කෙල්ලො තමයි කොල්ලන්ට. උන්ට ඹ්නි තත්වෙ, සල්ලි තමයි මූලිකවම. උඹට මේව කිව්වෙ, මේක පාඩමකට අරගෙන හැදියන්. පොරක්. සලිලිකාරයෙක් වෙයන්. දවසක තැනකට වරෙන් ඒතකොට ඔය හැමදේම උඹට නිකන්ම ලැබෙනවා. දෙකයි පනහෙ කෙල්ලන්ට පදිරි වෙලා ජීවිතේ නාස්ති කරගන්න ඒපා. උඹේ අතේ තමයි තියෙන්නෙ ගේම. ඹ්ක පාඩමකට අරගෙන හැදියන්. මන් හිතන්නෙ උඹේ පලවෙනි ඒක වෙන්න අැති ඔය. ඒක ඒහෙම තමයි කාටත්. කෙල්ලන්ව නෙමෙයි, උඹේ ජීවිතේ හදාගන්න ඒක බොක්කට අරගෙන වැඩ කරපන්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom