ආදරයක්

Scorpion_ALK

Junior member
  • Feb 28, 2016
    31
    1
    8
    මචන්ලා...... මේක මට වෙච්ච සිද්දියක්..... මගෙ ලව් එකක් තිබ්බ .:love::love::love:.. මම ඒ කෙල්ලට උදවු කරල ඇති එයාගෙ නෑදෑයොවත් නොකරන උදවු....:confused::confused: පස්සෙ කෙල්ලට කැම්පස් ආව ..... එයා ගිහිල්ල ටික දවසක් ගියාට පස්සෙ අපේ ලව් එක නැවතුනා. :( :( :( :( :( :(..... කියන්න අමතක උනා අපෙ ලව් එකට අවුරුදු 1යි මාස 6ක් 7ක් උනා..... කොහොම හරි මීක නැවතුනාට පස්සෙ මන් ටික දවසක් ඉදල ආයෙත් එයාගෙන් ලව් එක පටන් ගමුද කියල ඇහුව.... එතකොට එයා කිවුව එයාගෙන් කැම්පස් එකෙ බෝයි කෙනෙක් කැමැත්ත ඇහුව කියල.... මෙයා මාව අමතක කරන්න ඕන නිසා හා කියල.... :shocked: :shocked: :shocked: කොහොමින් කොහොම හරි ඕක තිබිල තියෙන්නෙ සතියයි...... ඒ කොල්ල තව කෙල්ලො පස්සෙ යනවලු... එයා තමා කිවුවෙ......... පස්සේ මෙයා ඒක නවත්තල.... මමත් ඉතින් ඊට පස්සෙ ඒක නවත්තලම දැම්ම...

    ඒත්...

    දැන් එයා මට කතා කරල සමාව ඉල්ලල ආපහු එයා ගාවට එන්න දෙන්නලු...:sorry::sorry::sorry:. ඇඩුවෙ නැති ටික විතරයි... පුදුම සමාව ඉල්ලිල්ලක් ඉල්ලුවෙ..... මම එයාට ආයෙ පටන් ගන්න බෑම කිවුව... ඒත් අහන්නෙම නෑ... චුට්ටක් හිතල බලන්නලු...මචන් මන් දැන් මොකො කරන්නේ :confused::confused::confused:......
     
    • Like
    Reactions: zl1

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28

    අනේ මන්ද බන්.:oo:...කෙල්ලෝ මහා අමුතු ජාතියක්.:confused::confused:.
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    බෝයි කෙනෙක් කැමැත්ත ඇහුව කියල<<<
    Me de matath ex qwa bn.eki noennama gya. Oya wage unwa lankragannepa. Chapala kello !
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    ජීවිතේට ගියපු එකියක්ව ආයෙ බාරගන්න එපා මොන දේ කිව්වත්. ඒ වැරැද්ද නම් ජීවිතේට කරන්න එපා.
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    lel ඕක ලංකරගෙන උබටත් ඈත් එජකුලෙට තමා වෙන්නේ :rofl: එදා එපා කියල ගියා, අද ඕනෙ කියල එන්න හදනව, හෙට තොට වඩා එල එකෙක් හම්බුනොත් ? :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඕක කරන්න එපා බන් ආයිත් උබේ පිරිමිකමයි නැතිවෙන්නේ. අනික තව හොද කෙනක් හම්බුනොත් යයි
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    කැම්පස් කොල්ලෙක් නේ. සතියත් ඇති මචන්.. :lol: (no offense to others btw)
    කෙල්ල ගංජා වවන්නද ලැස්ති කියලා පොඩ්ඩක් හොයලා බලපන්. අද කාලේ කෙල්ලෝ ෂුවර්
    නැහැ..
    මොනා වුනත් කැම්පස් කෙල්ලෙක් ට පිට ඉදන් ලව් කරනවා කියන්නේ හෙන ගේමක්.
    ඒ ගේම ගහන්න රෙඩි නම් ඕක ආයෙත් පටන්ගනින්..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    වැරදි කරන එක මනුෂ්‍යය ගතියක්, සමාව දෙන එක දේව ගතියක්. ඒක නිසා කෙල්ලව ආයි බාර ගනින්, නමුත් පොඩි සැකයක් තියා ගනින්. මිනිස්සුන්ට ඔය වගේ දේවල් උනාම උන් ගොඩක් දුක් වෙනවා, කණගාටු වෙනවා, පසුතැවෙනවා. ගොඩක් උන් ඒ වැරැද්ද ආයි කරන්නේ නෑ. උබ කෙල්ලට ඇත්තටම ආදරේ නම් බාර ගනින්, ඒක කෙල්ලටත් කියපන් ආදරේ නිසා බාර ගත්තේ, නමුත් ආයි මට මේ වගේ දුකක් දෙන්න එපා කියලා.
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    වැරදි කරන එක මනුෂ්‍යය ගතියක්, සමාව දෙන එක දේව ගතියක්. ඒක නිසා කෙල්ලව ආයි බාර ගනින්, නමුත් පොඩි සැකයක් තියා ගනින්. මිනිස්සුන්ට ඔය වගේ දේවල් උනාම උන් ගොඩක් දුක් වෙනවා, කණගාටු වෙනවා, පසුතැවෙනවා. ගොඩක් උන් ඒ වැරැද්ද ආයි කරන්නේ නෑ. උබ කෙල්ලට ඇත්තටම ආදරේ නම් බාර ගනින්, ඒක කෙල්ලටත් කියපන් ආදරේ නිසා බාර ගත්තේ, නමුත් ආයි මට මේ වගේ දුකක් දෙන්න එපා කියලා.

    Siraawata, adare nam baara ganin.:yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වැරදි කරන එක මනුෂ්‍යය ගතියක්, සමාව දෙන එක දේව ගතියක්. ඒක නිසා කෙල්ලව ආයි බාර ගනින්, නමුත් පොඩි සැකයක් තියා ගනින්. මිනිස්සුන්ට ඔය වගේ දේවල් උනාම උන් ගොඩක් දුක් වෙනවා, කණගාටු වෙනවා, පසුතැවෙනවා. ගොඩක් උන් ඒ වැරැද්ද ආයි කරන්නේ නෑ. උබ කෙල්ලට ඇත්තටම ආදරේ නම් බාර ගනින්, ඒක කෙල්ලටත් කියපන් ආදරේ නිසා බාර ගත්තේ, නමුත් ආයි මට මේ වගේ දුකක් දෙන්න එපා කියලා.

    eka serayaka varadi karapu kenek thava serayak varadi karanna desarayak hithan na, anek de daan u adare karata vadak nane ekella adare naththan
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    aniwaren ilaga para kanawa bada burul wennama machan:P:P
    giya unwa gannepa ban,, apahu ekama karanwa kawadahari :sorry::sorry:
    anthimta eki sape idi ubata wenne nannaththara wenna. hugak hithapan :oo::oo:
     
    Last edited: