Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරයට ආදරයෙන් : පළමුවැනි කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරයට ආදරයෙන් : පළමුවැනි කොටස

"ජීවිතය හැම මොහොතකම විදින්න ඔනි දෙයක්.. විදවන්න ඕන දෙයක් නෙමෙයි.. ජීවිතේට ප්‍රශ්ණ ඕන තරම් එනවා.. එක තමයි ජීවිතේ කියන්නෙ.."

පූජා එයාගේ ජීවිතේ දකින්න පුරුදු වෙලා හිටියේ ඒ විදිහට.. අනුරාධපුරේ ඈත පිටිසර ගමක ඉපදුන පූජාට එයාගේ තාත්තාගේ ආදරය අහිමි වෙන්නේ යන්තම් අවුරුදු දහතුනක් පමන වෙනකොට...ජීවිතේ තනියම ගෙනියන්න බැරි පූජාගේ අම්මා පූජා එක්ක කොළඹට එන්න තීරණය කරනවා.. පූජාගේ අම්මා උපධි දාරිනියක් නිසා ඇය පහසුවෙන්ම ආයතනයක ගිණුම්කාරිණියක් ලෙස වැඩ ආරම්භ කරනවා..

පූජා අම්මට ගොඩක් ආදරෙයි.. කියන්න තරම් නෑදෑ පිරිසක් පූජාගේ අම්මට හිටියෙ නැති නිසා පූජා ඉන්නේ අම්මත් එක්කමයි.. පූජාට එයාගේ තාත්තා නැති අඩුව දැනෙන්න එයාගේ අම්මා ඉඩ දුන්නේ නැහැ.. පූජාගේ හැම ඔනෑ එපා කමක්ම එයාගේ අම්මා නොපිරි හෙලා ඉටු කලා..

පූජා ඉගෙනීමට ගොඩක් දක්ශයි.. ඇය උසස් පෙළ සමත් වෙන්නේ ඉහල ප්‍රතිඵල අරගෙන.. ගුරුවරියක් වීම ඇගේ එකම හීනය උනත් ඇයට ඈගේ බලාපොරොත්තුව හීනයක්ම වන්නේ ඇගේ අවාසනාවටත් වඩා ඇගේ ඉරණම නිසායා..

පූජා ඉතාමත් සුන්දර යුවතියක් උවත් ඇගේ අවාසනාවට ඇයට කතා කිරීමට නොහැකි වීය.. කුඩා කාලයේ මේ ගැන පූජා කොතරම් දුක් උවත් ඇයට දැනුම් තේරුම් ඇති කාලයේ සිටම ඇය මේ පිළිබදව කිසි දිනෙක දුක් නොවූවාය.. ඇය හැම අවස්ථාවකම අන් අයට උදව්වක් කිරීමට පැකිළුනේ නැත.. ඒ ඇගේ හිතට එය මහත් සැනසිල්ලක් වූ නිසායා..

පූජාගේ ගුරුවරියක් වීමේ බලාපොරොත්තුව ඇයට යලිත් එන්නේ මුද්‍රා මාර්ගයෙන් උගන්වන පාසලක ඉගෙනීමට ඇයට අවස්ථාවක් ඇගේ මිතුරියකගෙන් ලැබීමත් එක්කම.. ඇගේ බලාපොරොත්තුව හීනයක් වි අවසන් නොවුනා යන හැගීමෙන් ඇය මහත් සේ සතුටු වූවාය..

තම දිවි මගේ මේ අළුත් ඇරඹුම පූජාගේ ලෝකයම අළුත් කරනවා.. ඇය කුඩා දරුවන්ට ආදරෙන් ඉගැන්වීම් කරන අතරෙම වැඩි දුර ඉගෙන ගන්නත් කල්පනා කරනවා.. ඇගේ ජීවිතේ මේ ලස්සනම දවස් වල තමයි ඇයට අසංගව මුන ගැහෙන්නේ..

http://dineshumagiliya.blogspot.com/

[QUOTE="සිහින, post: 9488220, member: 342274"] [b]ආදරයට ආදරයෙන් : පළමුවැනි කොටස[/b] [SIZE="5"]"ජීවිතය හැම මොහොතකම විදින්න ඔනි දෙයක්.. විදවන්න ඕන දෙයක් නෙමෙයි.. ජීවිතේට ප්‍රශ්ණ ඕන තරම් එනවා.. එක තමයි ජීවිතේ කියන්නෙ.." පූජා එයාගේ ජීවිතේ දකින්න පුරුදු වෙලා හිටියේ ඒ විදිහට.. අනුරාධපුරේ ඈත පිටිසර ගමක ඉපදුන පූජාට එයාගේ තාත්තාගේ ආදරය අහිමි වෙන්නේ යන්තම් අවුරුදු දහතුනක් පමන වෙනකොට...ජීවිතේ තනියම ගෙනියන්න බැරි පූජාගේ අම්මා පූජා එක්ක කොළඹට එන්න තීරණය කරනවා.. පූජාගේ අම්මා උපධි දාරිනියක් නිසා ඇය පහසුවෙන්ම ආයතනයක ගිණුම්කාරිණියක් ලෙස වැඩ ආරම්භ කරනවා.. පූජා අම්මට ගොඩක් ආදරෙයි.. කියන්න තරම් නෑදෑ පිරිසක් පූජාගේ අම්මට හිටියෙ නැති නිසා පූජා ඉන්නේ අම්මත් එක්කමයි.. පූජාට එයාගේ තාත්තා නැති අඩුව දැනෙන්න එයාගේ අම්මා ඉඩ දුන්නේ නැහැ.. පූජාගේ හැම ඔනෑ එපා කමක්ම එයාගේ අම්මා නොපිරි හෙලා ඉටු කලා.. පූජා ඉගෙනීමට ගොඩක් දක්ශයි.. ඇය උසස් පෙළ සමත් වෙන්නේ ඉහල ප්‍රතිඵල අරගෙන.. ගුරුවරියක් වීම ඇගේ එකම හීනය උනත් ඇයට ඈගේ බලාපොරොත්තුව හීනයක්ම වන්නේ ඇගේ අවාසනාවටත් වඩා ඇගේ ඉරණම නිසායා.. පූජා ඉතාමත් සුන්දර යුවතියක් උවත් ඇගේ අවාසනාවට ඇයට කතා කිරීමට නොහැකි වීය.. කුඩා කාලයේ මේ ගැන පූජා කොතරම් දුක් උවත් ඇයට දැනුම් තේරුම් ඇති කාලයේ සිටම ඇය මේ පිළිබදව කිසි දිනෙක දුක් නොවූවාය.. ඇය හැම අවස්ථාවකම අන් අයට උදව්වක් කිරීමට පැකිළුනේ නැත.. ඒ ඇගේ හිතට එය මහත් සැනසිල්ලක් වූ නිසායා.. පූජාගේ ගුරුවරියක් වීමේ බලාපොරොත්තුව ඇයට යලිත් එන්නේ මුද්‍රා මාර්ගයෙන් උගන්වන පාසලක ඉගෙනීමට ඇයට අවස්ථාවක් ඇගේ මිතුරියකගෙන් ලැබීමත් එක්කම.. ඇගේ බලාපොරොත්තුව හීනයක් වි අවසන් නොවුනා යන හැගීමෙන් ඇය මහත් සේ සතුටු වූවාය.. තම දිවි මගේ මේ අළුත් ඇරඹුම පූජාගේ ලෝකයම අළුත් කරනවා.. ඇය කුඩා දරුවන්ට ආදරෙන් ඉගැන්වීම් කරන අතරෙම වැඩි දුර ඉගෙන ගන්නත් කල්පනා කරනවා.. ඇගේ ජීවිතේ මේ ලස්සනම දවස් වල තමයි ඇයට අසංගව මුන ගැහෙන්නේ..[/SIZE] [url]http://dineshumagiliya.blogspot.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom