Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරයට ආදරයෙන් : පළමුවැනි කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරයට ආදරෙයෙන් : දෙවැනි කොටස

අසංග ජීවිතේ දැක්කේ බොහොම සරළ විදිහට.. අසංගගේ ලෝකේ එතරම් හීන තිබුනේ නැහැ.. ඒ බලාපොරොත්තු බිද වැටෙන එක අසංගගේ හිතට ලොකුවට බලපාන නිසා..

අසංගට ගෙදර හැමෝම ගොඩක් ආදරය කලා.. අසංගත් ඒ වගේමයි.. අසංග එයාගේ තාත්තාට ගොඩක් ආදරේ කලා.. ඒ එයාගේ තාත්තා පුන්ච් පවුල වෙනුවෙන් කැපකිරීම අසංග දැනගෙන හිටිය නිසා..

අසංග පාසල් ජීවිතයට සමු දෙනවත් එක්කම රක්ෂන ආයතනයක සේවයට බැදෙනවා.. අසංග මේ තරම් ඉක්මනින් රැකියාවක් කරනවට එයාගේ තාත්තා අක්මැති උනත් පුතාගේ ආසාවට හැමදාම වගේ ඉඩ දෙන්න තාත්තා තීරණය කරනවා..

අසංගගේ ජීවිතයට මේ වෙනතුරුත් පෙම්වතියක් හිටියෙ නැහැ.. එයාගේ යාළුවා මේ ගැන අහන කොට අසංගට තිබුනෙ දෙන්න එකම උත්තරයයි..

" මට අපේ ගෙදර අය ගොඩක් ආදරෙයි.. ඉතින් මොකටද මට දැන්ම කෙල්ලෙක් "

යාළුවොත් අසංගගේ ජීවිතය ගැන හොදින් දන්න නිසා අසංග එක්ක කවදාවත් වාද කරන්න ගියේ නැහැ.. අසංග ගියේ මිශ්ර පාසලකට.. අසංග පාසලේ දක්ශ කතිකයෙක් වගේම දක්ශ ක්රිඩකයෙක් උන නිසා අසංගට පෙම් කල ගහැනු ළමයි බොහොමයි.. අසංග ඒ හැමෝටමත් කිව්වේ කලින් උත්තරයමයි.. එත් අසංග දැනගෙන හිටියා එයාට ආදරේ කරන්න කෙනෙක් කවදා හරි මුන ගැහේවියි කියලා..

අසංග එයාගේ රැකියාව කලේ හිතේ ගොඩක් සතුටින්.. හැමදාම වගේ වැඩ ඉවරවෙලා යාළුවොත් එක්ක එන අසංගට දවසක් අහම්බෙන් වගේ පූජාව මුන ගැහෙනවා..

අසංග ඈත ඉදන් පූජා දිහා ගොඩක් වෙලා බලන් හිටියා.. පූජා හරිම ලස්සනයි.. ලස්සනටත් වඩා පූජා දැක්ක ගමන් අසංගට අනිත් අයගෙන් වෙනස් තැන්පත් බවක් පූජාගෙන් දැක්කා.. අසංගට ඈ කෙරේ ආදරක් ඈති වෙන්න ඒ තරම් වේලාවක් ගියෙ නැහැ.. දින දෙක තුනක්ම අසංගට පුරුදු විදිහටම පූජාව මුන ගැහුනා.. ඒත් අසංග පූජා දිහා දුරින් ඉදලා බලන් හිටියේ එයාට වෙන පෙම්වතෙක් ඉන්නවද කියල දැනගන්නත් හිතාගෙනමයි ..

අසංගගේ යාළුවන්ට මේ ගැන ඉව වැටෙන්න වැඩි දවසක් යන්නේ නැහැ..

"ඔහොම බලන් ඉන්නේ නැතුව ගිහින් ඒ කෙල්ල එක්ක කතා කරපන් "

අසංගගේ යාළුවෝ හැමදාමත් අසංගට කිව්වත් අසංග කිව්වේ " ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද දන්නේ නැහැනේ.. ඉතින් කොහොමද ගිහින් කතා කරන්නේ "

"උඹ ඔහොම බලන් හිටියත් කොහොමද ඒක දැනගන්නේ ගිහින් කතාකරපන් " යාළුවෝ අසංගට බලකරන්න පටන් ගත්ත නිසා අසංග පූජත් එක්ක කතා කරන්න හිතා ගන්නවා..

http://dineshumagiliya.blogspot.com

[QUOTE="සිහින, post: 9501313, member: 342274"] [b]ආදරයට ආදරෙයෙන් : දෙවැනි කොටස[/b] [SIZE="5"]අසංග ජීවිතේ දැක්කේ බොහොම සරළ විදිහට.. අසංගගේ ලෝකේ එතරම් හීන තිබුනේ නැහැ.. ඒ බලාපොරොත්තු බිද වැටෙන එක අසංගගේ හිතට ලොකුවට බලපාන නිසා.. අසංගට ගෙදර හැමෝම ගොඩක් ආදරය කලා.. අසංගත් ඒ වගේමයි.. අසංග එයාගේ තාත්තාට ගොඩක් ආදරේ කලා.. ඒ එයාගේ තාත්තා පුන්ච් පවුල වෙනුවෙන් කැපකිරීම අසංග දැනගෙන හිටිය නිසා.. අසංග පාසල් ජීවිතයට සමු දෙනවත් එක්කම රක්ෂන ආයතනයක සේවයට බැදෙනවා.. අසංග මේ තරම් ඉක්මනින් රැකියාවක් කරනවට එයාගේ තාත්තා අක්මැති උනත් පුතාගේ ආසාවට හැමදාම වගේ ඉඩ දෙන්න තාත්තා තීරණය කරනවා.. අසංගගේ ජීවිතයට මේ වෙනතුරුත් පෙම්වතියක් හිටියෙ නැහැ.. එයාගේ යාළුවා මේ ගැන අහන කොට අසංගට තිබුනෙ දෙන්න එකම උත්තරයයි.. " මට අපේ ගෙදර අය ගොඩක් ආදරෙයි.. ඉතින් මොකටද මට දැන්ම කෙල්ලෙක් " යාළුවොත් අසංගගේ ජීවිතය ගැන හොදින් දන්න නිසා අසංග එක්ක කවදාවත් වාද කරන්න ගියේ නැහැ.. අසංග ගියේ මිශ්ර පාසලකට.. අසංග පාසලේ දක්ශ කතිකයෙක් වගේම දක්ශ ක්රිඩකයෙක් උන නිසා අසංගට පෙම් කල ගහැනු ළමයි බොහොමයි.. අසංග ඒ හැමෝටමත් කිව්වේ කලින් උත්තරයමයි.. එත් අසංග දැනගෙන හිටියා එයාට ආදරේ කරන්න කෙනෙක් කවදා හරි මුන ගැහේවියි කියලා.. අසංග එයාගේ රැකියාව කලේ හිතේ ගොඩක් සතුටින්.. හැමදාම වගේ වැඩ ඉවරවෙලා යාළුවොත් එක්ක එන අසංගට දවසක් අහම්බෙන් වගේ පූජාව මුන ගැහෙනවා.. අසංග ඈත ඉදන් පූජා දිහා ගොඩක් වෙලා බලන් හිටියා.. පූජා හරිම ලස්සනයි.. ලස්සනටත් වඩා පූජා දැක්ක ගමන් අසංගට අනිත් අයගෙන් වෙනස් තැන්පත් බවක් පූජාගෙන් දැක්කා.. අසංගට ඈ කෙරේ ආදරක් ඈති වෙන්න ඒ තරම් වේලාවක් ගියෙ නැහැ.. දින දෙක තුනක්ම අසංගට පුරුදු විදිහටම පූජාව මුන ගැහුනා.. ඒත් අසංග පූජා දිහා දුරින් ඉදලා බලන් හිටියේ එයාට වෙන පෙම්වතෙක් ඉන්නවද කියල දැනගන්නත් හිතාගෙනමයි .. අසංගගේ යාළුවන්ට මේ ගැන ඉව වැටෙන්න වැඩි දවසක් යන්නේ නැහැ.. "ඔහොම බලන් ඉන්නේ නැතුව ගිහින් ඒ කෙල්ල එක්ක කතා කරපන් " අසංගගේ යාළුවෝ හැමදාමත් අසංගට කිව්වත් අසංග කිව්වේ " ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද දන්නේ නැහැනේ.. ඉතින් කොහොමද ගිහින් කතා කරන්නේ " "උඹ ඔහොම බලන් හිටියත් කොහොමද ඒක දැනගන්නේ ගිහින් කතාකරපන් " යාළුවෝ අසංගට බලකරන්න පටන් ගත්ත නිසා අසංග පූජත් එක්ක කතා කරන්න හිතා ගන්නවා.. [/SIZE] [url]http://dineshumagiliya.blogspot.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom