Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරයට ආදරයෙන් : පළමුවැනි කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරයට ආදරෙයෙන් : සිව්වැනි කොටස

යාළුවන්ගෙන් වෙන්වී අසංග නිවෙස කරා ආවත් අසංගගේ හිතට තවමත් සවස සිදුවීම බොහෝ සෙයින් වද දෙනවා.. අසංගට ජීවිතේ කවදාවත් නොදැනුන හිත් වේදනාවක් හිතට දැනුනත් වෙනදා මෙන් හිත හදා ගන්න පුළුවන් කමක් අසංගට දැනෙන්නේ නැහැ.. අන්තිම මොහොතෙත් පූජා අසංග එක්ක අහිංසක විදිහට හිනා විම මිරිගුවක් වගේ අසංග ඉදිරියේ මැවෙන්න පටන් ගන්නවා..

අසංග ගෙවල් පාරේ තියෙන වැව ලග වාඩිවෙලා කළුවර වැටෙනකන් අද උන සිදුවීම ගැන කල්පනා කරත් අසංගගේ කල්පනාව ඒ අහිංසක සිනහව ලග නතර වෙනවා හැරෙන්න අසංගට කිසිම විසදුමක් ලැබෙන්නේ නැහැ..

වෙනදා වෙලාවට ගෙදර එන පුතා අද පරක්කු නිසා අසංගගේ තත්තා දොරකඩට වෙලා අසංග එනකන් මග බලන් ඉන්නවා.. වෙනදාට වඩා වෙනසක් පුතාගේ මුහුනේ තියෙන බව තාත්තා දුර ඉදලම දකිනවා..

" ඇයි පුතේ අද පරක්කු උනේ.. මුකුත් ප්රශ්ණයක්ද? "

අසංග එයාගේ තාත්තා එක්ක ගොඩක් විවෘතව කතා කරන කෙනෙක්.. ඒත් අසංග මේ ප්රශ්ණය තාත්තා එක්ක කියනවද නැද්ද කියල කල්පනා කලත් තත්තාගෙන් හරි විසදුමක් මේකට ලැබෙයි කියල අසංග කල්පනා කරනවා..

" ඔව් තාත්තේ " යැයි පැවසූ අසංග සිදුවූ හැම දෙයක්ම එයාගේ තාත්තට විස්තර කරනවා..

" පුතේ, නොදැනුවත්ව හරි ඔයාලා අතින් වෙලා තියෙන්නේ ලොකු වැරැද්දක්.. ආයෙත් ඒ ළමයා මුනගැහුන වෙලාවක එයාගෙන සමාව ඉල්ලන එක ඔයාලගේ යුතුකමක්.. එතකොට පුතාගේ හිතටත් සැහැල්ලුවක් දැනේවී.. "

තාත්තගේ ඒ වචන ටික අසංගගේ හිතට ගේන්නේ ලොකු සතුටක්.. වෙනදා වගේම ආදරයෙන් තාත්තාව වැලද ගන්න අසංග නිවසට ඇතුල් වෙන්නේ කියන්න බැරි තරම් සැහැල්ලුවකින්..

රාත්රිය පූරාවටම පූජා ගැන නොයෙකුත් සිහින දැක්ක අසංග පහුවදා උදේම වැඩට යන්නේ බලාපොරොත්තු කන්දකුත් හිතේ තියාගෙන.. සවස 5.00 වෙනතුරු ඉවසුමක් නැතිව බලන් ඉන්න අසංග 5.00 කණිසම වදිනවත් එක්කම හැමදාම පූජා මුන ගැහුන බස් නැවතුම වෙත වේගයෙන් දිව යනවා..

අසංග බලාපොරොත්තු කන්දත් පොදි බැදන් පූජා එනතුරු බොහෝ වෙලා බලන් ඉන්නවා.. එත් එදා පූජා මුනගැහෙන්න අසංග ට බැරි වෙනවා.. දින දෙක තුනක්ම පූජා එනතුරු අසංග බලා හිටියත් ඒ එකම දවසකවත් පූජා ඒ බස් නැවතුමට එන්නේ නැහැ.. මේක අසංගගේ හිතට සෑහෙන්න බලපානවා..

http://dineshumagiliya.blogspot.com/

[QUOTE="සිහින, post: 9501397, member: 342274"] [b]ආදරයට ආදරෙයෙන් : සිව්වැනි කොටස[/b] [SIZE="5"] යාළුවන්ගෙන් වෙන්වී අසංග නිවෙස කරා ආවත් අසංගගේ හිතට තවමත් සවස සිදුවීම බොහෝ සෙයින් වද දෙනවා.. අසංගට ජීවිතේ කවදාවත් නොදැනුන හිත් වේදනාවක් හිතට දැනුනත් වෙනදා මෙන් හිත හදා ගන්න පුළුවන් කමක් අසංගට දැනෙන්නේ නැහැ.. අන්තිම මොහොතෙත් පූජා අසංග එක්ක අහිංසක විදිහට හිනා විම මිරිගුවක් වගේ අසංග ඉදිරියේ මැවෙන්න පටන් ගන්නවා.. අසංග ගෙවල් පාරේ තියෙන වැව ලග වාඩිවෙලා කළුවර වැටෙනකන් අද උන සිදුවීම ගැන කල්පනා කරත් අසංගගේ කල්පනාව ඒ අහිංසක සිනහව ලග නතර වෙනවා හැරෙන්න අසංගට කිසිම විසදුමක් ලැබෙන්නේ නැහැ.. වෙනදා වෙලාවට ගෙදර එන පුතා අද පරක්කු නිසා අසංගගේ තත්තා දොරකඩට වෙලා අසංග එනකන් මග බලන් ඉන්නවා.. වෙනදාට වඩා වෙනසක් පුතාගේ මුහුනේ තියෙන බව තාත්තා දුර ඉදලම දකිනවා.. " ඇයි පුතේ අද පරක්කු උනේ.. මුකුත් ප්රශ්ණයක්ද? " අසංග එයාගේ තාත්තා එක්ක ගොඩක් විවෘතව කතා කරන කෙනෙක්.. ඒත් අසංග මේ ප්රශ්ණය තාත්තා එක්ක කියනවද නැද්ද කියල කල්පනා කලත් තත්තාගෙන් හරි විසදුමක් මේකට ලැබෙයි කියල අසංග කල්පනා කරනවා.. " ඔව් තාත්තේ " යැයි පැවසූ අසංග සිදුවූ හැම දෙයක්ම එයාගේ තාත්තට විස්තර කරනවා.. " පුතේ, නොදැනුවත්ව හරි ඔයාලා අතින් වෙලා තියෙන්නේ ලොකු වැරැද්දක්.. ආයෙත් ඒ ළමයා මුනගැහුන වෙලාවක එයාගෙන සමාව ඉල්ලන එක ඔයාලගේ යුතුකමක්.. එතකොට පුතාගේ හිතටත් සැහැල්ලුවක් දැනේවී.. " තාත්තගේ ඒ වචන ටික අසංගගේ හිතට ගේන්නේ ලොකු සතුටක්.. වෙනදා වගේම ආදරයෙන් තාත්තාව වැලද ගන්න අසංග නිවසට ඇතුල් වෙන්නේ කියන්න බැරි තරම් සැහැල්ලුවකින්.. රාත්රිය පූරාවටම පූජා ගැන නොයෙකුත් සිහින දැක්ක අසංග පහුවදා උදේම වැඩට යන්නේ බලාපොරොත්තු කන්දකුත් හිතේ තියාගෙන.. සවස 5.00 වෙනතුරු ඉවසුමක් නැතිව බලන් ඉන්න අසංග 5.00 කණිසම වදිනවත් එක්කම හැමදාම පූජා මුන ගැහුන බස් නැවතුම වෙත වේගයෙන් දිව යනවා.. අසංග බලාපොරොත්තු කන්දත් පොදි බැදන් පූජා එනතුරු බොහෝ වෙලා බලන් ඉන්නවා.. එත් එදා පූජා මුනගැහෙන්න අසංග ට බැරි වෙනවා.. දින දෙක තුනක්ම පූජා එනතුරු අසංග බලා හිටියත් ඒ එකම දවසකවත් පූජා ඒ බස් නැවතුමට එන්නේ නැහැ.. මේක අසංගගේ හිතට සෑහෙන්න බලපානවා.. [/SIZE] [url]http://dineshumagiliya.blogspot.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom