Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරයට ආදරයෙන් : පළමුවැනි කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරයට ආදරෙයෙන් : පස්වෙනි කොටස

අසංගගේ හිත මීට ඉස්සෙලා මේ වගේ දුක් උන දවසක් තිබුනේ නැති තරම්.. පූජා දින කිහිපයක්ම අසංගට මුන නොගැසීමටත් වඩා අසංගට උන වැරැද්දට සමාව ඉල්ලන්න නොහැකීවීම් අසංගගේ හිතට බොහොම තදින් බලපෑවා..

දිනක් අසංගගේ දුරකතනයට එයාගේ තාත්තාගෙන් ඇමතුමක් එනවා.. ඒ අසංගගේ මාමා කෙනෙක් මිය ගිහින් කියන ආරන්ච්යත් අරගෙන.. දිගු කලක් අසංගගේ ගෙදරත් එක්ක අමනාපයෙන් මේ මාමා සිටි නිසා අසංග මරණ ගෙදර යාමට අදි මදි කලත් පරණ තරහ මරහා දැන් මොකටද කියල හිතන අසංගත් ගෙදර අයත් එක්කම මරණ ගෙදර යනවා..

එහිදී අසංගට දිගු කාලයකට පස්සේ ශෙහාරා මුන ගැහෙනවා.. ශෙහාරා අසංගගේ මියගිය මාමාගේ දුව.. පවුල් අමනාපකම් නිසා අසංග අවසන් වරට ශෙහාරා දැක්කේ ඈ මෙන්ම අසංගත් බොහෝ කුඩා කාලයෙයි..

ටික වේලාවක් ශෙහාරා එක්ක දොඩමළු වෙමින් ඉන්න අසංගගේ නෙත් එක් වරම වෙන අතක ඇදී යන්නේ අසංගගේ නෙත් ඉදිරියේ පූජා සිටිනු දැකීමත් එක්කම.. අසංගට එක් වරම දෑස් අදහාගත් නොහැකි උන මුත් ඒ තමා සිතින් පෙම් කරන යුවතියම බව අසංගට අදුනා ගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ..

අසංග ශෙහාරා සමග ඉන්න තැනින් මදක් එහාට වී " අර කවුද? " ශෙහාරගෙන් විමසුවේය..

" ආ ඒ පූජා.. මේ ලග ඉන්නේ "

ශෙහාරාගේ ඒ පිළිතුරෙන් ඊට එහා කිසිම ප්‍රශ්ණයක් අසංග නොවිමසූයේ ශෙහාරා දැන් ඉන්න අවස්ථාව ගැන සිතා මෙන්ම පූජා ඉන්නේ වැඩි ඈතක නොවන බව හිතේ තියාගෙනය..

අවමංගල්‍ය කටයුතු සියල්ලක්ම ඉවර වෙන තෙක්ම අසංග පූජා එක්ක කතා නොකර ඉන්න තීරණය කලේ ශෙහාරාගෙන් සියළු විස්තර දැනගැනීම පළමුවෙන් කලයුතුයැයි සිතූ නිසාවෙනී..

මාමාගේ මරණයේ වැඩ කටයුතු ඉවරවී දෙසතියකට විතර පසුව අසංග ශෙහාරාගේ ගෙදරට එන්නේ පූජා ගැන සියළු විස්තර දැනගන්න හිතාගෙන.. අවුරුදු ගානකින් නිදහසේ කතා කරන්න ලැබුන නිසා බොහෝ දේ ගැන අසමින් ඉන්න ශෙහාරාගෙන් අසංග හෙමීට පූජා ගැන විමසනවා..

" ඔයා පූජාව දන්නේ ගොඩක් කල් ඉදන්ද? "

" එයාලා දැන් මෙහේ ඇවිල්ලා අවුරුදු 6 විතර වෙනවා.. මාත් එක්ක ගොඩක් හිතවත්.. ඒත් පවු ඒ ළමයට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.. ඇයි ඔයා මේ හදිස්සියේම එයා ගැන අහන්නේ? ඔයා එයාව දන්නවද? " ශෙහාරා අසංගගෙන් විමසුවාය..

" මට එයාව මිට කලින් මුන ගැහිලා තියෙනවා " අසංග සිදු වූ සියල්ලක්ම එකින් එක ශෙහාරාට විස්තර කරා..

" එහෙනම් අසංග අයියා පූජාට ආදරෙයි?? " ශෙහාරා අසංගගේ අතින් ඇදගෙන උඩුමහලට යනගමන් විමසුවාය..

" අර පේන ගේ තියෙනවා නේද එහේ තමයි පූජා ඉන්නේ.. ඔනිනම් මම දවසක එහේ එක්කන් යන්නම්"

ශෙහාරාගෙ ඒ වදන් අසංගගේ තැවුනු හිතට මහත් අස්වැසිල්ලක් ගෙන දෙන්නක් වීය..

http://dineshumagiliya.blogspot.com/

[QUOTE="සිහින, post: 9501406, member: 342274"] [b]ආදරයට ආදරෙයෙන් : පස්වෙනි කොටස[/b] [SIZE="5"] අසංගගේ හිත මීට ඉස්සෙලා මේ වගේ දුක් උන දවසක් තිබුනේ නැති තරම්.. පූජා දින කිහිපයක්ම අසංගට මුන නොගැසීමටත් වඩා අසංගට උන වැරැද්දට සමාව ඉල්ලන්න නොහැකීවීම් අසංගගේ හිතට බොහොම තදින් බලපෑවා.. දිනක් අසංගගේ දුරකතනයට එයාගේ තාත්තාගෙන් ඇමතුමක් එනවා.. ඒ අසංගගේ මාමා කෙනෙක් මිය ගිහින් කියන ආරන්ච්යත් අරගෙන.. දිගු කලක් අසංගගේ ගෙදරත් එක්ක අමනාපයෙන් මේ මාමා සිටි නිසා අසංග මරණ ගෙදර යාමට අදි මදි කලත් පරණ තරහ මරහා දැන් මොකටද කියල හිතන අසංගත් ගෙදර අයත් එක්කම මරණ ගෙදර යනවා.. එහිදී අසංගට දිගු කාලයකට පස්සේ ශෙහාරා මුන ගැහෙනවා.. ශෙහාරා අසංගගේ මියගිය මාමාගේ දුව.. පවුල් අමනාපකම් නිසා අසංග අවසන් වරට ශෙහාරා දැක්කේ ඈ මෙන්ම අසංගත් බොහෝ කුඩා කාලයෙයි.. ටික වේලාවක් ශෙහාරා එක්ක දොඩමළු වෙමින් ඉන්න අසංගගේ නෙත් එක් වරම වෙන අතක ඇදී යන්නේ අසංගගේ නෙත් ඉදිරියේ පූජා සිටිනු දැකීමත් එක්කම.. අසංගට එක් වරම දෑස් අදහාගත් නොහැකි උන මුත් ඒ තමා සිතින් පෙම් කරන යුවතියම බව අසංගට අදුනා ගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ.. අසංග ශෙහාරා සමග ඉන්න තැනින් මදක් එහාට වී " අර කවුද? " ශෙහාරගෙන් විමසුවේය.. " ආ ඒ පූජා.. මේ ලග ඉන්නේ " ශෙහාරාගේ ඒ පිළිතුරෙන් ඊට එහා කිසිම ප්‍රශ්ණයක් අසංග නොවිමසූයේ ශෙහාරා දැන් ඉන්න අවස්ථාව ගැන සිතා මෙන්ම පූජා ඉන්නේ වැඩි ඈතක නොවන බව හිතේ තියාගෙනය.. අවමංගල්‍ය කටයුතු සියල්ලක්ම ඉවර වෙන තෙක්ම අසංග පූජා එක්ක කතා නොකර ඉන්න තීරණය කලේ ශෙහාරාගෙන් සියළු විස්තර දැනගැනීම පළමුවෙන් කලයුතුයැයි සිතූ නිසාවෙනී.. මාමාගේ මරණයේ වැඩ කටයුතු ඉවරවී දෙසතියකට විතර පසුව අසංග ශෙහාරාගේ ගෙදරට එන්නේ පූජා ගැන සියළු විස්තර දැනගන්න හිතාගෙන.. අවුරුදු ගානකින් නිදහසේ කතා කරන්න ලැබුන නිසා බොහෝ දේ ගැන අසමින් ඉන්න ශෙහාරාගෙන් අසංග හෙමීට පූජා ගැන විමසනවා.. " ඔයා පූජාව දන්නේ ගොඩක් කල් ඉදන්ද? " " එයාලා දැන් මෙහේ ඇවිල්ලා අවුරුදු 6 විතර වෙනවා.. මාත් එක්ක ගොඩක් හිතවත්.. ඒත් පවු ඒ ළමයට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.. ඇයි ඔයා මේ හදිස්සියේම එයා ගැන අහන්නේ? ඔයා එයාව දන්නවද? " ශෙහාරා අසංගගෙන් විමසුවාය.. " මට එයාව මිට කලින් මුන ගැහිලා තියෙනවා " අසංග සිදු වූ සියල්ලක්ම එකින් එක ශෙහාරාට විස්තර කරා.. " එහෙනම් අසංග අයියා පූජාට ආදරෙයි?? " ශෙහාරා අසංගගේ අතින් ඇදගෙන උඩුමහලට යනගමන් විමසුවාය.. " අර පේන ගේ තියෙනවා නේද එහේ තමයි පූජා ඉන්නේ.. ඔනිනම් මම දවසක එහේ එක්කන් යන්නම්" ශෙහාරාගෙ ඒ වදන් අසංගගේ තැවුනු හිතට මහත් අස්වැසිල්ලක් ගෙන දෙන්නක් වීය.. [/SIZE] [url]http://dineshumagiliya.blogspot.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom