Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරයට ආදරයෙන් : පළමුවැනි කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරයට ආදරෙයෙන් : සයවැනි කොටස

ශෙහාරා අසංගට පොරොන්දු වූ පරිදි පූජා මුන ගැසීමට මගක් සලසන තුරු නොයිවසිල්ලෙන් බලා සිටි අසංගගේ දුර කතනයට ශෙහාරාගෙන් ඇමතුමක් ලැබුනි..

" අසංග අයියේ ඔන්න වැඩේ හරි.. ඔයා අද 3ට විතර අපේ ගෙවල් පැත්තේ එන්න.. පූජා මෙහෙ එනවා.." ශෙහාරා පැවසීය..

අසංගට එවෙලේ දැනුනේ කියාගන්න බැරි සතුටක්..

"හරි මම එන්නම්.." පැවසූ අසංග හැකි ඉක්මනින් යාමට පිටත් විය..

අසංග ශෙහාරාගේ ගෙදරට එන විට පූජා එහි පැමින ශෙහාරා සමග ආලින්දයේ රූපවාහිනී නරබමින් සිටියාය.. එකවරම අසංග දුටු පූජා මවිතයෙන් මෙන් අසංග දෙස බල සිටියාය.. ශෙහාරා තමන් එන බව පූජාට කියා නොමැති බව අසංගට තෙරුම් ගියේය..

" පූජා මේ අපේ අසංග අයියා.. ඔයාලා කලින් මුන ගැහිලා තියෙනවනේ?? "

පූජා අසංග දෙස බලා සිනාසී ශෙහාරා දෙස බලා ඇයට කුමක් හෝ පැවසීය.. අසංගට ඒ කිසිවක් නොතේරුන නිසා අසංග ශෙහාරා දිහා බැලුවේ එහි තේරුම දැනගන්න හිතාගෙනය..

" මෙයා කියනවා ඔයාව හොදට අදුරනවලු.." ශෙහාරා අසංගට පැවසීය..

"ඔයාලා වාඩි වෙලා ඉන්නකෝ මම බොන්න මොනවා හරි අරගෙන එන්නම්.." යැයි පැවසූ ශෙහාරා අසංගට පූජාටත් තනියම කතා කිරිමට මගක් සලසා දුන්නාය..

ලැබූ අවස්ථාවෙන් අසංග හෙමින් සිය කඩහඩ අවදි කලේය..

" එදා උන දේට මට සමාවෙන්න.. මගේ යාළුවෝ ඒ ගැන එච්චර හිතන් නැතුවයි එහෙම දෙයක් කිව්වේ.."

පූජා ඊට පිළිතුරක් ලබා දුන්නත් එය අසංගට නොතේරුනි.. ශෙහාරාත් ලග නැති නිසා අසංග එය පැහැදිළි කර ගැනීමටද විදිහක් නොතිබුනි..

අසංගට එය නොතේරුන බව දැනගත් පූජා ශෙහාරා එනු දැක ඇයට එය පැවසීය..

" ඔයා මාත් එක්ක ගොඩක් වෙලා කතාකරන්න උත්සාහ කලා.. වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයා එක්ක කතා කරනවා.. යාළුවෝ කියපු දෙවල් මම එච්චර හිතට ගත්තේ නැහැ.. මොකද එයාලා මං ගැන දැනන් හිටියේ නැහැනේ.." ශෙහාරා අසංගට ඈ පැවසූ දේ විස්තර කලාය..

පූජාගේ වදන් අසංගගේ හිතට සැනසීමක් ගෙනාවේය..

ශෙහාරාත් අසංගත් පූජාත් එදා සවස් වන තුරුම දොඩමළු වෙමින් සිට්යේය.. කාලය වේගයෙන් දිව ගිහින් බව අසංගට දැනුනේ පූජාගේ මව ශෙහාරාගේ නිවසට ඇමතුමක් ලබාදුන් විටය..

" අපි ආයේ කවද්ද මුන ගැහෙන්නේ??" අසංග පූජාගෙන් විමසුවේය..

ඊට පිළිතුරක් නොදුන් පූජා අසංගටත් ශෙහාරාටත් සුභ සන්ද්‍යාවක් පතා තම නිවෙස වෙත යාමට පිටත් වී අසංග දෙස බලා යමක් පවසා අසංගගේ හිත ආදරය කල අහිංසක සිනහව පාමින් පූජා නික්මී ගියාය..

පූජා ඈතට යන තුරු බලා සිටි අසංග " මොකද්ද එයා අන්තිමට කිව්වේ? " ශෙහාරාගෙන් විමසීය..

" ඔයා එක්ක කතා කිරීම සතුටක් කියලයි කිව්වේ.."

http://dineshumagiliya.blogspot.com/

[QUOTE="සිහින, post: 9501414, member: 342274"] [b]ආදරයට ආදරෙයෙන් : සයවැනි කොටස[/b] [SIZE="5"]ශෙහාරා අසංගට පොරොන්දු වූ පරිදි පූජා මුන ගැසීමට මගක් සලසන තුරු නොයිවසිල්ලෙන් බලා සිටි අසංගගේ දුර කතනයට ශෙහාරාගෙන් ඇමතුමක් ලැබුනි.. " අසංග අයියේ ඔන්න වැඩේ හරි.. ඔයා අද 3ට විතර අපේ ගෙවල් පැත්තේ එන්න.. පූජා මෙහෙ එනවා.." ශෙහාරා පැවසීය.. අසංගට එවෙලේ දැනුනේ කියාගන්න බැරි සතුටක්.. "හරි මම එන්නම්.." පැවසූ අසංග හැකි ඉක්මනින් යාමට පිටත් විය.. අසංග ශෙහාරාගේ ගෙදරට එන විට පූජා එහි පැමින ශෙහාරා සමග ආලින්දයේ රූපවාහිනී නරබමින් සිටියාය.. එකවරම අසංග දුටු පූජා මවිතයෙන් මෙන් අසංග දෙස බල සිටියාය.. ශෙහාරා තමන් එන බව පූජාට කියා නොමැති බව අසංගට තෙරුම් ගියේය.. " පූජා මේ අපේ අසංග අයියා.. ඔයාලා කලින් මුන ගැහිලා තියෙනවනේ?? " පූජා අසංග දෙස බලා සිනාසී ශෙහාරා දෙස බලා ඇයට කුමක් හෝ පැවසීය.. අසංගට ඒ කිසිවක් නොතේරුන නිසා අසංග ශෙහාරා දිහා බැලුවේ එහි තේරුම දැනගන්න හිතාගෙනය.. " මෙයා කියනවා ඔයාව හොදට අදුරනවලු.." ශෙහාරා අසංගට පැවසීය.. "ඔයාලා වාඩි වෙලා ඉන්නකෝ මම බොන්න මොනවා හරි අරගෙන එන්නම්.." යැයි පැවසූ ශෙහාරා අසංගට පූජාටත් තනියම කතා කිරිමට මගක් සලසා දුන්නාය.. ලැබූ අවස්ථාවෙන් අසංග හෙමින් සිය කඩහඩ අවදි කලේය.. " එදා උන දේට මට සමාවෙන්න.. මගේ යාළුවෝ ඒ ගැන එච්චර හිතන් නැතුවයි එහෙම දෙයක් කිව්වේ.." පූජා ඊට පිළිතුරක් ලබා දුන්නත් එය අසංගට නොතේරුනි.. ශෙහාරාත් ලග නැති නිසා අසංග එය පැහැදිළි කර ගැනීමටද විදිහක් නොතිබුනි.. අසංගට එය නොතේරුන බව දැනගත් පූජා ශෙහාරා එනු දැක ඇයට එය පැවසීය.. " ඔයා මාත් එක්ක ගොඩක් වෙලා කතාකරන්න උත්සාහ කලා.. වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයා එක්ක කතා කරනවා.. යාළුවෝ කියපු දෙවල් මම එච්චර හිතට ගත්තේ නැහැ.. මොකද එයාලා මං ගැන දැනන් හිටියේ නැහැනේ.." ශෙහාරා අසංගට ඈ පැවසූ දේ විස්තර කලාය.. පූජාගේ වදන් අසංගගේ හිතට සැනසීමක් ගෙනාවේය.. ශෙහාරාත් අසංගත් පූජාත් එදා සවස් වන තුරුම දොඩමළු වෙමින් සිට්යේය.. කාලය වේගයෙන් දිව ගිහින් බව අසංගට දැනුනේ පූජාගේ මව ශෙහාරාගේ නිවසට ඇමතුමක් ලබාදුන් විටය.. " අපි ආයේ කවද්ද මුන ගැහෙන්නේ??" අසංග පූජාගෙන් විමසුවේය.. ඊට පිළිතුරක් නොදුන් පූජා අසංගටත් ශෙහාරාටත් සුභ සන්ද්‍යාවක් පතා තම නිවෙස වෙත යාමට පිටත් වී අසංග දෙස බලා යමක් පවසා අසංගගේ හිත ආදරය කල අහිංසක සිනහව පාමින් පූජා නික්මී ගියාය.. පූජා ඈතට යන තුරු බලා සිටි අසංග " මොකද්ද එයා අන්තිමට කිව්වේ? " ශෙහාරාගෙන් විමසීය.. " ඔයා එක්ක කතා කිරීම සතුටක් කියලයි කිව්වේ.." [/SIZE] [url]http://dineshumagiliya.blogspot.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom