ආදරයෙන් පැරදුන මගේ කතාව

ආදරය

  • Total voters
    109

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    Mamanam meka okkoma kiyewwa ban. Mama me pattama serious kiyanne ban. Andenawa ban/ Umbe kathawatama newei, matath oya wagema scene ekak wela thiyenawa.

    Mamath mage kathawa kiyala innam. Machan "linkingpark_lk", umba okkoma kiyawanna try karapan. Anith machanslata nam welawa nane :P

    Matat hitiya mama bokkenma love karapu kellek O/L kale. Dennama ekama wayase. Mama inne Kandy wala ban. GF inne Matale. Eya Matale idan Kandy class awe Kandy wala class honda nisa newei. Mama hethuwa kiyannam.
    Mulinma mama eyath ekka katha kale bus ekakadi. Eya kathakarapu widihata hith adila giya ban. mama mulinma adareida ahannath kalin wena kollek kiwwa meyata wena kollek innawa kiyala. Eth GF kiwwa dan eka iwarai kiyala. Eyage first love eka thama e kolla kiyalai mata kiwwe. mama ewa okkoma amathaka karala affair ekak patan gaththa ban. Passe mata aranchi wuna thawa thawa kollo gana. Meya kandy class awith thiyenne matale class yanna bari tharamata nama charter wela hinda. Umba kiyanawa wagema, urahise oluwa thiyagannakpta mara adarayak danenawa thamai ban.
    A/L lan wenakota(mata me awurudde A/L) eya communication ekaka job ekak hoya gaththa ban. mama kohomatawath kamathi wune na, oya athare GF ge ammata scene eka mattu wuna. eth amma mata kamathi wuna ban. samahara dawaswala eyage ammath api ra kathakarana athare math ekka kathakaranawa.

    Mamai eyai film hall wala giya - box walata - trip giya, pansal giya, thawa godak dewal kara ban. sinhalen kiwwoth pett_ya kadanne nathuwa karanna puluwan hama dema kara.
    Meya job ekakata giyata passe, mata eyage video ekak gana aracnchi wunca. Mama mentally 0tama watuna ban.
    Johomahari api denna ath wela dan e scene eka iwaratama iwarai. mata awith thiyena aranchi wala hatiyata eyata BF la 8-9k idala thiyenawa. mage honda kamata pett_ya kadanne nathuwa hitiyata hamoma mama wage neweine ban.

    mama kalayak idala lunch ganna restaurant ekak thiyenawa. Api denna yalu wunata passeth api dennama giye ekata. Mama thamath ekata yanawa. Last week ekedi mata eyawa hambuna ban. mata andenna awa. Eth mama kathakare na. yanakota mata yanawa kiyala giya. echcharai.
    Eyath harima duppath family ekaka kellwk ban. mama thama A/L karana age eke wunata job ekak karanawa. mama eya wenuwen sahenna wiyadam karala thiyenawa ban. Eka prashnayak na. kisima awulak na. E wunath ban math ekka box gane giyapu kellek ekka thama aluth kolla yalu wela thiyenne. Mamath e thathwema thama.

    mama mechchara welawak kiyanna haduwe, muhude malu ekek neweine inne. Muhudu yanne api witharak newei thamai, e wunata apita wena malu one tharam innawa. Love affair ekak break wechcha ekama eka umba neweine. Umba hari asai kawruhari kiyanawanam ayemath umbe parana GF ekka yalu wenna kiyanawanam. Ehema thama love eka.
    Umba ayemath bank job eka ganna balapan. Ekanam umbe "I"thihasika gonkamak. Hithata gata aran eyawa amathaka karapan. Umba kiyana dewal ahanne nathuwa job ekakata giyanam anagatheth ehema thama. mama umbata kiyanne na eyata waira karanna kiyala. Paduwe idapan.
    Umbata supiri kellek onenam Kandy city centre Sampth bank eke job ekata waren.

    Good luck!

    adooo hoda kekel hamba wei ubata
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    ai ban ekaparak ubawa dala giya kelek ekala ayet yalu une,,,,,,,,

    FB yanwa kiyane kellagen gana deyak na ban kollo raataganawa

    antimata danema natiwa kellata kela wenawa :angry:

    ආදරේ අන්දයි යාලුව!Malith Sanka ගෙ ත්රෙඞ් එත දැනුයි තියව්වෙ!
    මම යාලුවන්ගෙන් එතම එත දෙයත් ඉල්ලන්නම්!
    කොල්ලෙත් එක්ක යාලුවෙලා ඉන්න කෙල්ලෙක්ව දාගන්න හදන්න එපා!ඒකෙන් තවත් කොල්ලෙක් විනාස වෙනව!
    තරහ වෙලා (ප්‍රශ්න ඇති වෙලා තියෙන) කපල් වල ප්‍රශ්න ව්සදන්න වගේ මැදට පැනල ඒ කෙල්ලව දාගන්න ට්‍රයි කරන් එපා!
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ආදරේ අන්දයි යාලුව!Malith Sanka ගෙ ත්රෙඞ් එත දැනුයි තියව්වෙ!
    මම යාලුවන්ගෙන් එතම එත දෙයත් ඉල්ලන්නම්!
    කොල්ලෙත් එක්ක යාලුවෙලා ඉන්න කෙල්ලෙක්ව දාගන්න හදන්න එපා!ඒකෙන් තවත් කොල්ලෙක් විනාස වෙනව!
    තරහ වෙලා (ප්‍රශ්න ඇති වෙලා තියෙන) කපල් වල ප්‍රශ්න ව්සදන්න වගේ මැදට පැනල ඒ කෙල්ලව දාගන්න ට්‍රයි කරන් එපා!

    kella apiwa dala yane apita adare nati handane eka handa duk wena deyak na:angry: :growl:

    apita ardere nati kelegen beruna kiyala satutu weyann :growl:

    apita adare natan api kochara adare kalat wadk na ban
    :no:

    apita adare kelek ta adare karana etakota tamai real love enne
    :love:

    puluwanam apita kamaten wage ina kelak eka yalu wenna
    :rolleyes: :love:

    ehema kello echara lasana nati wena puluwan
    :baffled: :rofl:

    lasana kelo pase giyama tamai ban wadiyama ohoma wenne unut lasana kolek dakama pisu hadenawa
    :frown: :growl: :angry:
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    kella apiwa dala yane apita adare nati handane eka handa duk wena deyak na:angry: :growl:

    apita ardere nati kelegen beruna kiyala satutu weyann :growl:

    apita adare natan api kochara adare kalat wadk na ban
    :no:

    apita adare kelek ta adare karana etakota tamai real love enne
    :love:

    puluwanam apita kamaten wage ina kelak eka yalu wenna
    :rolleyes: :love:

    ehema kello echara lasana nati wena puluwan
    :baffled: :rofl:

    lasana kelo pase giyama tamai ban wadiyama ohoma wenne unut lasana kolek dakama pisu hadenawa
    :frown: :growl: :angry:

    mage kella maha loku lassanak na kiyala hamoma kiyanawa eeth ane manda mata nam lassanai!
    umbatat mokak hari love case wela thiyenawada?
     
    • Like
    Reactions: idhasitha

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    දුක තමයි..ඔක්කොම දෙවල් වෙන්නේ මිනිස්සුන්ට නෙ..හිත හදාගෙන වැඩ කරපන්..සුබ පතනවා උබේ අනාගතයට..:)
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    mage kella maha loku lassanak na kiyala hamoma kiyanawa eeth ane manda mata nam lassanai!
    umbatat mokak hari love case wela thiyenawada?

    tamanam case wela na bann giya awrudede yalu une eya kamaten inawa kiyala danuna handa yalu una,,,, dan hodin inawa :love::rofl: :rolleyes:

    eth mekata kalin mamat FB eken kelekta ahuwenna giya :growl:
    hoda welawata ekige FB eka hack karala msg baluwe..... :angry:
    mata ewana widiye msg oni taram kolanta yawala tibbaa :angry:
    matanam dukak newei tarahak awe,,:growl:
    eth eyata lanwela hitapu nati handa awlak une naaaa:no:
    ita pase idala FB eken kelek hoyagana ba kiyala teruna,,

    dan kena ashraya karala yalu une,, :nerd: :love:
    mama igena gana tana tamai igena ganne :love: :love:
     
    එලඑල මට වුන දේවල් මගෙ හතුරෙක්ට වක් වෙන්න හොද නෑ.උබට කවදාවත් මම ලිව්ව වගේ ත්රෙඩ් ලියන්න නොවේවා කියල ප්රාර්තනා තරනව!:love:
     
    • Like
    Reactions: lasa.lasa

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    Kellekge view eken kiyannam ayya!

    Matath godak dukai wechcha kathawata. menna me points tika mathaka thiyaganna. Meka mata adala deyak nemei. Mewa mage adahas nemei. Kello kathawena ewa.

    1. Duppath kello hoyaganna epa. Paw thamai. Eth thamanta wada pohosath kollek dagaththoth daganne salli hinda, datha galawanna balagena. Kellotath echcharai. Owage datha galawala wechcha cases godak thiyenawa. Awanka minissu me loke harima adui.

    2. Kolla wunama, private life ekata, social life ekata interfere kalata, kellage education ekatawath, career ekatawath atha dannepa. Eyala oyalata aththatama adarei nam, oya kohedi piriminwa hamba wunath, oyalath ekka innawa.

    3. Oya "set karala dena ewa" hariyana wada nemei. set karala denna kiyanne desperate cases. unta one BOYFRIEND kenek. OYAWA nemei. ONEMA KOLLEK, age ellenna.

    Keep these 3 advises in mind, u will succeed!:):):)
     
    • Like
    Reactions: prageeth119lk

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ මචන් සිරා සීන් එකක් නේ බන් මට මේකට දාන්න කොමෙන්ට් එකක් හොයන්න හෙන ගේමක් දෙන්න උනා උඹ නම් පුදුමයි බන් මේ වගේ දෙයක් ඉවසන් හිටියා මාර ඉවසීමක් තියෙන්නෙ ඕනේ මෙවගේ අත්දැකීමකට මුහුණ දෙන්න ඇත්තමයි.මම නම් ජීවිතේ කෙල්ලො දෙන්නෙක්ටයි ඇත්තටම ආදරය කලේ ඒ දෙන්න ගෙන් පළවෙනි කෙනා අද වෙනකොට කොහේ ඉන්නවද කියන්න මම දන්නෙ නෑ ඊට පස්සෙ එයාගෙම යාලුවා මට හමු උනේ තාමත් මගේ ළග ඉන්නෙ එයා වෙලාවකට අම්ම කෙනෙක් වගේ වෙලාවකට යාලුවෙක්,දුවෙක් වගේ මේ වගේ දෙයක් උනොත් නම් මේ කෙන් පස්සෙ කොමෙන්ට් දාන්න මම ඉදීද දන්නෙ නෑ බන්,උඹ රැවුල වවගෙන ඉන්න කොට බූට් එකක් කාලද දන්නෙ නෑ කියල අහන්නත් හිතුනා ඉහි ඉහි මොනා උනත් මචන් උඹ සැලෙන්න එපා කෙල්ලෙක් නිසා ජීවිතය පසෙකට දලා සලකන්න එපා මේක උඹේ පළවෙනි ආදරය නම් ඒකෙන් උඹට ගොඩක් දේවල් ජීවිතය ගැන ඉගෙන ගන්න පුලුවන් වෙයි,කෙල්ලෙක්ට පුලුවන් කොල්ලෙක්ව නැති කරන්නත් ඇති කරන්නත් අපි හොයාගන්න ඕනේ ඔකෙන් දෙවනි වර්ගයට අයත් එකක්,ඒක ඉතින් අපේ වෙලාව කෙල්ලො නම් පුදුමාකාරඉ මේ වෙනස් වෙනව හරියට ආරුගම් බොක්ක වගෙයි අපේ හිත් ශක්තිමත් නම් බොක්කෙ සුලියටැ බෑ අපිව වට්ටන්න

    Pissu Comment Ekak Da Man Oi Sirawata Wena Deyak Hithata Enne Ne Kiyanna

    අන්තිමට ආයේ කියන්නෙ කෙල්ලෙක්ට පුලුවන් කොල්ලෙක් ඇති කරන්නත් නැති කරන්න
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    correct
     
    Affaaa oyata kellek innawada? Ehenam awlak na. I'll add u on FB......kello nathi kattiyata thamai asahane thiyenne!:lol::lol::lol::lol::lol::lol:
     
    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    Kellekge view eken kiyannam ayya!

    Matath godak dukai wechcha kathawata. menna me points tika mathaka thiyaganna. Meka mata adala deyak nemei. Mewa mage adahas nemei. Kello kathawena ewa.

    1. Duppath kello hoyaganna epa. Paw thamai. Eth thamanta wada pohosath kollek dagaththoth daganne salli hinda, datha galawanna balagena. Kellotath echcharai. Owage datha galawala wechcha cases godak thiyenawa. Awanka minissu me loke harima adui.

    2. Kolla wunama, private life ekata, social life ekata interfere kalata, kellage education ekatawath, career ekatawath atha dannepa. Eyala oyalata aththatama adarei nam, oya kohedi piriminwa hamba wunath, oyalath ekka innawa.

    3. Oya "set karala dena ewa" hariyana wada nemei. set karala denna kiyanne desperate cases. unta one BOYFRIEND kenek. OYAWA nemei. ONEMA KOLLEK, age ellenna.

    Keep these 3 advises in mind, u will succeed!:):):)

    1 මේකට එකග වෙන්න බෑ. ආදරයේදී බේද බලලා ආදරය කරන්නේ නෑ කවුරුත්.
    අනික ඕක සම්පූර්ණයෙන්ම stereotype විදියට බැලිල්ලක්.ඒ කියන්නේ යම් කිසි කණ්ඩායමක කොටසක් කරන වැඩ නිසා බහුතර කණ්ඩායමම එම ගොඩට දාලා කථාකරන එක. අවංක මිනිස්සු මේ ලොකේ හරිම අඩුයි කියන කථාවට පමණයි එකග වෙන්න පුලුවන්.

    2 No Comment

    3 again stereotypical view.

    No you will fail actually.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    tamanam case wela na bann giya awrudede yalu une eya kamaten inawa kiyala danuna handa yalu una,,,, dan hodin inawa :love::rofl: :rolleyes:

    eth mekata kalin mamat FB eken kelekta ahuwenna giya :growl:
    hoda welawata ekige FB eka hack karala msg baluwe..... :angry:
    mata ewana widiye msg oni taram kolanta yawala tibbaa :angry:
    matanam dukak newei tarahak awe,,:growl:
    eth eyata lanwela hitapu nati handa awlak une naaaa:no:
    ita pase idala FB eken kelek hoyagana ba kiyala teruna,,

    dan kena ashraya karala yalu une,, :nerd: :love:
    mama igena gana tana tamai igena ganne :love: :love:

    අන්තර්ජාලයේ කෙල්ලන්ට නම් අහුවෙන්න එපා සහෝදරයා ඊට වඩා හොදයි වහ කුප්පියක් ළං කර ගත්ත නම් මොකද කවුරු කොහේ කින්ද මන්ද දන්නෙ නෑ නේ මෝඩ වැඩක් ඒවගේ දේවල් සැබෑ ලෝකෙදී හමු වෙලා ආදරේ කරලා ආදරය ඉදිරියටැ කරගෙන යාමට අන්තර්ජාලය භාවිතා කරාට නම් කමක් නෑ.ස්කයිප්,යාහු මැසෙන්ජර් වගේ,ෆේස්බුක් උනත් හොදයි,එලකිරිත් හොදයි ඒත් ආදරය කරන්න විතරයි අන්තර්ජාලයෙන් ආදරය හොයන්න එපා