~ආදරයේදී~ඔබ~පරිත්‍යාගශීලීද?~

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    මටනම් මචෝ හිතාගන්න බෑ මොනව කරන්නද කියලා... ඇත්තටම මට මේ වගේ දෙයක් උනොත් නම් පිස්සු හැදෙනවා ශුවර් එකටම.මමනම් එයා ලගින්ම ඉන්නවා වෙනදා වගේම.ඒත් කිසිම දුකක් පෙන්නන්නේ නැතිව.තියෙන සංතකේම වියදම් කරල හරි කමක් නෑ කොහොමහරි සනීප කරගන්න බලනවා.සනීප උනාට පස්සෙ මාව දාලා ගියත් කමක්නෑ.ඇත්තෙන්ම මේ ලෝකේ ආදරේ අදුරන අයට ආදරේ හම්බෙන්නෑ.එහෙම කලාතුරකින් හම්බුනාම තමයි ජනප්‍රිය වෙන්නේ.:(:(:(

    ow machan, uba hariyatama kiwwa
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මගෙ ගෑනු ලමයගෙත් පොඩි අසනීපයක් තියෙනව... ඒක සමහර එලකිරි යලුවොත් දන්නවා.. HB අඩුයිලු..:( එක අමාරු ලෙඩක් නම් නෙවෙලු ඒත් ඒ නිසා එයාව නිතර අසනීප වෙනවා. ඒත් අතරින්න හිතෙන්නෙ නෑ කවදාවත්.. සත්තයි අතාරින්නෙත් නෑමයි.. :no:
    අසනීප උන හෑමදාම වෙනද්ටත් වඩා අදරේ හිතෙනවා..
    9.gif
     
    • Like
    Reactions: chanakamanjula

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගෙ ගෑනු ලමයගෙත් පොඩි අසනීපයක් තියෙනව... ඒක සමහර එලකිරි යලුවොත් දන්නවා.. HB අඩුයිලු..:( එක අමාරු ලෙඩක් නම් නෙවෙලු ඒත් ඒ නිසා එයාව නිතර අසනීප වෙනවා. ඒත් අතරින්න හිතෙන්නෙ නෑ කවදාවත්.. සත්තයි අතාරින්නෙත් නෑමයි.. :no:
    අසනීප උන හෑමදාම වෙනද්ටත් වඩා අදරේ හිතෙනවා..
    9.gif
    හරි ආඩම්බරයි මචන් උඔ ගැන.එකක් උඹේ ඒ තීරනේ ගැන.අනික අපේ ගමේ එකෙක් වීම.ඕනි උදව්වක් කියපන් මං කරනවා.අම්මපල්.......:yes::yes::yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම මේ කියන කතාව රාම් අයය ගේ කතාවට කොහොම සම්බන්ද වෙඉද දන්නේ නං නෑ.එත් මේකත් ටිකක් ඔය වගේ හැබැයි වෙනස් විදිහේ අවසානයක්.

    මම ඉස්කෝලේ යන දවස වල අපිත් එක්ක එකටම බස් එකේ, ඉස්කෝලේ ගියපු එක අයය කෙනෙක් හිටිය.කොල්ල cadet කරා.සිරාම කොල්ලෙක්.කොහොමින් කොහොම හරි අපේ ඉස්කෝලේ ලගම බාලිකා විද්‍යාලයක හිටපු අපේ බස් එකේම පාසල් ගිය අක්ක කෙනෙක් එක්ක මේ අය්යත් යාලු උන.සෑහෙන කාලයක් දෙන්න එකටමයි හිටියේ. ඔන්‍න‍ උසස් පෙළත් කරා.අක්ක medicin තේරුණා.අයය bio වලට තේරුණා.එත් අයය අයෙ පාරක් උසස්පෙළ කරන්ඩ පන්ති යන්ඩ පටන් ගත්ත.දෙන්නගේ සම්බන්දෙත් හොඳටම යනවා. 2010 අගෝස්තු වලට මස 2 ක් 3 ක් තියන කොට අපිට බොහොම කණගාටු දායක ආරංචියක් ලැබුන. අය්යට ලියුකේමියාව හැදිලා.හොඳටම අමාරුත් වෙලා. හැමෝම හිතුව අක්ක එයත් එක්ක තියන සම්බන්දෙ නවත්තල දැයි කියල.එත් අදටත්(මේක ලියන කොටත්) ඒ අක්ක දවසක් දවසක් ගානේ මහරගම පිළිකා රෝහලට ගිහින් ඒ අය්යව බලල එනවා.සම්බන්දෙත් එහෙම්මම තියනවා.තිබුනටත් වඩා හොඳ බැඳීමක් අද ඒ දෙන්න අතරේ තියනවා.
    ඒ අතින් ඒ අක්ක දේවතාවියක්.:yes::yes::yes::yes:

    Ehema Aya Nam Ada Adui Machan
    Ewage Kellek Labanna E Kollo Podi Hari PInak Karala Ethi

    E Kollata E Senaseema Jeewithe Hemadama Jeewath Wenna Ethi Wei Ban:love:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අනේ මන්ද.!!! මටනං හිතාගන්නත් බැ..... හැබැයි ඔය කතාවේදී කෙල්ල කරෙත් වැරදි වැඩේ මොකෝ එයා දානං උන්නනම් එයාට ඉක්මනටම මේ හැමදේම දල යන්න වෙනවා කියල එය කොල්ලෝ එක්ක යාලු උන එක වැරදි....!! ඒ වගේම පෙන විදියට එය යාලු වෙන්න කලින් කොල්ලන්ට කිවනම් මෙහෙම දෙයක් තියෙනවා කියල එයට හදුනා කැත නමින් බේරෙන්න තිබුනා...!! ඒ වගේම කොල්ලෝ කලෙත් වැරදි වැඩේ මොකෝ ඒ කොල්ලෝ ඇත්තටම ඒ කෙල්ලට ආදරේ කලානම් කවදාවත් මෙහෙම කරදරයකදී ඒ කෙල්ලව දල යන්නේ නැ.. කොහොම හරි එයාගේ අවසානය වෙනකන් එයාව සතුටින් තියනවා තමුන්ට පුළුවන් උපරිමෙන්ම.. හැබැයි ඇත්තටම දැන් ඒ කෙල්ලට වෙලා තියෙන දේ ගැන දුකයි...!!!
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අනේ මන්ද.!!! මටනං හිතාගන්නත් බැ..... හැබැයි ඔය කතාවේදී කෙල්ල කරෙත් වැරදි වැඩේ මොකෝ එයා දානං උන්නනම් එයාට ඉක්මනටම මේ හැමදේම දල යන්න වෙනවා කියල එය කොල්ලෝ එක්ක යාලු උන එක වැරදි....!! ඒ වගේම පෙන විදියට එය යාලු වෙන්න කලින් කොල්ලන්ට කිවනම් මෙහෙම දෙයක් තියෙනවා කියල එයට හදුනා කැත නමින් බේරෙන්න තිබුනා...!! ඒ වගේම කොල්ලෝ කලෙත් වැරදි වැඩේ මොකෝ ඒ කොල්ලෝ ඇත්තටම ඒ කෙල්ලට ආදරේ කලානම් කවදාවත් මෙහෙම කරදරයකදී ඒ කෙල්ලව දල යන්නේ නැ.. කොහොම හරි එයාගේ අවසානය වෙනකන් එයාව සතුටින් තියනවා තමුන්ට පුළුවන් උපරිමෙන්ම.. හැබැයි ඇත්තටම දැන් ඒ කෙල්ලට වෙලා තියෙන දේ ගැන දුකයි...!!!

    :rolleyes::rolleyes:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ආදරය අවශ්‍ය කෙනෙක්ට ආදරේ දෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්

    :yes: :yes:

    මට මේ වගේ කතාවක් දාල ගහපු ‍ෆිල්ම් එකක් මතක් උනා
    walk to remember ඒක ඔයාලත් බලල ඇති
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    TILL DEATH DO US APART......

    ඔයාගෙ කතාව කියවද්දි මගෙ හිතට ආවෙම අර ''Walk to remember'' ෆිල්ම් එක.
    ඒ උනාට රුවනිට වෙලා තියෙන්නෙ වෙන දෙයක්.
    පව් ඒ කෙල්ල.
    2.gif
    2.gif
    :sorry:

    දැන් ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ....
    අනිවාර්යෙන්ම මම කවදාවත් එහෙම ලෙඩක් තිබුනා කියලා වෙනස් වෙන්නෙ නෑ.
    9.gif

    මේ හේතුව නිසා එයාට මාව දාලා යන්න දෙන්නෙත් නෑ.
    මරණය අපිව වෙන් කලොත් ඒ දුක මම කොහොම හරි දරා ගන්නවා.
    නිකන් බීලා මැරෙන්නයි,වස බොන්නයි හිතන්නෙවත් නෑ.
    හැබැයි මම එයා වෙනුවෙන් හැම දාම තනියම ඉඳීවි.
    එයාව අනික් ආත්මෙදි මටම හිමි වෙන්නත්,කිසිම ආත්මෙකදි මේ වගෙ අසනීප නොහැදෙන්නත් එයා වෙනුවෙන් මම ගොඩක් පින් කරනවා.
    TILL DEATH DO US APART......I WILL BE WITH HER:yes::yes::yes:
    REP ADD FOR TAKING MY INSIDE OUT...:P:)
     
    • Like
    Reactions: Djram